මචං මේක උදාරණයක් විතරයි. හිතපන් ලස්සන කෙල්ලෙක් ඉන්නව. උබ ට්රයි කරනව. ටික දවසකට පස්සේ දැන ගන්නව ඒකිට කොල්ලෙක් ඉන්නව ලඟදි බදින්නයි යන්නේ කියල.
ඒත් උබ තාම ඒ කෙල්ල ගැන හිතනව.
දැන් ඕක ගත්තොත් හොඳටම ලොජිකලි හිතුවොත් ඕන එකෙක්ට තේරෙනව මේක කිසි තේරුමක්නැති දෙයක් කියල. ඒත් අපිට ලේසියෙන් බෑ එක සැරේටම ඒ හිතන එක නතර කරන්න.
ඒ අතින් අපි හෙන වීක් නේ බන්?
උබට පුලුවන්ද ඒ දේ කරන්න?
ඇයි බන් අපි දේවල්කරන්නේ ඒ කරන කිසිම දෙයක් logically ගත්තොත් කිසිම වැඩකට නැති දේවල් කියල දැන දැනත්?

හිතලම තමා dislike කරේ ආතල් එකට නෙවේ.. උබ කොහොමද බන් සෙට් වෙලා ඉන්න කපල් එකක් කඩන්න හිතකින් හිතන්නේ මටනම් අප්පිරියයි ඒ වැඩේ එකයි dislike කරේ..
rep තිබ්බනම් ඒත් කපනවා තමා..