උබල ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණය ?

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,619
    2,130
    113
    Gon kam nam godai.
    age eka 20-21 kale mata italy yanna set wuna.Attama kiyanawanam mawa balen patawanna try kara gedarin,man owa wala gihin mata inna ba kiyala wedeta polla thibba.me wenakota italy hitiyanam mage life eka full wenas wenna thibba :(
    methaka karapu lokuma gon kama thamai.athe salli thibba welawe ganna asa wela thibba vehicle eka ganne nathuwa.demma oni na,thawa tika kalayak idalama aluthma year eke vehicle ekak,vehicle gennuwama gannawa kiyala ganne nathuwa hitapu eka.(mekanam man karapu maha gon kamak,ewele vehicle eka nogattu eka gena adatath widawanawa :( )
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,523
    67,867

    Italy gihin kakula kadila sada sotti wenna tibba,e gatta wahane kudu wenna happenna tibba.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,298
    1
    101,141
    113
    34
    Kalutara
    ඒක එහෙමම කියන්න බෑ මොකද පොඩිවට පේන තීරණයක් මිනිහෙක්ගෙ ජීවිතෙ ඩබල් කනපිට ගහන්න පුලුවන් ! ඒලෙවල් නොකර මගෙ ජීවිතේ උඩු යටිකුරු උනහැටි කතාවක් ලියන්න හිතෙනව 🙂
    ඔව් එක මිනිස්සුන්ගේ ජීවිතේ වෙච්ච ලොකුම කෙල වෙඉල්ල ඒක වෙන්න පුළුවන්. මම කිව්වේ මගේ තීරනත් එක්ක කම්පෙයාර් කලාම.. 🥺
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    දැන් අවුරුදු ගානකට කලින් ග්‍රාමසේවක exam එක ආව ලියන්න ගියේ නෑ අනිත් සුදුසුකම් ඔක්කොම හරි . ඒත් මම දැන් කරන ජොබ් එකට ගිහිල්ලා මාසයයි.මගේ දෙවනි ජොබ් එක, ගියා විතරයිනේ ඒක කලින් ජොබ් එකට වඩා ගොඩාක් හොදයි කියලා පෙනුන නිසා ග්‍රාමසේවක exam එක ලියන්න ගියේ නෑ ඒක තමයි ජීවිතේ කරපු ලොකුම මෝඩ කම ගියානම් free job එක. අපරාදේ ගවර්මන්ට් ජොබ් එකක් ඇවිල්ලත් ගියේ නෑ, දැන් ප්‍රයිවට් ජොබ් කට්ටක් කරගෙන ඉන්න්වා. ගියනම් මගේ වෙන බිස්නස් එකකුත් කරනගමන් ජොබ් එකත් කරලා පෙන්ශන් එකකුත් ගන්න තිබ්බා. දැන් එකකටවත් යන්න බෑ වයස වැඩී...:confused:
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    තනිකම තමයි ප්‍රශ්නේ, මට ඕන විදියේ කෙල්ලෙක් හම්බුනේ නෑ, ජීවිතේ අනිත් ඔක්කොම හොඳටම හොඳයි. සෙක්ස් ඕනකමට කෙල්ලො කීපදෙනෙක් (ගොඩක් නෙමෙයි ) ආශ්‍රය කරනවා, නමුත් ෆීලින් නෑ, දැන් වයස නිසාද මන්දා, ආයි පොඩ්ඩක් එක කෙල්ලෙක් එක්ක ඉන්න, ආදරේ ලබන්න ආසයි.

    ඉගෙනගත්තා
    මට ඇතිවෙන්න හම්බකරනවා.
    ලෝකේ වටේ ඇවිදිනවා.
    පිට රටක ස්ථිර පදිංචිය.
    යාලුවෝ ලෝකේ වටේම.
    කනවා, බොනවා, සැප ඇති.

    පසුතැවීමක් නම් ඇත්තටම නෑ, සතුටුයි ඒ ගැන.

    ආ, එක දෙයක්.
    රිස්ක් ගත්තා මදි ජීවිතේ, ඒක ඉස්සරහට හදාගන්නවා, තාම 30යි.

    PS: (සමහර කමෙන්ට් දැකලා, මම ගැන මමම හිතලා අපු ස්වයං තෘප්තියට, සතුටට, දැම්මේ, පඩේට නෙමෙයි )
    galepenne na wage ne
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සෙක්ස් ඕනකමට කෙල්ලො කීපදෙනෙක් (jacklin Fernandez, deepika padukon etc.. ) ආශ්‍රය කරනවා

    ඉගෙනගත්තා
    මට ඇතිවෙන්න හම්බකරනවා මාසෙට කෝටි විස්සක් විතර .
    ලෝකේ වටේ ඇවිදිනවා.
    පිට රටක ස්ථිර පදිංචිය.
    යාලුවෝ ලෝකේ වටේම, United States Senate එකෙත් ඉන්නවා පස්දෙනෙක් විතර .
    ගෝට් චීස් , නෝවෙජියන් සැමන් ෆිලට් කනවා, බොනවා, සැප ඇති.

    උබලට කොහෙන්ද මෙහෙම ආතල් කලු කැත කොට සින්හලයො

    පසුතැවීමක් නම් ඇත්තටම නෑ, සතුටුයි ඒ ගැන.

    PS: (සමහර කමෙන්ට් දැකලා, මම ගැන මමම හිතලා අපු ස්වයං තෘප්තියට, සතුටට, දැම්මේ, පඩේට නෙමෙයි )
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    There have been minor setbacks but I won't put the down as "

    ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණය"​

    Few things I have learnt are
    1. Don't over do or over think anything, even if it is a matter about your parents. Do what you have to do but remember that you too have a life to live
    2. You are the only person you can trust in your life.
    3. Don't try to be too selfless you will always end up regretting it. Find the balance between been selfless and been selfish.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,714
    2,191
    113
    2) හරියටම හරි මචන් කෙලවෙද්දි අම්ම තාත්තත් නෑ යන්තම් ගොඩ ආවට පස්සෙ පුදුම උනන්දුවක් තියෙන්නෙ උදවුකරන්න (ඒ වුනාට කරන්න පුලුවන් මගුලකුත් නෑ)
    මේ කතාව ඇත්ත. මං freelancing කරන්න පටන් ගත්ත කාලේ පුළුවන් තරමක් එකට ඇනුම් පද කිය කිය හිටියා පසුව සල්ලි එද්දී මාව අරක කරන්න මේක කරන්න කිය කියා පොලබවගෙන හෝදවයින්ම කෙලෙව්වා.
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    තනිකම තමයි ප්‍රශ්නේ, මට ඕන විදියේ කෙල්ලෙක් හම්බුනේ නෑ, ජීවිතේ අනිත් ඔක්කොම හොඳටම හොඳයි. සෙක්ස් ඕනකමට කෙල්ලො කීපදෙනෙක් (ගොඩක් නෙමෙයි ) ආශ්‍රය කරනවා, නමුත් ෆීලින් නෑ, දැන් වයස නිසාද මන්දා, ආයි පොඩ්ඩක් එක කෙල්ලෙක් එක්ක ඉන්න, ආදරේ ලබන්න ආසයි.

    ඉගෙනගත්තා
    මට ඇතිවෙන්න හම්බකරනවා.
    ලෝකේ වටේ ඇවිදිනවා.
    පිට රටක ස්ථිර පදිංචිය.
    යාලුවෝ ලෝකේ වටේම.
    කනවා, බොනවා, සැප ඇති.

    පසුතැවීමක් නම් ඇත්තටම නෑ, සතුටුයි ඒ ගැන.

    ආ, එක දෙයක්.
    රිස්ක් ගත්තා මදි ජීවිතේ, ඒක ඉස්සරහට හදාගන්නවා, තාම 30යි.

    PS: (සමහර කමෙන්ට් දැකලා, මම ගැන මමම හිතලා අපු ස්වයං තෘප්තියට, සතුටට, දැම්මේ, පඩේට නෙමෙයි )
    30 loke wate giye kohomada bn...

    Amma Thaththata banala wadak naha bn... apith dawasaka ehemama hithai
    මේ කතාව ඇත්ත. මං freelancing කරන්න පටන් ගත්ත කාලේ පුළුවන් තරමක් එකට ඇනුම් පද කිය කිය හිටියා පසුව සල්ලි එද්දී මාව අරක කරන්න මේක කරන්න කිය කියා පොලබවගෙන හෝදවයින්ම කෙලෙව්වා
    ------ Post added on Jan 7, 2022 at 10:41 PM
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    I met a person who is the mirror image of myself. Her ideas, thinking patterns are exactly equal to mine. She had a boyfriend too. But she was not happy about her boy. Always criticized him with me giving some clues that she is fond of me. But since I was to marry I neglected.

    I am married later and then she did. But now I believe I could be better if I marry her.

    I dunno bro.