උබල බයයිද?????????

Jul 24, 2008
1,633
33
0
atta sahodarya...math akamathi deyak kata karanna..
ahinsaka minissu ekka mehema karanney.. bayata oba hari!! subapatum saho!!
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    යුද්ධය විකුනන් කන එක මේ දවස්වල ගජ රාමෙට සිදු වෙනවා..

    යුද්ධය නිමා කරල විජයග්‍රහනයේ සව් දිය සපිරූ අපේම සිංහල අය දැන් දෙපසට පිල් බෙදිලා යුද්ධෙදි වෙච්ච දේ මෙන්න මේකයි කියල ඇදුම් ඇදගෙන ගිහින් උතුරේ ජනතාව දැනුවත් කරනවා...

    රට දැය වෙනුවෙන් දිවි පුදපු අසරණ රණවිරුවන්ට මේ කුලියට පාවාදීම පේනවානම් ඇහෙනවානම් ආයෙ කිසි දවසක මේ පින් බිමේ ඉපදෙන්න හිතන එකක් නැහැ...

    යතාර්ථවාදි නිර්මානයක්.. දිගටම ලියන්න..

    ඔබේ කුසලතාවය මම අගය කරමි..

    මල්ලියට ජය..

    බොහොම ස්තුතියි ron අයියා..

    ඇත්තටම මේ විකුණගෙන කන යුද්දෙ වෙනුවෙන් දිවි පිදුව රණ විරුවො වෙනුවෙන් මුන්ට තව කල්ප ගානක් පව් ගෙවන්න වේවි....