උබල තීරණ ගන්නේ කොහොමද?

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මචං මේක උදාරණයක් විතරයි. හිතපන් ලස්සන කෙල්ලෙක් ඉන්නව. උබ ට්‍රයි කරනව. ටික දවසකට පස්සේ දැන ගන්නව ඒකිට කොල්ලෙක් ඉන්නව ලඟදි බදින්නයි යන්නේ කියල.

    ඒත් උබ තාම ඒ කෙල්ල ගැන හිතනව.

    දැන් ඕක ගත්තොත් හොඳටම ලොජිකලි හිතුවොත් ඕන එකෙක්ට තේරෙනව මේක කිසි තේරුමක්නැති දෙයක් කියල. ඒත් අපිට ලේසියෙන් බෑ එක සැරේටම ඒ හිතන එක නතර කරන්න.

    ඒ අතින් අපි හෙන වීක් නේ බන්?

    උබට පුලුවන්ද ඒ දේ කරන්න?

    ඇයි බන් අපි දේවල්කරන්නේ ඒ කරන කිසිම දෙයක් logically ගත්තොත් කිසිම වැඩකට නැති දේවල් කියල දැන දැනත්?
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113

    oka samanya deyak machan..uba marry kalath samaharawita ubata hithata wadina kellonta hitha yanawa..api godak manasa diunu karala nene ..karanna thiyenne out of sight out of mind kianawane..
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    කෙල්ලෙක් ගැන කිව්වේ උදාරණකෙට විතරයි බන්.

    පොදුවෙ කතා කරපල්ල.

    ඕනම ප්‍රශ්නයක් ගැන මේක අදාලයි.
     
    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    562
    545
    93
    8
    Andromeda I
    උබේ උදාහරණයට අනුව ගත්තොත් පෘවැසිය

    ආදරය කියන්නේ හරිම අමුතු වින්දනයක් මිනිස්සුන්ට දැඩිව ඒක දැනෙනවා

    මිනිසුන්ගේ relationship වර්ග කීපයක් තියනවා

    Monogamous Relationships.
    Polyamorous Relationships.
    Open Relationships.
    Long-Distance Relationships.
    Casual Sex Relationships.
    'Friends With Benefits' Relationships.
    Asexual Relationships.
    Spiritual Relationships

    ඔය හයිලයිට් කරලතියන Asexual Relationships සහ Spiritual Relationships එකේදී sex අදාල වෙන්නෙම නෑ මේකෙදි කෙල්ල හෝ කොල්ලා ලඟ ඉන්නවත් කසාද බඳින්නවත් ඒ කෙල්ල හෝ කොල්ලගෙන් ආදරය ලබන්නවත් ඔනිනෑ ඒ කෙනා මනසින් තමා ආදරය කරන්නේ ඒක මානසික බඳීමක්.

    මෙකයි බං මනුස්සයින්ගේ වෙනස උන්ට ළමයි හදන්න ඔන්නැතිවෙන්න පුලුවන් සෙක්ස් කරන්න ඔන්නැතිවෙන්න පුලුවන් ඒත් ආදරය ලබන්න ඔනි. ආදරය විඳින්න ඔනි. ආදරය කරණ කෙනා දැන හෝ නොදැන..

    ආදරය මගින් මිනිසාගේ සිතුවිලි වෙනස් කරන්න පුලුවන් හොඳවිදිහට හෝ නරක විදිහට ඒක ඒ තරම් බැඳිමක් ඇතිකරවන දෙයක්

    මිනිස්සු මාරයි :)

    උබේ ප්‍රශ්නෙ ගත්තොත් එක එක දේවල් වල තිරණ ගන්නේ එක එක විදිහට ඒක මේකයි අරකයි කියන්න බෑ
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    goal keeper හිටියට මිනිස්සු goal ගහන්නේ. බැදලා නැත්තන් අවුලක් නෑනේ :rolleyes2:
    මම උබෙ මේ post එකට dislike එකක් දැම්ම කියල උබ මාව හොයාගෙන ඇවිත් කොහෙවත් නැති thread එකක මම දාපු bump එකකට dislike කරා නේහ්....😂😂😂😂😂😂😂😂
     
    • Like
    Reactions: charith077

    indikaharsha

    Active member
  • Oct 26, 2014
    176
    126
    43
    hama prashnayak dihama ekama widiyata decision ganna ba, eka wenas wenawa prashnaye type eka anuwa,

    eth kohoma unath decision ekak gaddi ethically decision eka ganna purudu wenawa nam, eka godak watinawa.
     
    Last edited:

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    උබ ඒ කෙල්ලට ගොඩ දවසක ඉදන් ට්‍රයි කරොත් ගොඩ දවසක් යනවා හිතන එක නතර කරන්න . ටික දවසක ඉදන් ට්‍රයි කරොත් ටික දවසක් යන්නේ හිතන එක නතර කරන්න ඒ කෙල්ල ගැන :)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    මම උබෙ මේ post එකට dislike එකක් දැම්ම කියල උබ මාව හොයාගෙන ඇවිත් කොහෙවත් නැති thread එකක මම දාපු bump එකකට dislike කරා නේහ්....😂😂😂😂😂😂😂😂
    ඉස්සර වගේ හැංගි හොරා රෙප් කපන්න ගොන් අතල් දෙන්න බෑ කියල අමතක උනාද? මොකො Goal එකක් ගැහුවද උබට කවුරුහරි :P

    ඒක දැම්මේ විහිලුවට. අනික උබ දාපු post එකක් හොයන්න click දෙකයි ඕනි. උබට note වෙන්නත් එක්ක තමා bump එහෙකට dislike එකක් දැම්මේ :P mouse එක තියන්නන් වාලේ ඔබනවා මේකේ ඇවිත්. උබට විතරක් නෙවේ අනිත් එකාටත් කරා :P උනානං කාගෙන ඉදපන් වැලපෙන්නේ නැතුව :rofl:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ඉස්සර වගේ හැංගි හොරා රෙප් කපන්න ගොන් අතල් දෙන්න බෑ කියල අමතක උනාද? මොකො Goal එකක් ගැහුවද උබට කවුරුහරි :P

    ඒක දැම්මේ විහිලුවට. අනික උබ දාපු post එකක් හොයන්න click දෙකයි ඕනි. උබට note වෙන්නත් එක්ක තමා bump එහෙකට dislike එකක් දැම්මේ :P mouse එක තියන්නන් වාලේ ඔබනවා මේකේ ඇවිත්. උබට විතරක් නෙවේ අනිත් එකාටත් කරා :P උනානං කාගෙන ඉදපන් වැලපෙන්නේ නැතුව :rofl:
    උබ කියන්න ඕනෙ නෑ මම හොදටම දන්නවා මේකෙ දැන් නම පේනව කියල..:lol: හිතලම තමා dislike කරේ ආතල් එකට නෙවේ.. උබ කොහොමද බන් සෙට් වෙලා ඉන්න කපල් එකක් කඩන්න හිතකින් හිතන්නේ මටනම් අප්පිරියයි ඒ වැඩේ එකයි dislike කරේ..:frown::sorry: rep තිබ්බනම් ඒත් කපනවා තමා..:lol: (දැන් ඉතින් නැට්ට උස්සන් reply කරන්න එපා මේ මගේ point of view එක)

    වැලපෙන්න නෙවෙයි බන් quote කරල reply කරේ.. මම මගේ පැත්තෙන් හේතුවක් ඇතුව කරපු එකට උබ පහත් මානසිකත්වෙන් return එකක් දෙන්න dislike කරපු නිසා:lol: ඒකත් bump කියලදාපු post එකකට:rofl::lol:

    p.s.- මේකත් dislike කරල පලයන්:P
     
    • Like
    Reactions: Sonique

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කොම කොච්චර කාලයක් ට්‍රයි කරත් කෙඉල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තාම ෂිෆ්ට්+ ඩෞලිට්
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    කොම කොච්චර කාලයක් ට්‍රයි කරත් කෙඉල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තාම ෂිෆ්ට්+ ඩෞලිට්

    පැහැදිලි නෑ බන් උබ කියල තියෙන දේ? ෂිෆෟට් ඩවුලිට් කියන්නෙ මොකක්ද බන්?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    උබ කියන්න ඕනෙ නෑ මම හොදටම දන්නවා මේකෙ දැන් නම පේනව කියල..:lol: හිතලම තමා dislike කරේ ආතල් එකට නෙවේ.. උබ කොහොමද බන් සෙට් වෙලා ඉන්න කපල් එකක් කඩන්න හිතකින් හිතන්නේ මටනම් අප්පිරියයි ඒ වැඩේ එකයි dislike කරේ..:frown::sorry: rep තිබ්බනම් ඒත් කපනවා තමා..:lol: (දැන් ඉතින් නැට්ට උස්සන් reply කරන්න එපා මේ මගේ point of view එක)

    වැලපෙන්න නෙවෙයි බන් quote කරල reply කරේ.. මම මගේ පැත්තෙන් හේතුවක් ඇතුව කරපු එකට උබ පහත් මානසිකත්වෙන් return එකක් දෙන්න dislike කරපු නිසා:lol: ඒකත් bump කියලදාපු post එකකට:rofl::lol:

    p.s.- මේකත් dislike කරල පලයන්:P
    ඔයා මේ කවුරුත් කාටවත් දාපු reply වලට මැදින් පැනල හොට දාලා අනික් පැත්තට dislike එකක් වැදුනාම මෙතන කෑවෝ කෑවෝ කියල වැලලෙන්න හදන්න එපා. අඩනවානේ :P දැන් උබට like එකක්ද ඕනි? ඉදින් පොඩි එකාගේ මනදොල පිනවන්න. ඔන්න 😂 පොඩි උන් බලාගන්න තැනක් වගේ කිරිය :rofl:
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Kollek Innwa neveyi , Bendala Hitiyath moko bang ?
    Marry karannama ona nehe ne , ae kellawa.

    Love karapang : SEX karapang , puluwan nam
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    මචං මේක උදාරණයක් විතරයි. හිතපන් ලස්සන කෙල්ලෙක් ඉන්නව. උබ ට්‍රයි කරනව. ටික දවසකට පස්සේ දැන ගන්නව ඒකිට කොල්ලෙක් ඉන්නව ලඟදි බදින්නයි යන්නේ කියල.

    ඒත් උබ තාම ඒ කෙල්ල ගැන හිතනව.

    දැන් ඕක ගත්තොත් හොඳටම ලොජිකලි හිතුවොත් ඕන එකෙක්ට තේරෙනව මේක කිසි තේරුමක්නැති දෙයක් කියල. ඒත් අපිට ලේසියෙන් බෑ එක සැරේටම ඒ හිතන එක නතර කරන්න.

    ඒ අතින් අපි හෙන වීක් නේ බන්?

    උබට පුලුවන්ද ඒ දේ කරන්න?

    ඇයි බන් අපි දේවල්කරන්නේ ඒ කරන කිසිම දෙයක් logically ගත්තොත් කිසිම වැඩකට නැති දේවල් කියල දැන දැනත්?
    තොපි එක්ක බැ අමතක කරේ මාර අමාරුවකින් දැන් ආයේ මතක් උනා කියපන්කෝ රෙද්ද
    ‍මේකයි මගේ කතාව-
    වසරේ ඉදන් හිතින් ලව් කරා අපේ ගෙවල් ගාව කෙල්ලෙක්ට මං ගානට මිම්මට තියන් හිටියේ පාරේ හම්බුනත් ලාවට හිනාවෙනවා එච්චරයි. හැම වේලෙම අම්මා එක්කමයි ගමන මේ දැන් අවුරුදු 27ක් වෙලත් අම්මා එක්කමයි යන යන තැන.
    කොමින් කොමින් හරි මට පාරේ දි වත් යාලුවෙක්ගෙන්වත් කෙල්ලට කතා කරගන්න බැරුව හිටියේ මොකද ගමේ නිසා අවුලක් උනෙත් කියලා කෙල්ල බැ කිව්වොත් කියලා ඉතින් මේ ලගදි මුනුපොතේ සමස්ථලංකා 1993 කියලා ගෘප් එකක් පටන් ගත්තානේ එකේ දි මෙකි හිටියා මං ඉතින් අම්මේ ලොකේම ආවා වගේ ඉතින් රික්වෙස්ට් එකක් දැම්මා ඇක්සෙප් කරා දැන් ඉතින් කතාවට ඇදලා ගත්තා මෙකිත් ඉතින් පරන දේවල් ගමේ දෙවල් හොදින් කතා කරා දවස් දෙකක් තුනක් වගේ ගියාට පස්සේ ඇහුවා මැරි කරන්නැද්ද කියලා මේකි කියාපියකෝ අනිද්දට එන්ගෙජ්මන්ට් එක කියලා කිරිඅප්පට බල්ලෝ බුරාපිය සිහින මාලිගා විනාස වෙලා සුන්නත්දුලි වෙලා ගියා දුකයි දුකයි දුකයි............ පස්සේ මෙකි ෆොටොත් දලා දැන් ඉතින් පෙර සේම තනිකඩව ඉන්නවා අඩුම තරමේ දැන් කෙල්ලෙක් ගැන බලාපොරෝත්තු තියාගන්න කෙල්ලෙක්වත් නැ....
     
    • Sad
    Reactions: windows_ubuntu