උබල ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණය ?

Valar Morghulis

Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්
    කියහල්ල බලන්න?

    මේක දැන්මේ වෙන එකෙක්ටත් පාඩමක් ඉගෙන ගන්න.. මෙවගේ ෆෝරම් එකකින් කරගන්න පුලුවන් එක දෙයක් තමයි ඒක.

    My one : ඉගෙන ගන්න ආසවක් නැතුව පිස්සු කෙලල දැන් දුක් වෙනවනා ඩිග්රි එක කරගන්න තිබ්බ නේ කියල 🙄
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    Grand Theft Auto Walking GIF by Rockstar Games
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    කියහල්ල බලන්න?

    මේක දැන්මේ වෙන එකෙක්ටත් පාඩමක් ඉගෙන ගන්න.. මෙවගේ ෆෝරම් එකකින් කරගන්න පුලුවන් එක දෙයක් තමයි ඒක.

    My one : ඉගෙන ගන්න ආසවක් නැතුව පිස්සු කෙලල දැන් දුක් වෙනවනා ඩිග්රි එක කරගන්න තිබ්බ නේ කියල 🙄
    same thing here....
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    කියහල්ල බලන්න?

    මේක දැන්මේ වෙන එකෙක්ටත් පාඩමක් ඉගෙන ගන්න.. මෙවගේ ෆෝරම් එකකින් කරගන්න පුලුවන් එක දෙයක් තමයි ඒක.

    My one : ඉගෙන ගන්න ආසවක් නැතුව පිස්සු කෙලල දැන් දුක් වෙනවනා ඩිග්රි එක කරගන්න තිබ්බ නේ කියල 🙄
    msc එකක් කරන්න ගත්තා
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,506
    113
    My one : ඉගෙන ගන්න ආසවක් නැතුව පිස්සු කෙලල දැන් දුක් වෙනවනා ඩිග්රි එක කරගන්න තිබ්බ නේ කියල 🙄
    Me either. අනිත් එක A/L වලට Bio කරන්න ගත්ත තීරණය.
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    o/l ana gaththa 2nd kale na
    Me either. අනිත් එක A/L වලට Bio කරන්න ගත්ත තීරණය.
    ආයේ කරපන් කවදහරි. කරන්න බැරි දේවල් නෙමෙයි. O/L, A/L වලින් සමහර මාර්ග open වෙනවා.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කෙලවෙලා කියල නන් කියන්න බෑ, ඒත් මේව වැරදි තීරන කියල හිතනව. ඒවගෙන මෙවගෙන ජීවිතේට උදව් වෙලත් තියනව.

    1. ඩොකෙක් වෙන්න උවමනාවක් නැතුව බයෝ කිරීම.

    2. සිගරට් බීම ( දැන් නන් නෑ )

    3. යූ කේ යන්න චාන්ස් තිබිල නොගිහින් සිටීම.

    4. රිස්ක් එකක් ගන්න තිබුන බය නිසා, සුපිරි ජොබ් ඔපචුනිටියක් මිස් වෙලා තියනව
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    1. ලව් කිරීම.

    2. කැනඩා යන්න චාන්ස් තිබිල නොගිහින් සිටීම.

    3. රිස්ක් එකක් ගන්න තිබුන බය නිසා, සුපිරි ජොබ් ඔපචුනිටියක් මිස් වෙලා තියනව.
     

    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්
    දැනට ට්‍රෙන්ඩින්


    1.ඉගෙන ගත්තේ නැති එක

    2. රට යන්න ඇවිල්ලත් නොගිය එක


    3. ජොබ් ඔපචුනිටි එක මිස් කරගත්ත එක.

    මේවා බලලා මේ පාර A/L ලියන එකෙක් හරි ගොඩ පලයන්,
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,506
    113
    ආයේ කරපන් කවදහරි. කරන්න බැරි දේවල් නෙමෙයි. O/L, A/L වලින් සමහර මාර්ග open වෙනවා.
    Bio අමාරු නිසා නෙමෙ මන් එහෙම කිව්වේ. ඒ කාලේ මට Guidance එකක් තිබ්බේ නෑ. මම කරන්න ඕනේ මොකද්ද මන් ආස මොකද්ද කියන එක ගැන තේරුමක් තිබ්බේ නෑ. බයෝ තොරගත්තේ හොඳම යාලුවා තොරගත්තු නිසා. අනික O/L වලට Science වලට A එකක් තිබ්බේ ඒ නිසා මන් හිතුවේ විද්‍යා විශයන් ආසාවෙන් කරන්න පුලුවන් වෙයි කියලා. ඒත් කරන්න ගත්තාට පස්සේ තමයි තේරුණේ මහ බොරින් විශයක් කියලා. අනික විද්‍යා අංශයේ හිටපු ගුරුවරු නිසා එපාම වෙලා ගියා. මට ගැලපෙන සබ්ජෙක්ට් එක IT හරි Commerce හරි. ඒත් IT ඒ කාලේ සබ්ජෙක්ට් එකක් විදිහට තිබ්බේ නෑ. ඒ නිසා අඩුම තරමේ මට Commerce කරන්න තිබ්බා. මට ගැලපුනේ ඒ විශයන් දෙක.

    අපේ කාලේ පොඩි කාලේ ඉඳන්ම හොඳම ජොබ් එක දොස්තර කෙනෙක් වෙන එක කියලානේ ඔලුවට වැටුනේ බන්. හැමැයි මන් අකමැතිම ජොබ් එක තමයි ඒක. මට ඉස්පිරිතාලයක් ලඟින් යද්දිත් අමාරුයි. එහෙමත් තියාගෙන මන් වැරදි තීරණයක් ගත්තේ.
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    මම වැඩිය දුක් වෙන්නෙ හිත්නනෙ නෑ ගොඩක් ඒවා ගැන් miss උනා නේ හැඟීමෙන්. ඒ උනාට මේ කාලේ දැනෙන දේවල් ටිකක් මේ.

    1. ඉන්න යාලුවෝ ටික පට්ට උන් independant උනාම ආතල් ගන්න පුලුවන් කියලා බලාගෙන හිඳීම. අන්තිමේදී කරපු ට්‍රැවල් එකකුත් නෑ, කැම්පස් කාලෙන් පස්සෙ ගත්ත ආතල් එකකුත් නෑ, උන් හැමදාම දුක කියා කියා කසාද බැඳලා හොයාගන්නත් බෑ දැන්. ජීවිතේ මොන දේ නැති උනත් තිබුනත් ආතල් එකේ ඉන්න යාලුාවෝ සෙට් එකක් හොයාගනිල්ලා.

    2. Comfort zone එකෙන් මිදිලා, රට තොට මීට වඩා ඇවිදලා ට්‍රැවල් කරන්න බැරි වීම.

    3. ආයෝජනය කියන එක ගැන උනන්දුවක් නොතිබීම.