ප්රයිවට් ඩිග්රියක අන්තිම අවුරුදු 2 ට ලක්ශ 6 කට කිට්ටු ගානක් ගෙවල ඩිග්රිය අතඇරිය. එක තමයි දුකම සීන් එක. පස්සෙ වෙන යුනියකින් ආයෙ ගත්ත ඩිග්රියක්.
Thawama single. Eth marry karath risk gannawa. දැන් ආපහු කවදාවත් 0 ට වැටෙන්නෙ නෑ. ඔක්කොම කෙලවුනොත් වැටෙන්න platform එකක් හදාගෙන තියනව. ඒ platform එකේ ඉඳන් ආපහු level up වෙන හැටිත් දැන් දන්නව. All thanks to past bad decisionsFamly එක්කද රිස්ක් එක ගන්නේ නැත්තම් සින්ගල්ද තාම ?

මටත් ඕකමයිකියහල්ල බලන්න?
මේක දැන්මේ වෙන එකෙක්ටත් පාඩමක් ඉගෙන ගන්න.. මෙවගේ ෆෝරම් එකකින් කරගන්න පුලුවන් එක දෙයක් තමයි ඒක.
My one : ඉගෙන ගන්න ආසවක් නැතුව පිස්සු කෙලල දැන් දුක් වෙනවනා ඩිග්රි එක කරගන්න තිබ්බ නේ කියල![]()

පොර අරන්දBtc 400$ යාලුවෙක් ගන්න කිව්වා.පඩේකට වත් ගනන් ගත්තේ නැ. ඒ කාලේ
ඒවනම් අපරාදේ කියල හිතෙනව නේ දැන් කන කට්ට බලද්දිlesiyenma pita rata padinchiyata yanna puluwan kama thibuna welawaka noyaama
නිරපරාදෙ AL 3rd shy එක කරලා අවුරුද්දක් නාස්ති කරගත්තා. කරපු දෙයක් කරගත්තේ 2nd shy result එකෙන්.
Batch top වෙච්ච එකට මගේ uni එකෙන්ම UK MSc free scol එකක් ආවා ගියෙ නෑඅද එහෙනං PR එකක් වත් දාගෙන මොකක්හරි කරගෙන. (ලංකාවෙ දැන් ඉන්න තත්වේ එතරම් අවුලක් නැ දැනට..ඒත් අපරාදෙ කියල හිතෙනව දැන් නම්)
අවුල් ඈ එකෙන්ම1) auto electrician කෙනෙක් වෙන්න අවුරුද්දක් ටෙක් එකේ ඉගෙන ගෙන ඒක මොන කරුමයක් ද හැමදාම මජන් අත ග ගා නේ ඉන්න ඕනේ කියල හිතිලා Software engineer කෙනෙක් වීම. ටෙක් එකේ හිටපු උන් ඔකොම දැන් සුපිරි ජිවිත ගත කරනවා හැමෝම අඩු තරමින් සර්විස් සෙන්ටර් එකක් දාගෙන ආතල් එකේ ඉන්නවා මම උදේ ඉදන් රැ වෙනකන් පුටුවක් උඩ වාඩි වෙලා කොට කොට ඉන්නවා
2) හිතට සෙට් උන කෙල්ල කේන්දර හු **** හින්ද අත ඇරලා වෙන මරාලයකට සෙට් වීම
දැන් මොකො හොඳ තැනක ඉන්නවනෙ?A/L වලට Bio කරන්න ගත්ත තීරණය.

ඒක එහෙමම කියන්න බෑ මොකද පොඩිවට පේන තීරණයක් මිනිහෙක්ගෙ ජීවිතෙ ඩබල් කනපිට ගහන්න පුලුවන් ! ඒලෙවල් නොකර මගෙ ජීවිතේ උඩු යටිකුරු උනහැටි කතාවක් ලියන්න හිතෙනවමේකේ කමෙන්ට් වල තියෙන කෙල වෙච්ච තීරණ නිකන් සීනිබෝල වගේ මම අරගෙන තියෙන කෙල වෙච්ච තීරණ එක්ක බැලුවම. සියදිවි නසාගන්න ඕන මට්ටමේ එව්වා මම අරන් තියෙන්නේ. හැබැයි අහන්න එපා කියන්නේ නෑ.