උබල ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණය ?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කියහල්ල බලන්න?

    මේක දැන්මේ වෙන එකෙක්ටත් පාඩමක් ඉගෙන ගන්න.. මෙවගේ ෆෝරම් එකකින් කරගන්න පුලුවන් එක දෙයක් තමයි ඒක.

    My one : ඉගෙන ගන්න ආසවක් නැතුව පිස්සු කෙලල දැන් දුක් වෙනවනා ඩිග්රි එක කරගන්න තිබ්බ නේ කියල 🙄
    lesiyenma pita rata padinchiyata yanna puluwan kama thibuna welawaka noyaama
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කෙලවෙලා කියල නන් කියන්න බෑ, ඒත් මේව වැරදි තීරන කියල හිතනව. ඒවගෙන මෙවගෙන ජීවිතේට උදව් වෙලත් තියනව.

    1. ඩොකෙක් වෙන්න උවමනාවක් නැතුව බයෝ කිරීම.

    2. සිගරට් බීම ( දැන් නන් නෑ )

    3. යූ කේ යන්න චාන්ස් තිබිල නොගිහින් සිටීම.

    4. රිස්ක් එකක් ගන්න තිබුන බය නිසා, සුපිරි ජොබ් ඔපචුනිටියක් මිස් වෙලා තියනව
    එලකිරි එකේ උන්ට උදවු කිරිම
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    kiriye account ekak hadala kalakanniyek una eka thamai

    ps. @GTRZ , mawa ban ekanawa ehema newei

    එක නම් ඇත්ත බන් මම මෙකෙ දෙවෙනි පාර එලෙවල් කරද්දි ඇදුවේ. අන්තිමට පලවෙනි පාර රිසාල්‍ට් එකවත් ගන්න බැරි උනා පාඩම් කරලා ලියලාත්
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,651
    6,932
    113
    වදුරව
    අපේ අම්ම clinic ගියෙ නෑ අපේ පවුලෙ බාල අය ලැබෙද්දිත්. ඒ කියන්නෙ මම හම්බවෙද්දි clinic ගිහිල්ලත් නැතිවෙන්න ඉඩ ගොඩක් වැඩියි
    ඒක නිසා වෙන්න බැරිද බන් උබ අවුල් ගිහින් තියෙන්නෙ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    1. ඉගෙනගන්න කාලෙ ඩොකෙක් වෙන එක විතරමයි ගොඩ යන්න පුළුවන් විදිය කියලා හිතාගෙන USA/Canada/UK/NZ/Aussie යන්න තිබ්බ අවස්ථා ඇතුලු වෙන ගොඩාක් අවස්ථා මඟහැරගැනීම. (කරගත්ත මෝඩම වැඩක් මේක නම්)

    2. කවුරු නැතත් අම්ම තාත්ත හරි ඉන්නවා කියලා හිතාගෙන සිටීම (තොපිලට කෙලවෙද්දි කවුරුත් නැත. සදාතනික සත්‍යකි. තමන්ට තමන් පමණි)

    3. (සමහර අවස්ථා වල ) සුදුසු කාලේ සුදුසු දෙය ඉගෙනීමට තියෙද්දි ඒක ඉගෙනගන්න එක කල් දැමීම. (කෝටි ගාණක් මුදල් මේක නිසා නැති වෙන්න ඇති මට)

    4. ඉස්කෝලෙන් අයින් වුන කාලෙ ඉඳලම වගේ මට මැරීගෙන අවංකව ආදරේ කරපු කෙල්ලව අවුරුදු 4ක් විතර ආදරේ කරලා අන්තිමට එයාව අතෑරගත්ත එක්ක.

    5. ඕනෙවට වඩා ජීවිතේට අනිත්‍ය පුරුදු කිරීම

    උඩ දේවල් නම් නැති වෙනවා කියන්නෙ 4 කොහොමත් වෙනවා බන්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    මේකේ කමෙන්ට් වල තියෙන කෙල වෙච්ච තීරණ නිකන් සීනිබෝල වගේ මම අරගෙන තියෙන කෙල වෙච්ච තීරණ එක්ක බැලුවම. සියදිවි නසාගන්න ඕන මට්ටමේ එව්වා මම අරන් තියෙන්නේ. හැබැයි අහන්න එපා කියන්නේ නෑ.
    කියපං කියපං දැනගන්නත් එක්ක අපිට
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,943
    16,962
    113
    Colombo
    කියහල්ල බලන්න?

    මේක දැන්මේ වෙන එකෙක්ටත් පාඩමක් ඉගෙන ගන්න.. මෙවගේ ෆෝරම් එකකින් කරගන්න පුලුවන් එක දෙයක් තමයි ඒක.

    My one : ඉගෙන ගන්න ආසවක් නැතුව පිස්සු කෙලල දැන් දුක් වෙනවනා ඩිග්රි එක කරගන්න තිබ්බ නේ කියල 🙄
    Same here
     
    • Sad
    Reactions: Valar Morghulis

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    1) auto electrician කෙනෙක් වෙන්න අවුරුද්දක් ටෙක් එකේ ඉගෙන ගෙන ඒක මොන කරුමයක් ද හැමදාම මජන් අත ග ගා නේ ඉන්න ඕනේ කියල හිතිලා Software engineer කෙනෙක් වීම. ටෙක් එකේ හිටපු උන් ඔකොම දැන් සුපිරි ජිවිත ගත කරනවා හැමෝම අඩු තරමින් සර්විස් සෙන්ටර් එකක් දාගෙන ආතල් එකේ ඉන්නවා මම උදේ ඉදන් රැ වෙනකන් පුටුවක් උඩ වාඩි වෙලා කොට කොට ඉන්නවා

    2) හිතට සෙට් උන කෙල්ල කේන්දර හු **** හින්ද අත ඇරලා වෙන මරාලයකට සෙට් වීම :baffled:
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    auto electrician කෙනෙක් වෙන්න අවුරුද්දක් ටෙක් එකේ ඉගෙන ගෙන ඒක මොන කරුමයක් ද හැමදාම මජන් අත ග ගා නේ ඉන්න ඕනේ කියල හිතිලා Software engineer කෙනෙක් වීම. ටෙක් එකේ හිටපු උන් ඔකොම දැන් සුපිරි ජිවිත ගත කරනවා හැමෝම අඩු තරමින් සර්විස් සෙන්ටර් එකක් දාගෙන ආතල් එකේ ඉන්නවා මම උදේ ඉදන් රැ වෙනකන් පුටුවක් උඩ වාඩි වෙලා කොට කොට ඉන්නවා
    ඉතින් බන් software engineering side එකෙන් උඩට යන්න බැරිද?
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඉතින් බන් software engineering side එකෙන් උඩට යන්න බැරිද?
    පුළුවන්, හොදට හොයන්න පුළුවන්, පසු කාලීනව අන්දයෙකු වීම , පවුලෙන් ඇත් වීම, නින්දැක් නැති විම අතුරු ආබද ගොඩයි

    1) auto electrician කෙනෙක් වෙන්න අවුරුද්දක් ටෙක් එකේ ඉගෙන ගෙන ඒක මොන කරුමයක් ද හැමදාම මජන් අත ග ගා නේ ඉන්න ඕනේ කියල හිතිලා Software engineer කෙනෙක් වීම. ටෙක් එකේ හිටපු උන් ඔකොම දැන් සුපිරි ජිවිත ගත කරනවා හැමෝම අඩු තරමින් සර්විස් සෙන්ටර් එකක් දාගෙන ආතල් එකේ ඉන්නවා මම උදේ ඉදන් රැ වෙනකන් පුටුවක් උඩ වාඩි වෙලා කොට කොට ඉන්නවා

    2) හිතට සෙට් උන කෙල්ල කේන්දර හු **** හින්ද අත ඇරලා වෙන මරාලයකට සෙට් වීම :baffled:
    ප .ලි : 1 නම් අවුලක් නැ ගේමක් ගහන්න පුළුවන්

    2. තමා අවුල ඉතින් .... උබලට කියන්නේ ඔය කේන්දර හු **** අවට සැලෙන්න එපා උබට සෙට් නම් ඒකිට සෙට් නම් නෑ යන්නට හු *** ගන්න කියල බැදපල්ලා
    ------ Post added on Jan 7, 2022 at 11:52 AM
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මම හිතන්නේ වැරදි ඩිසිෂන් කියල එකක් නෑ කියල. මොකද වැරදි එකක් වුනත් බොහෝ දෙනා ගන්නේ ඒ වෙලාවට තියෙන තත්වය අනුව වැඩියෙන්ම හොඳයි කියල හිතන නිසා, මේක තමයි රිස්ක් එකක් ගන්නවා කියන්නේ. රිස්ක් එක අරගෙන එකේ අවුට්කම් එකත් ඒ විදිහට බාරගන්න ඕන, හැමෝම සාර්ථක නොවෙන්නේ රිස්ක් ඇසෙස්මන්ට් එක වැරදුන නිසයි. රිස්ක් එක අරගෙන සාර්ථක වුන මිනිස්සු අසාර්ථක වුන මිනිස්සු ඉන්නවා, කොහොම වුනත් රිස්ක් එකක් අරගෙනත් කරන දේවල් සාර්ථක අසාර්ත වෙන්න පළපුරුද්ද, කැපවීම, හැකියාව, බුද්ධිය සහ බාහිර සාධක වගේ ගොඩක් දේවල් බලපානවා එක නිසා ඉතින් මේක කළා නම් හරි අපාරදේ වැඩක් නේ, එහෙම හිතන එක කිසිම තේරුමක් නෑ. හැබැයි ඉගෙනගන්නේ නැතිව පිස්සු කෙළින ඒවාට නම් මේක අදාළ නැහැ.
     
    correct
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    1. A/L maths karala Engineering karama okkoma goda kiyala hithala

    18-28 wenakam kisima side income streams hadagathee nathi wima.

    2. A/L 2nd shy eka, engineering nokara 1st shy ekan ma Aussie yanna thibaa nam hodaiyi bung, eka karaa nam dan PR ekath aragena

    habaiyi ithin dan una de unaa, me widiyata yanawaa labila thiyana de ekka
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,523
    67,867
    113
    Kotchara hodata hitiyath eka mohothakin okoma wenas wenna puluwan.man danna kellege husband nethi una lagadi lamai dennama awurudu 2kata adui.hena happy eke hitiye.man eda hitagatta parana ewa gena worry wenne ne kiyala.hambenna tiyena de tama hambenne.kisima deyak sure ne
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    මේකේ කමෙන්ට් වල තියෙන කෙල වෙච්ච තීරණ නිකන් සීනිබෝල වගේ මම අරගෙන තියෙන කෙල වෙච්ච තීරණ එක්ක බැලුවම. සියදිවි නසාගන්න ඕන මට්ටමේ එව්වා මම අරන් තියෙන්නේ. හැබැයි අහන්න එපා කියන්නේ නෑ.
    Mu me tika koi wele hari kiyai kiyala balan siteema
     
    • Wow
    Reactions: Heshan Daminda