උබල ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණය ?

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    එච්චර හිතන්න එපා බන්. මම මෙලෝ පිස්සුවක් කෙලපු එකෙක් නෙවේ. සාන්ත දන්ත තීන්ත කුප්පිය වගේ හිටපු එකෙක්. ඔක්කොම හිතන් හිටියේ පට්ට බ්‍රයිට් පොරක් කියලා. මොන පිස්සුද. මං ගැන දන්නේ මංනේ. O/L යන්තන් පාස් උන. A/L එක පාරක් කලා. කෙල උනා. දෙවෙනි සැරේ කරනකොට මේ බම්බුව හරියන්නේ නැහැ කියල private කැම්පස් එකක scholarship එකකට apply කළා. වෙලාවට ඒකට තේරුණා. අවුරුද්දක් ඩිප් එකක් කළා. ඩිග්‍රී එකක් කරන්න ගත්තා. අවුරුද්දයි එකත් කෙලව ගත්තා. හැබැයි ඉතින් ලංකාවේ ඩිප් එකටයි experience තියෙනවා නම් හොඳ salary ගෙවන කොම්පැනි තියෙනවා. ඒ අස්සේ Fiverr එකෙත් ගේමක් ගහනවා. කොහොම කෙල උනත් ගේම අතාරින්නෙ නම් නැහැ. ලැබිලා තියෙන දේ ගැන සතුටු වෙයල්ලා. බැරි නැහැ. උඹ වටේ ඉන්න හැම එකාම කියයි මෙහෙම කලේ නැත්තන් ගොඩ යෑමක් නැහැ කියලා. මොන පිස්ස්සුද සම්ප්‍රදායට පයින් ගහපන්. උඹේ ආසාව ඉලක්කයට යනකන් මොකා මොනා කිව්වත් උඹ දන්නවා නම් උඹ යන්නේ හරි පාරේ කියලා වැඩේ අතාරින්න එපා. මම දැන් ඩිග්රියක්නැතුව Software Engineer කෙනෙක්. ලංකාවේ තියෙන ලබ්බේ Professional bodies කියන කඩවල් වලින් උඹව recognize කරන්නේ නැති වෙන්න පුළුවන්. මොකටද බන් කාටවත් වැදගැම්මකට නැති පුස් නම්බුවක්. ඒක නිසා ගේම අතාරින්න එපා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457

    Hama ekatama ekama widiya hariyanne ne ban. Best is to keep pushing regardless of the setbacks and mistakes.
     
    • Like
    Reactions: elakiriaddict

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    එච්චර හිතන්න එපා බන්. මම මෙලෝ පිස්සුවක් කෙලපු එකෙක් නෙවේ. සාන්ත දන්ත තීන්ත කුප්පිය වගේ හිටපු එකෙක්. ඔක්කොම හිතන් හිටියේ පට්ට බ්‍රයිට් පොරක් කියලා. මොන පිස්සුද. මං ගැන දන්නේ මංනේ. O/L යන්තන් පාස් උන. A/L එක පාරක් කලා. කෙල උනා. දෙවෙනි සැරේ කරනකොට මේ බම්බුව හරියන්නේ නැහැ කියල private කැම්පස් එකක scholarship එකකට apply කළා. වෙලාවට ඒකට තේරුණා. අවුරුද්දක් ඩිප් එකක් කළා. ඩිග්‍රී එකක් කරන්න ගත්තා. අවුරුද්දයි එකත් කෙලව ගත්තා. හැබැයි ඉතින් ලංකාවේ ඩිප් එකටයි experience තියෙනවා නම් හොඳ salary ගෙවන කොම්පැනි තියෙනවා. ඒ අස්සේ Fiverr එකෙත් ගේමක් ගහනවා. කොහොම කෙල උනත් ගේම අතාරින්නෙ නම් නැහැ. ලැබිලා තියෙන දේ ගැන සතුටු වෙයල්ලා. බැරි නැහැ. උඹ වටේ ඉන්න හැම එකාම කියයි මෙහෙම කලේ නැත්තන් ගොඩ යෑමක් නැහැ කියලා. මොන පිස්ස්සුද සම්ප්‍රදායට පයින් ගහපන්. උඹේ ආසාව ඉලක්කයට යනකන් මොකා මොනා කිව්වත් උඹ දන්නවා නම් උඹ යන්නේ හරි පාරේ කියලා වැඩේ අතාරින්න එපා. මම දැන් ඩිග්රියක්නැතුව Software Engineer කෙනෙක්. ලංකාවේ තියෙන ලබ්බේ Professional bodies කියන කඩවල් වලින් උඹව recognize කරන්නේ නැති වෙන්න පුළුවන්. මොකටද බන් කාටවත් වැදගැම්මකට නැති පුස් නම්බුවක්. ඒක නිසා ගේම අතාරින්න එපා.
    ඊට අමතරව කඩේ යන post එකකට 250ක් හම්බ වෙනවා නේද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,660
    87,032
    113
    ආශ්චර්යමත් රටක

    ඒ උනාට උබ වැඩිපුරම හොයන්නෙ 250 කෑලි එකතු කරලා නේද? 🤭
    අනිත් උන්ව අමාරුවෙ දාන්න එපා ඕයි උන්ට කොහෙද 250 වල් හම්බවෙන්නෙ. :(
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    මචන් අම්මලා තාත්තලාට වුනත් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. අනික ඒ ඒ අයගෙ දැනුම මට්ටම් අනුව තමයි උඹලා ගැන තීන්දු තීරණ ගන්නෙ, උඹලව විශ්වාස කරන්නෙ (මුට මේ මේ දේවල් කරන්න පුළුවන් etc.).

    අපිට අන්තෙටම කෙලවිලා ගියාම සමහර පවුල් වල තාත්තා, සමහර පවුල් වල අම්මා, සමහර පවුල් වල දෙන්නම.. දරුවට ම දොස් කියනවා. සමහර පවුල් තියෙනවා ළමයට දෙයක් කරන්න හදද්දි කරන්න දෙන්නෑ වළක්වනවා. නමුත් ඌ ඒ දේ නොකරගත්ත කමෙන් කල් ගිහින් කෙලවෙනකොට ඒ දේ කරන්න එපා කියපු අම්ම/තාත්ත හෝ දෙන්නම අර ළමයටම දොස් කියනවා.

    ඒ නිසා කිසිම කෙනෙක් ගැන බලාපොරොත්තු තියන්න එපා ජීවිතේ. අරයා ඉන්නවනෙ මෙයා ඉන්නවනෙ. එහෙම කවුරුත්ම නෑ. තමන් කරගන්න දේ පමණයි තමන්ට. කොහොමත් මැරෙද්දි ඔය කවුරුත්ම නෑ තමන්ට තමන් කරගත්ත හොඳ නරක විතරයි නෙ. ඒ නිසා ජීවත්ව ඉද්දි වුනත් තමන්ට තමන් විතරයි කියලා කරන දෙයක් කරගනිල්ලා. අනුන්ට උදව් කරන්න. නමුත් ආපිට කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා කිසිම කෙනෙක්ගෙන්. කවදාවත්ම.

    පිරිහෙන සමාජෙ මොන මට්ටමට උඹලා වැටුනත් හිත හදාන ඉන්න පුළුවන් එතකොට.
    මේක ගැන ටිකක් කියපන්කො බන්
    ගොඩක් එවුන් නොකියන පැත්තක් මේක
     
    • Love
    Reactions: VASSA

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,844
    2,678
    113
    Kadawatha, Sri Lanka
    ado Civil karana eke aula mokakda ban? Civil karala government engineering service pena gaththoth honda nedda?
    kattak kanna one nehe. 4.30 weddi weda iwarai. Permit/ quarters anan manan thiyenawa. salary ekath ok. freedom thiyenawa.
    Salary kohomada ban OK?
    salary eka mokakda ban ok? 150, 000 k withara ganna eka ok da?
    permit/quarters nam hambawenne na godak ayata danna widiyata. katada permit labenne?

    weda nam 8-5 kathawa aththa. freedom eka aththa.

    habai owata godak ayata yanna ba. gvt service wala contacts tiyena aya tamai godak permanent giye. permanent nathath wena ewata yana ayath civil walin out wena ayagen 20% k wath na mama hithanne.
    ------ Post added on Jan 9, 2022 at 5:57 PM
    150K hamba wena government job eka mokakda ban? eetath godak aduwen neh ban department, municipal council salaries yanne :oo:
     
    • Like
    Reactions: shenat

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,844
    2,678
    113
    Kadawatha, Sri Lanka
    a kale iwaraiyi bro. dan out wena batches wala samahara un 1 year withara gedarath nikan innawa jobs nathuwa

    mama danna podi ekake 40,000 tath giya waste water ekakata, uta wena karannama deyak nathuwa :baffled:

    oka adala nathi wenne IT/ Electronic unta witharaiyi. anith un full anathaiyi lanakwe engineering karana un
    mama work karanne government institute ekaka. me lagadi mata pahala position ekakata (below Engineer) interview ekak thibba. eke application wagayak short list karanna mamath set vunaa. ado, kiyanna dukai, mata batch dekak pahala ekekuth apply karala. uwa kapannath ba qualifications thibba hinda. Interview ekata ei kiyala mama balan hitiye, apply kale ai kiyala ahanna. hoda welaawata aave na uoo.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,660
    87,032
    113
    ආශ්චර්යමත් රටක
    Salary kohomada ban OK?

    150K hamba wena government job eka mokakda ban? eetath godak aduwen neh ban department, municipal council salaries yanne :oo:

    මමත් හිතන්නේ ඊට වඩා අඩුයි බහුතර අයගේ. වැඩියත් එක්ක දාලා 150,000 කිව්වේ.
    නැත්නම් ඒ ගාන හම්බවෙන එකෙක් හිටියම ඇති රටේම එහෙමයි කියලා කියන්න. මෙතන ඒ වගේ ගොබ්බයෝ ඉන්නවා.

    uba dan AUS ne inne. oheth awlda civil. man danna un innawane bn sape inna civil enjo AUs wala. un karanneth civil jobs tama.

    Lankawata sapekshawa baladdi ehema kisi awlak na. Hama engineering field ekakama wage salary hodai. Habai site wala katu kanna wena nisa mama nam kamathi na. Habai lankawe nathi opportunities tiyenawa. Lankawe idan civil karanna ena kenekta katta kanna wenawa wadiyi.

    Anika civil engineer namata civil karana aya godak innawa adu padi gewanne. Ewa hamoma kiyanne na. Title eka civil engineer. E unata patta adu padi ganna aya mama dannawa. E godak ayata thama PR na. Habai PR nathi IT field eke ayata hoda jobs, salaries ekka set wenawa. E thanwalinma sponsorship ehemath set wenawa. Sapekshawa ehema chance ADUI anith ewata.

    Mama kiyanne Ausi wala civil engineer awul kiyala newei. Ausi walama civil degree karoth hoda job ekakata yanna puluwan kisi awlak na. Lankawe civil karoth ewa godak factors matha wenas wenawa CS karapu ayata wada. Samahara ayata luck eka weda karanawa samahara ayata attema na. Godak durata education, experience walata wada wena factors thama balapanne mama dakapu widiyata.

    Mama nam kiyanne lankawedi nam civil karanna epa. Aparade jiwithe. Mora CS karapu aya dan inna thana dakkama api monawada karagena tiyenne kiyala hithenawa. :(
    ------ Post added on Jan 11, 2022 at 3:39 PM
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    higher studies karana ekanam machan patta gon wadak if you are looking for a better living. You need to have the entrepreneurial if you need to earn exponentially. For instance you sell services using your knowledge at a higher price (consulting). Else monthly salary jobs aren't going to help your cause. I know some guys struggle to have proper quality of life when doing higher studies. Another issue I see is lot don't know why they do higher studies, just like CIMA rallata kranne.

    Huththo entrepreneurial mind set ekakata bahapan. You cannot earn exponentially doing monthly salary jobs. Use your knowledge/skills to provide services at a higher cost and start earning.
    Fancy advice bn.mona entrepreneurial da bn lankawe.owa karanna puluwan family eken capital denwa nam..

    Uba hitapan 0 idala patan ganna eketa education hara wena karanna deyak ne bn
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    @333sajith ubata mn kiyapu eken monda hinawenna thiyenne?
    ලවුකරන්න කලින් job එකක් කලා නම් උබට ඔහොම නොවෙන්න තිබ්බා. රස්සාවක් කරන්න කලින් සෙට් වෙන ගෑනු කීයෙන් කී දෙනාද බන් බදින්නෙ 🤣
     
    Last edited:
    • Like
    Reactions: jennt