[යාළුවනේ මේකට හරියන image එකක් හොයා ගන්න බැරි උනා soorry වෙන්න ඕනා....
අවුරුදු 30ක් යුද්දෙ විකුණපු උබල හදන්නෙ
තවත් අවුරුදු 30ක් මේකම විකුනන්නද...
ප්රභාකරන්ගෙ අම්ම තාත්ත මේ රටට එපා කියල
උබල හදන්නෙ තව එකෙක්ගෙ හිතේ
අපි මේ රටේ මිනිස්සු නෙමෙයි කියල හැගීමක් ඇති කරන්නද.....
සුදු කොඩි අරන් ආපු උන්ට හමුදාව
වෙඩි තිබ්බ කියල උබල හදන්නෙ
තව එකෙක්ගෙ හිතේ සිංහල ජාතිය ගැන
ජංමාන්තර වයිරයක් ඇති කරන්නද...
යුද්දෙන් මැරුණු රණ විරුවන්ගෙ ගණන
හැමදාම මතක් කර කර උබල හදන්නෙ
තව එකෙක්ගෙ හිතේ
අපේ තාත්තව දෙමළු මැරුවා කියලා
හැගීමක් ඇති කරන්නද.....
යුද්දෙ ඉවර කරයි කියන උබලම
මේකම හැම තැනටම ඇදල ගන්නෙ
මේකෙන් රැකුණු උබලට මේක නැති උණොත්
රැකෙන්න බැරි වේවි කියන බයටද....
තවත් අවුරුදු 30ක් මේකම විකුනන්නද...
ප්රභාකරන්ගෙ අම්ම තාත්ත මේ රටට එපා කියල
උබල හදන්නෙ තව එකෙක්ගෙ හිතේ
අපි මේ රටේ මිනිස්සු නෙමෙයි කියල හැගීමක් ඇති කරන්නද.....
සුදු කොඩි අරන් ආපු උන්ට හමුදාව
වෙඩි තිබ්බ කියල උබල හදන්නෙ
තව එකෙක්ගෙ හිතේ සිංහල ජාතිය ගැන
ජංමාන්තර වයිරයක් ඇති කරන්නද...
යුද්දෙන් මැරුණු රණ විරුවන්ගෙ ගණන
හැමදාම මතක් කර කර උබල හදන්නෙ
තව එකෙක්ගෙ හිතේ
අපේ තාත්තව දෙමළු මැරුවා කියලා
හැගීමක් ඇති කරන්නද.....
යුද්දෙ ඉවර කරයි කියන උබලම
මේකම හැම තැනටම ඇදල ගන්නෙ
මේකෙන් රැකුණු උබලට මේක නැති උණොත්
රැකෙන්න බැරි වේවි කියන බයටද....




