උබල ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණය ?

perv

Well-known member
  • chater da?
    Sad Cry GIF by Hollyoaks
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    බළල් පිස්සුව. කොහේ ගියත් බළලෙක් දැක්කොත් ඌව අල්ලලා ඉස නිකට කසල යාලු කරගන්නවා. මෙහෙ ඉන්න හැම බළල් මොටෙක්ම මාව දැක්කම අඳුරනවා. යන එන තැන් වලදී දැක්කම ඥාව් කියල කතා කරනවා. මාත් ඉතින් රිප්ලයි දානවා. 😹 මේ පැත්තේ උන් මොනවා හිතනවද දන්නේ නෑ. මේක නවත්තගන්න ඕන. 😾
    මාත් එහෙමයි බන්.. නවත්තගන්න නම් ඕන නෑ හැබැයි
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    හැබැයි මට ගයිඩන්ස් එකක් තිබ්බනම් මම A/L නොකර Foundation කරලා BIT කරනවා. අවුරුදු 2 ක් ඉතුරු කරගන්නත් තිබ්බා
    අඩෝ same here bn

    A/L /College කාලෙ රිලේෂන්ශිප් එකක් පටන් ගත්තේ නැති එක 😶
    ගෝටට චන්දේ නො දීම.... :cry: :cry::cry:
    වැල බැලීමට පුරුදු වීම :D
    ලංකාවේ ඉපදුන එක :(
    වැඩ පසුවට කල් දැමීම
    :yes:

    දාර බඩු යහමගට ගැනීමට තැත් කිරීම :dull:
    :yes: :lol:

    • Overthinking
    • O/L Math උගන්නපු උන් maths එපා කරවීම හින්දා A/L වලට Maths නොකිරීම.
    • Commerce කිරීම සහ හැමෝම CA කරනවා දැකලා CA කරන්නට යෑම. (O/L වලට IT කලත් A/L වලට අපේ batch එකට IT තිබ්බෙ නෑ. ඒ හින්දා stat කලා. ඒක ගැනනම් regret වෙන්නෙ නෑ. ඒත් IT කලානම් මේ වෙනකොට මීට වඩා වෙනස් place එකක ඉන්න තිබ්බා. මේ දේවල් හින්දා A/L වලින් පස්සෙ අවු 5 ක් වගේ නාස්ති කිරීම)

    BIT karanna gaththa eka..
    mage jeewitha kalen bagayak winasa una eken :(
    දැං මොකද කරන්නෙ එතකොට? BIT එක ඉවර කලේ නැද්ද?
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    • Commerce කිරීම සහ හැමෝම CA කරනවා දැකලා CA කරන්නට යෑම. (O/L වලට IT කලත් A/L වලට අපේ batch එකට IT තිබ්බෙ නෑ. ඒ හින්දා stat කලා. ඒක ගැනනම් regret වෙන්නෙ නෑ. ඒත් IT කලානම් මේ වෙනකොට මීට වඩා වෙනස් place එකක ඉන්න තිබ්බා. මේ දේවල් හින්දා A/L වලින් පස්සෙ අවු 5 ක් වගේ නාස්ති කිරීම)
    Com නරක නෙමෙයි බං දැන් It bubble එකක් තියෙන්නෙ. ගොඩක් පොඩි පොඩි තැන් ෆාම් වගේ.
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    Com නරක නෙමෙයි බං දැන් It bubble එකක් තියෙන්නෙ. ගොඩක් පොඩි පොඩි තැන් ෆාම් වගේ.
    ඒකනම් ඇත්ත තමා. හැබැයි මං තාම ආසයි IT scene එකට. මට තියෙන ලොකුම අවුල තමා A/L maths නොකිරීම.