උබල ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණය ?

AEG

Well-known member
  • Jul 5, 2012
    3,526
    6,386
    113
    අපේ අම්ම clinic ගියෙ නෑ අපේ පවුලෙ බාල අය ලැබෙද්දිත්. ඒ කියන්නෙ මම හම්බවෙද්දි clinic ගිහිල්ලත් නැතිවෙන්න ඉඩ ගොඩක් වැඩියි.

    මොනෝත්තකටද බොල clinic යන්නේ ?
    oya koi weda mahaththayath bari wenakota ispirithaleta thamayi duwanne ... athdekimen kiyanne ... :baffled: :baffled:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    නිරපරාදෙ AL 3rd shy එක කරලා අවුරුද්දක් නාස්ති කරගත්තා. කරපු දෙයක් කරගත්තේ 2nd shy result එකෙන්.

    Batch top වෙච්ච එකට මගේ uni එකෙන්ම UK MSc free scol එකක් ආවා ගියෙ නෑ :( අද එහෙනං PR එකක් වත් දාගෙන මොකක්හරි කරගෙන. (ලංකාවෙ දැන් ඉන්න තත්වේ එතරම් අවුලක් නැ දැනට..ඒත් අපරාදෙ කියල හිතෙනව දැන් නම්)
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    Bio අමාරු නිසා නෙමෙ මන් එහෙම කිව්වේ. ඒ කාලේ මට Guidance එකක් තිබ්බේ නෑ. මම කරන්න ඕනේ මොකද්ද මන් ආස මොකද්ද කියන එක ගැන තේරුමක් තිබ්බේ නෑ. බයෝ තොරගත්තේ හොඳම යාලුවා තොරගත්තු නිසා. අනික O/L වලට Science වලට A එකක් තිබ්බේ ඒ නිසා මන් හිතුවේ විද්‍යා විශයන් ආසාවෙන් කරන්න පුලුවන් වෙයි කියලා. ඒත් කරන්න ගත්තාට පස්සේ තමයි තේරුණේ මහ බොරින් විශයක් කියලා. අනික විද්‍යා අංශයේ හිටපු ගුරුවරු නිසා එපාම වෙලා ගියා. මට ගැලපෙන සබ්ජෙක්ට් එක IT හරි Commerce හරි. ඒත් IT ඒ කාලේ සබ්ජෙක්ට් එකක් විදිහට තිබ්බේ නෑ. ඒ නිසා අඩුම තරමේ මට Commerce කරන්න තිබ්බා. මට ගැලපුනේ ඒ විශයන් දෙක.

    අපේ කාලේ පොඩි කාලේ ඉඳන්ම හොඳම ජොබ් එක දොස්තර කෙනෙක් වෙන එක කියලානේ ඔලුවට වැටුනේ බන්. හැමැයි මන් අකමැතිම ජොබ් එක තමයි ඒක. මට ඉස්පිරිතාලයක් ලඟින් යද්දිත් අමාරුයි. එහෙමත් තියාගෙන මන් වැරදි තීරණයක් ගත්තේ.
    Same.
    මම කරන කාලෙ Tech තිබුනෙ නැ. තිබ්බනම් AL පාස් කරගන්න තිබුනා.පඩත්තල වැඩි කමට සයන්ස් කරන්න ගියා. ඉස්කොලේ ටීච ල කෑවා මාව. 😪
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,506
    113
    Same.
    මම කරන කාලෙ Tech තිබුනෙ නැ. තිබ්බනම් AL පාස් කරගන්න තිබුනා.පඩත්තල වැඩි කමට සයන්ස් කරන්න ගියා. ඉස්කොලේ ටීච ල කෑවා මාව. 😪
    බලාගෙන යද්දි ලංකාවේ හැම ඉස්කෝලෙකම Science එකේ ගුරුවරු ඒ වගේනේ. අපේ උන්ට Tuition පිස්සුව තිබ්බේ. උන්ගේ class යන උන්ට පුදුම ආදරයක් තිබ්බේ යන්නේ නැති උන්ට සත්තුන්ට වගේ කතා කලෙත්. අනික ඔය සයන්ස් තෝර ගන්න ළමයිනුත් අමුතුම ජාතියේ උන්. එව්වා ඉතින් මෙහෙම කියන එක හරි නෑ. කියනවා නම් සිද්ධි තියෙනවා සෑහෙන්න A/L කාලේ.

    හැබැයි මට ගයිඩන්ස් එකක් තිබ්බනම් මම A/L නොකර Foundation කරලා BIT කරනවා. අවුරුදු 2 ක් ඉතුරු කරගන්නත් තිබ්බා. ඒත් බයෝ තෝරගත්තු එකෙන් මාව සම්පුර්ණයෙන්ම නැති වුණා. ඒ නිසාම ජීවිතේ අවුරුදු 5 ක් 6 ක් නැති වුණා
     
    Last edited:

    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    Godak ewun bio , maths තෝරගත්ත එකට දුක්වෙනව වගේ පේන්නේ (මමද ඇතුලුව).😶...සමහර අය ගොඩගියත් තමන් කැමති ක්ෂේත්‍රය කරගන්න බැරිව දුක් වෙනවා....මොනාකරන්නද සිංහලූ - ආශික්ලන්තේ ඉපදුන කරුමෙ තමා 😑

    නිරපරාදෙ AL 3rd shy එක කරලා අවුරුද්දක් නාස්ති කරගත්තා. කරපු දෙයක් කරගත්තේ 2nd shy result එකෙන්.

    Batch top වෙච්ච එකට මගේ uni එකෙන්ම UK MSc free scol එකක් ආවා ගියෙ නෑ :( අද එහෙනං PR එකක් වත් දාගෙන මොකක්හරි කරගෙන. (ලංකාවෙ දැන් ඉන්න තත්වේ එතරම් අවුලක් නැ දැනට..ඒත් අපරාදෙ කියල හිතෙනව දැන් නම්)
    Mokakda bn degree eka , 3rd eka moko une , 2nd shy result ?
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    දැනටනම් පසුතැවීකම් කියලා හිතෙන්නෙ නෑ කරපු දේවල්. පසුතැවුනත් ඒක එච්චර ලොකු කාලයක් අදින්න නැතුව හිතින් අත ඇරගන්නවා. දැනට වුනත් ලොකුවටම හිතට එන අවුල තමා හරියට ආසාවෙන AL කරපු නැති එක. විශයන් දෙකක්ම ෆේල්. ඒත් අවුලක් නෑ. දැන් ඉන්න තත්වෙට එන්න, හිතන්න එහෙම පුරුදු වුනේ ඕලෙවල් කාලේ ඉදට ගනිතයට ආසාවක් තිබ්බ නිසා වෙන්න ඇති.
    අද මම මොනදේ කලත් මන් ඉගෙන ගත්තු පාත් එක නොවේ උනත් මට ප්‍රැක්ටිකලි හිතලා ඒක නෙමයි මේක වෙන්න ඕන කියලා හිතන්න තරම් බුද්ධි මට්ටමක් තියනවා කියලා හිතෙනවා. ලොකු කමකට නෙමයි. Politics අමතක කරපල්ලා. උඔලට ජීවිතේ ප්‍රශ්නයක් එහෙම තියනවනම් අහපන් උදව් කරන්නම් අවුරුදු 34ක් අත්දැකීම් තියනවා ජීවිතේ. 🥰🥰🥰

    මට ඕන දෙයක් ටක්ගාලා ඉගෙන ගන්න පුලුවන් හැකියාවක් තියනවා. මොනවා හරි කරන්න ආසාවක් ආවොත් ඒක කරනවා නොකා නොබී නිදිය ගන්නේ නැතුව.
     
    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    බලාගෙන යද්දි ලංකාවේ හැම ඉස්කෝලෙකම Science එකේ ගුරුවරු ඒ වගේනේ. අපේ උන්ට Tuition පිස්සුව තිබ්බේ. උන්ගේ class යන උන්ට පුදුම ආදරයක් තිබ්බේ යන්නේ නැති උන්ට සත්තුන්ට වගේ කතා කලෙත්. අනික ඔය සයන්ස් තෝර ගන්න ළමයිනුත් අමුතුම ජාතියේ උන්. එව්වා ඉතින් මෙහෙම කියන එක හරි නෑ. කියනවා නම් සිද්ධි තියෙනවා සෑහෙන්න A/L කාලේ.

    හැබැයි මට ගයිඩන්ස් එකක් තිබ්බනම් මම A/L නොකර Foundation කරලා BIT කරනවා. අවුරුදු 2 ක් ඉතුරු කරගන්නත් තිබ්බා. ඒත් බයෝ තෝරගත්තු එකෙන් මාව සම්පුර්ණයෙන්ම නැති වුණා
    Dn mokda bn ? Awlk ndda?
     
    • Like
    Reactions: jennt

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,506
    113
    Dn mokda bn ? Awlk ndda?
    නෑ බන් දැන් අවුලක් නෑ. IT ගොඩක් දෙවල් තනියම ඉගෙන ගත්තා. සෑහෙන කාලයක් Freelancer කෙනෙක් විදිහට වැඩකලා . දැන් මගේම Company එකක් තියෙනවා. හැබැයි මට තාම Academic සහ Professional Qualification ටික හදාගන්න ඕනේ. ඒ නිසා BCS පටන් ගන්න කියලා හිතාගෙන ඉන්නවා තව ටික දවසකින්.උඹ මොකද දැන් කරන්නේ

    Dn mokda bn ? Awlk ndda?
    උඹ මොකද දැන් කරන්නේ
    ------ Post added on Jan 7, 2022 at 11:09 AM
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    කියහල්ල බලන්න?

    මේක දැන්මේ වෙන එකෙක්ටත් පාඩමක් ඉගෙන ගන්න.. මෙවගේ ෆෝරම් එකකින් කරගන්න පුලුවන් එක දෙයක් තමයි ඒක.

    My one : ඉගෙන ගන්න ආසවක් නැතුව පිස්සු කෙලල දැන් දුක් වෙනවනා ඩිග්රි එක කරගන්න තිබ්බ නේ කියල 🙄
    පට්ට thread එක...

    Bio අමාරු නිසා නෙමෙ මන් එහෙම කිව්වේ. ඒ කාලේ මට Guidance එකක් තිබ්බේ නෑ. මම කරන්න ඕනේ මොකද්ද මන් ආස මොකද්ද කියන එක ගැන තේරුමක් තිබ්බේ නෑ. බයෝ තොරගත්තේ හොඳම යාලුවා තොරගත්තු නිසා. අනික O/L වලට Science වලට A එකක් තිබ්බේ ඒ නිසා මන් හිතුවේ විද්‍යා විශයන් ආසාවෙන් කරන්න පුලුවන් වෙයි කියලා. ඒත් කරන්න ගත්තාට පස්සේ තමයි තේරුණේ මහ බොරින් විශයක් කියලා. අනික විද්‍යා අංශයේ හිටපු ගුරුවරු නිසා එපාම වෙලා ගියා. මට ගැලපෙන සබ්ජෙක්ට් එක IT හරි Commerce හරි. ඒත් IT ඒ කාලේ සබ්ජෙක්ට් එකක් විදිහට තිබ්බේ නෑ. ඒ නිසා අඩුම තරමේ මට Commerce කරන්න තිබ්බා. මට ගැලපුනේ ඒ විශයන් දෙක.

    අපේ කාලේ පොඩි කාලේ ඉඳන්ම හොඳම ජොබ් එක දොස්තර කෙනෙක් වෙන එක කියලානේ ඔලුවට වැටුනේ බන්. හැමැයි මන් අකමැතිම ජොබ් එක තමයි ඒක. මට ඉස්පිරිතාලයක් ලඟින් යද්දිත් අමාරුයි. එහෙමත් තියාගෙන මන් වැරදි තීරණයක් ගත්තේ.
    Kind of similar to me..

    ඒක ඔයාට තීරණය කරන්න බෑනේ....
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,298
    1
    101,144
    113
    34
    Kalutara
    මේකේ කමෙන්ට් වල තියෙන කෙල වෙච්ච තීරණ නිකන් සීනිබෝල වගේ මම අරගෙන තියෙන කෙල වෙච්ච තීරණ එක්ක බැලුවම. සියදිවි නසාගන්න ඕන මට්ටමේ එව්වා මම අරන් තියෙන්නේ. හැබැයි අහන්න එපා කියන්නේ නෑ.