උබල දවසට අම්මත් එක්ක වචන කීයක් විතර කතා කරනවද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    ඉස්සර නිදහස් වෙලාවක් ලැබුනත් pc එක ඉස්සර ෆෝන් එක ඉස්සරහ. කන්නෙත් tv series එකක් බල බල. දැන් ඒවා අඩු කරල අම්ම තාත්තා එක්ක වැඩියෙන් කතා කරනව. අරව වැඩක් නෑ බන්. එයාලා ඉන්නෙත් ටික කාලයයි තව. එයාලට whatsapp facebook ඇත්තෙත් නෑනෙ. පවුලෙ අය එක්ක ඉන්න එක තමයි සතුට.
     
    Last edited: