උබල බයයිද?????????

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    [යාළුවනේ මේකට හරියන image එකක් හොයා ගන්න බැරි උනා soorry වෙන්න ඕනා....

    අවුරුදු 30ක් යුද්දෙ විකුණපු උබල හදන්නෙ

    තවත් අවුරුදු 30ක් මේකම විකුනන්නද...

    ප්‍රභාකරන්ගෙ අම්ම තාත්ත මේ රටට එපා කියල

    උබල හදන්නෙ තව එකෙක්ගෙ හිතේ

    අපි මේ රටේ මිනිස්සු නෙමෙයි කියල හැගීමක් ඇති කරන්නද.....

    සුදු කොඩි අරන් ආපු උන්ට හමුදාව

    වෙඩි තිබ්බ කියල උබල හදන්නෙ

    තව එකෙක්ගෙ හිතේ සිංහල ජාතිය ගැන

    ජංමාන්තර වයිරයක් ඇති කරන්නද...

    යුද්දෙන් මැරුණු රණ විරුවන්ගෙ ගණන

    හැමදාම මතක් කර කර උබල හදන්නෙ

    තව එකෙක්ගෙ හිතේ

    අපේ තාත්තව දෙමළු මැරුවා කියලා

    හැගීමක් ඇති කරන්නද.....

    යුද්දෙ ඉවර කරයි කියන උබලම

    මේකම හැම තැනටම ඇදල ගන්නෙ

    මේකෙන් රැකුණු උබලට මේක නැති උණොත්

    රැකෙන්න බැරි වේවි කියන බයටද....​
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඒක තමයි මේ අයගේ උවමනාව...

    සහෝගෙ නිතරම වැඩ කරන කවි හිතට විචාරාත්ම ඇසකුත් එකතු වෙලා වගේ...

    මගෙන් සුබ පැතුම් !
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඒක තමයි මේ අයගේ උවමනාව...

    සහෝගෙ නිතරම වැඩ කරන කවි හිතට විචාරාත්ම ඇසකුත් එකතු වෙලා වගේ...

    මගෙන් සුබ පැතුම් !
    බොහෝම ස්තුතියි සහෝ ....

    සහෝගෙ SIGIYA දැක්කම මටත් හිතෙන්නෙ අපි දෙන්නගෙ දේශපාලනික සිතිවිලි බොහෝ දුරට එක වගෙයි කියලා...

    ඒත් චන්දය පාවිච්චි නොකර ඉදලත් හරියන්නෙ නැහැ නේද...

    කාටම හරි දෙන්න වෙනවා
     

    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    බොහෝම ස්තුතියි සහෝ ....

    සහෝගෙ SIGIYA දැක්කම මටත් හිතෙන්නෙ අපි දෙන්නගෙ දේශපාලනික සිතිවිලි බොහෝ දුරට එක වගෙයි කියලා...

    ඒත් චන්දය පාවිච්චි නොකර ඉදලත් හරියන්නෙ නැහැ නේද...

    කාටම හරි දෙන්න වෙනවා


    ඉතින් දැන් කාටද දෙන්න ඉන්නෙ චන්දෙ?
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඔව්
    අරමුණු වැරදුන නිසා තමා හැමදේම වැරදුනේ සහ ඉදිරියටත් වරදින්නේ

    නිර්මාණය සාර්ථකයි සහෝ
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    යුද්ධය විකුනන් කන එක මේ දවස්වල ගජ රාමෙට සිදු වෙනවා..

    යුද්ධය නිමා කරල විජයග්‍රහනයේ සව් දිය සපිරූ අපේම සිංහල අය දැන් දෙපසට පිල් බෙදිලා යුද්ධෙදි වෙච්ච දේ මෙන්න මේකයි කියල ඇදුම් ඇදගෙන ගිහින් උතුරේ ජනතාව දැනුවත් කරනවා...

    රට දැය වෙනුවෙන් දිවි පුදපු අසරණ රණවිරුවන්ට මේ කුලියට පාවාදීම පේනවානම් ඇහෙනවානම් ආයෙ කිසි දවසක මේ පින් බිමේ ඉපදෙන්න හිතන එකක් නැහැ...

    යතාර්ථවාදි නිර්මානයක්.. දිගටම ලියන්න..

    ඔබේ කුසලතාවය මම අගය කරමි..

    මල්ලියට ජය..
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    බල තන්හාව ඇති වුණොත් නම් තමන්ගේ අම්මා තාත්තව වුණත් විකුණයි
    එහෙම එකේ මේ රට මේ මිනිස්සු දේශපාලකයන්ට වැඩකට නැති දේවල්