oya koi weda mahaththayath bari wenakota ispirithaleta thamayi duwanne ... athdekimen kiyanne ...අපේ අම්ම clinic ගියෙ නෑ අපේ පවුලෙ බාල අය ලැබෙද්දිත්. ඒ කියන්නෙ මම හම්බවෙද්දි clinic ගිහිල්ලත් නැතිවෙන්න ඉඩ ගොඩක් වැඩියි.
මොනෝත්තකටද බොල clinic යන්නේ ?
Famly එක්කද රිස්ක් එක ගන්නේ නැත්තම් සින්ගල්ද තාම ?පසුතැවීම් නෑ. ඔක්කොම learning experiences. දැන් ආස හැම risk එකක්ම ගන්නව. ගොඩක් ඒවා calculated risk හැබැයි
අද එහෙනං PR එකක් වත් දාගෙන මොකක්හරි කරගෙන. (ලංකාවෙ දැන් ඉන්න තත්වේ එතරම් අවුලක් නැ දැනට..ඒත් අපරාදෙ කියල හිතෙනව දැන් නම්)Same.Bio අමාරු නිසා නෙමෙ මන් එහෙම කිව්වේ. ඒ කාලේ මට Guidance එකක් තිබ්බේ නෑ. මම කරන්න ඕනේ මොකද්ද මන් ආස මොකද්ද කියන එක ගැන තේරුමක් තිබ්බේ නෑ. බයෝ තොරගත්තේ හොඳම යාලුවා තොරගත්තු නිසා. අනික O/L වලට Science වලට A එකක් තිබ්බේ ඒ නිසා මන් හිතුවේ විද්‍යා විශයන් ආසාවෙන් කරන්න පුලුවන් වෙයි කියලා. ඒත් කරන්න ගත්තාට පස්සේ තමයි තේරුණේ මහ බොරින් විශයක් කියලා. අනික විද්‍යා අංශයේ හිටපු ගුරුවරු නිසා එපාම වෙලා ගියා. මට ගැලපෙන සබ්ජෙක්ට් එක IT හරි Commerce හරි. ඒත් IT ඒ කාලේ සබ්ජෙක්ට් එකක් විදිහට තිබ්බේ නෑ. ඒ නිසා අඩුම තරමේ මට Commerce කරන්න තිබ්බා. මට ගැලපුනේ ඒ විශයන් දෙක.
අපේ කාලේ පොඩි කාලේ ඉඳන්ම හොඳම ජොබ් එක දොස්තර කෙනෙක් වෙන එක කියලානේ ඔලුවට වැටුනේ බන්. හැමැයි මන් අකමැතිම ජොබ් එක තමයි ඒක. මට ඉස්පිරිතාලයක් ලඟින් යද්දිත් අමාරුයි. එහෙමත් තියාගෙන මන් වැරදි තීරණයක් ගත්තේ.
adee3. යූ කේ යන්න චාන්ස් තිබිල නොගිහින් සිටීම.

බලාගෙන යද්දි ලංකාවේ හැම ඉස්කෝලෙකම Science එකේ ගුරුවරු ඒ වගේනේ. අපේ උන්ට Tuition පිස්සුව තිබ්බේ. උන්ගේ class යන උන්ට පුදුම ආදරයක් තිබ්බේ යන්නේ නැති උන්ට සත්තුන්ට වගේ කතා කලෙත්. අනික ඔය සයන්ස් තෝර ගන්න ළමයිනුත් අමුතුම ජාතියේ උන්. එව්වා ඉතින් මෙහෙම කියන එක හරි නෑ. කියනවා නම් සිද්ධි තියෙනවා සෑහෙන්න A/L කාලේ.Same.
මම කරන කාලෙ Tech තිබුනෙ නැ. තිබ්බනම් AL පාස් කරගන්න තිබුනා.පඩත්තල වැඩි කමට සයන්ස් කරන්න ගියා. ඉස්කොලේ ටීච ල කෑවා මාව.![]()
Mokakda bn degree eka , 3rd eka moko une , 2nd shy result ?නිරපරාදෙ AL 3rd shy එක කරලා අවුරුද්දක් නාස්ති කරගත්තා. කරපු දෙයක් කරගත්තේ 2nd shy result එකෙන්.
Batch top වෙච්ච එකට මගේ uni එකෙන්ම UK MSc free scol එකක් ආවා ගියෙ නෑඅද එහෙනං PR එකක් වත් දාගෙන මොකක්හරි කරගෙන. (ලංකාවෙ දැන් ඉන්න තත්වේ එතරම් අවුලක් නැ දැනට..ඒත් අපරාදෙ කියල හිතෙනව දැන් නම්)
Dn mokda bn ? Awlk ndda?බලාගෙන යද්දි ලංකාවේ හැම ඉස්කෝලෙකම Science එකේ ගුරුවරු ඒ වගේනේ. අපේ උන්ට Tuition පිස්සුව තිබ්බේ. උන්ගේ class යන උන්ට පුදුම ආදරයක් තිබ්බේ යන්නේ නැති උන්ට සත්තුන්ට වගේ කතා කලෙත්. අනික ඔය සයන්ස් තෝර ගන්න ළමයිනුත් අමුතුම ජාතියේ උන්. එව්වා ඉතින් මෙහෙම කියන එක හරි නෑ. කියනවා නම් සිද්ධි තියෙනවා සෑහෙන්න A/L කාලේ.
හැබැයි මට ගයිඩන්ස් එකක් තිබ්බනම් මම A/L නොකර Foundation කරලා BIT කරනවා. අවුරුදු 2 ක් ඉතුරු කරගන්නත් තිබ්බා. ඒත් බයෝ තෝරගත්තු එකෙන් මාව සම්පුර්ණයෙන්ම නැති වුණා
නෑ බන් දැන් අවුලක් නෑ. IT ගොඩක් දෙවල් තනියම ඉගෙන ගත්තා. සෑහෙන කාලයක් Freelancer කෙනෙක් විදිහට වැඩකලා . දැන් මගේම Company එකක් තියෙනවා. හැබැයි මට තාම Academic සහ Professional Qualification ටික හදාගන්න ඕනේ. ඒ නිසා BCS පටන් ගන්න කියලා හිතාගෙන ඉන්නවා තව ටික දවසකින්.උඹ මොකද දැන් කරන්නේDn mokda bn ? Awlk ndda?
උඹ මොකද දැන් කරන්නේDn mokda bn ? Awlk ndda?
පට්ට thread එක...කියහල්ල බලන්න?
මේක දැන්මේ වෙන එකෙක්ටත් පාඩමක් ඉගෙන ගන්න.. මෙවගේ ෆෝරම් එකකින් කරගන්න පුලුවන් එක දෙයක් තමයි ඒක.
My one : ඉගෙන ගන්න ආසවක් නැතුව පිස්සු කෙලල දැන් දුක් වෙනවනා ඩිග්රි එක කරගන්න තිබ්බ නේ කියල![]()
Kind of similar to me..Bio අමාරු නිසා නෙමෙ මන් එහෙම කිව්වේ. ඒ කාලේ මට Guidance එකක් තිබ්බේ නෑ. මම කරන්න ඕනේ මොකද්ද මන් ආස මොකද්ද කියන එක ගැන තේරුමක් තිබ්බේ නෑ. බයෝ තොරගත්තේ හොඳම යාලුවා තොරගත්තු නිසා. අනික O/L වලට Science වලට A එකක් තිබ්බේ ඒ නිසා මන් හිතුවේ විද්‍යා විශයන් ආසාවෙන් කරන්න පුලුවන් වෙයි කියලා. ඒත් කරන්න ගත්තාට පස්සේ තමයි තේරුණේ මහ බොරින් විශයක් කියලා. අනික විද්‍යා අංශයේ හිටපු ගුරුවරු නිසා එපාම වෙලා ගියා. මට ගැලපෙන සබ්ජෙක්ට් එක IT හරි Commerce හරි. ඒත් IT ඒ කාලේ සබ්ජෙක්ට් එකක් විදිහට තිබ්බේ නෑ. ඒ නිසා අඩුම තරමේ මට Commerce කරන්න තිබ්බා. මට ගැලපුනේ ඒ විශයන් දෙක.
අපේ කාලේ පොඩි කාලේ ඉඳන්ම හොඳම ජොබ් එක දොස්තර කෙනෙක් වෙන එක කියලානේ ඔලුවට වැටුනේ බන්. හැමැයි මන් අකමැතිම ජොබ් එක තමයි ඒක. මට ඉස්පිරිතාලයක් ලඟින් යද්දිත් අමාරුයි. එහෙමත් තියාගෙන මන් වැරදි තීරණයක් ගත්තේ.
ඒක ඔයාට තීරණය කරන්න බෑනේ....Birthing