There’s no such thing as American English anymore. Same will happen to British E sometime laterඕවනම් කොහොමහරි කමක් නෑ..තවමත් අපි V සවුන්ඩ් එක හරියට කියන්න දැන්නෙ නෑනෙ.ඇමරිකන් ඉන්ග්ලිශ් කතාකරනවනම් ..ගොඩක් තවම කියන්නෙ හෑව්. V සවුන්ඩ් එක ගොඩාක් කිට්ටු ව වලට නෙවෙයි ෆ වලට (ඇමරිකන් ඉන්ග්ලිශ් වල )
v කියන්නෙ කොහොමත් fricative sound එකක්, ඒක British/American කියලා වෙනසක් නෑ.ඕවනම් කොහොමහරි කමක් නෑ..තවමත් අපි V සවුන්ඩ් එක හරියට කියන්න දැන්නෙ නෑනෙ.ඇමරිකන් ඉන්ග්ලිශ් කතාකරනවනම් ..ගොඩක් තවම කියන්නෙ හෑව්. V සවුන්ඩ් එක ගොඩාක් කිට්ටු ව වලට නෙවෙයි ෆ වලට (ඇමරිකන් ඉන්ග්ලිශ් වල )
ඒක ඇත්ත ..මම ඉන්ග්‍රීසි භාවිතාකරද්දී මට දැනුනු දේ මම කිව්වෙ. ඔක්ස්ෆර්ඩ් හරි ඕනෙම ඔන්ලයින් ඩික්ශනරි එකකට ගිහිල්ලා V තියන වචනයක් හොයලා ඇමරිකන්/british ඉන්ග්ලිශ් ප්‍රොනන්සියේශන් ක්ලික් කරලා අහලා මට ඇවිත් කියන්න. මගෙ වැරැද්දක් තියනවනම් මටත් දැනගන්න ඕනෙv කියන්නෙ කොහොමත් fricative sound එකක්, ඒක British/American කියලා වෙනසක් නෑ.