උබල මහණ වෙන්නෙ නැත්තෙ ඇයි.?

ugly guy

Member
Mar 22, 2016
214
15
0
උබල මහණ වෙන්නෙ නැත්තෙ ඇයි.?

බැදීම් අත ඇරල දාල යන්න බැරි නිසාද.?

ආශාවන් ඉශ්ටකරගන්න ඕන නිසාද.?

අපිට වාසනාවට ලැබිල තියන මනුස්ස ජීවිතේ අපි නිකරුනේ ලෞකික දේවල් වලට ගෙවල දාන එක අපරාදෙ කියල හිතෙන්නෙ නැද්ද.? :confused:
 
  • Like
Reactions: DjAtrocity

ugly guy

Member
Mar 22, 2016
214
15
0
ඇත්තටම ඇයි බන්, මිනිස්සු 99%ම ලෞකික ජීවිත ගත කරන්නෙ.?
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    බැදීම් අත ඇරල දාල යන්න බැරි නිසාද.?

    ආශාවන් ඉශ්ටකරගන්න ඕන නිසාද.?

    අපිට වාසනාවට ලැබිල තියන මනුස්ස ජීවිතේ අපි නිකරුනේ ලෞකික දේවල් වලට ගෙවල දාන එක අපරාදෙ කියල හිතෙන්නෙ නැද්ද.? :confused:

    අවශ්‍ය නැති නිසා

    ඇත්තටම ඇයි බන්, මිනිස්සු 99%ම ලෞකික ජීවිත ගත කරන්නෙ.?

    ලෝකෝත්තර ජීවිතයක් තියෙන බව දන්නේ නැති නිසා
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    බැදීම් අත ඇරල දාල යන්න බැරි නිසාද.?

    ආශාවන් ඉශ්ටකරගන්න ඕන නිසාද.?

    අපිට වාසනාවට ලැබිල තියන මනුස්ස ජීවිතේ අපි නිකරුනේ ලෞකික දේවල් වලට ගෙවල දාන එක අපරාදෙ කියල හිතෙන්නෙ නැද්ද.? :confused:

    මැරෙනකන් ජීවත්වෙන එක අපරාදයක්ද?:)
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    අද කාලේ මහණ වුණා කියල වැඩක් නැ. සිවුර දරා ගෙන කරන්නනෙත් ලෝකෝත්තර ජීවිතයක් ගත කරන එක.
    ආරන්‍යක මහණ උනා නම් අව්ලක් නැ. එතකොට භාවනා කරල. අදාල ඉලක්කයට යන්න පුලුවන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,119
    1
    58,469
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බැදීම් අත ඇරල දාල යන්න බැරි නිසාද.?

    ආශාවන් ඉශ්ටකරගන්න ඕන නිසාද.?

    අපිට වාසනාවට ලැබිල තියන මනුස්ස ජීවිතේ අපි නිකරුනේ ලෞකික දේවල් වලට ගෙවල දාන එක අපරාදෙ කියල හිතෙන්නෙ නැද්ද.? :confused:

    ඔව්
    ඔව්
    නෑ
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අද කාලේ මහණ උනා කියලා වැඩක් තියෙවි කියලා මම හිතන්නේ නෑ බන්. බුදු හාමුදුරු මේ කාලේ හිටියා නම් මම අනිවා දැනටම මහණ වෙලා නමුත් දැන් සාසනයේ ඉන්න හාමුදුරුලගෙයි, අපෙයි වෙනසක් නෑ. හාමුදුරුලා ෆේස් බුක් ඉන්නවා, සාමාන්‍යය යුනිවර්සිටි වල ඉගෙන ගන්නවා, පිකටින් කරන්නවා, කෙල්ලෝ එක්ක බුකියේ පික්ස් දානවා, යුටියුබ් එකේ ඉන්නවා, සල්ලි හොයනවා, බිස්නස් කරනවා, පන්සල් මාළිගා වගේ තියාගෙන ඉන්නවා. සමහර අය ගෑනුත් තියාගෙන ඉන්නවා.

    කලින් එකෙක් කිව්වා වගේ ආරන්‍යයක නම් මහණ උනත් කමක් නෑ, නමුත් අද කාලේ එහෙමත් මහන වෙන්න කිසිම හේතුවක් නෑ. මිනිස්සු යමක් කරන්නේ, ඒකේ ප්‍රතිඑල පේන්න තියෙනවා නම් විතරයි. බුද්ධාගමේ අරමුණ මොකක්ද? නිවන් දැකලා සසරින් එතෙර වීම. නමුත් අද කාලේ එහෙම උගන් වන හාමුදුරුලාගෙන් කීයෙක් කීදෙනාද අඩුම ගානේ සෝවාන්වෙලා වත් තියෙන්නේ.? මල්වතු, අස්ගිරි හාමුදුරුලා අඩුම ගානේ යම් කිසි ධ්‍යනයක් වත් ලබලා තියෙන අයද? හරිනම් ඉහළම නිළ දරණ හාමුදුරුලා රහත් වෙලා තියෙන්න ඕනේ. විශ්ව විද්‍යාලයක උනත් උපකුලපති කෙනෙක් ගත්තම ඉහළම උපාධි තියෙනවා.

    මේවා ඉතින් කවුරු කථා කරන්නේ නෑ, නමුත් හැම බෞද්ධයෙක්ම වගේ දන්න දේවල්. අද කාලේ බුද්ධාගමේ එහෙම ප්‍රතිඑලයක් ගන්න පුලුවන් දෙයක් නෑ. බුදුන්ගේ කාලේ දඹදිව කෝටි ගණන් සෝවාන් වෙච්ච මිනිස්සු ඉදලා තියෙනවා කියනවා, ලක්ෂ ගණන් රහතුන් ඉදලා තියෙනවා කියනවා. නමුත් අද කීයෙන් කීදෙනාද සෝවාන් වෙලා තියෙන්නේ, හරියට භාවනාවක්වත් කරන්නේ? මම නම් දැකලා නෑ සෝවාන් වෙච්ච වත් හාමුදුරු කෙනෙක්. රහතන් වහන්සේලා නම් හොයාගන්නත් නෑ. සමහරු නම් කියනවා, ඒ ගොල්ලෝ ඉන්නේ කැලෑ වල, ගල්ගුහා වල හැංගිලා කියලා. නමුත් බුද්ධකාලේ බලනකොට බුදුහාමුදුරුම කියලා තියෙනවා භික්ෂූන්ට පුලුවන් තරම් මිනිස්සුන්ට දහම් දෙසන්න, එකම මගම දෙනමක් යන්න එපා කියලත්. බුදු හාමුදුරු කිසිම තැනක කියලා නෑ රහතන් වහන්සේලාට හැංගිලා ඉන්න කියලා. තවත් සමහරු කියනවා රහතන් වහන්සේලා තමන්ගේ රහත් භාවය කාටවත් කියන්නේ නෑ. ඒකත් සම්පූර්ණ වැරදි කථාවක්, බුදුහාමුදුරු යමහා මහා පෙළහර පෑවේ දෙවිවරු බුදුන්ගේ බුද්ධත්වය සැකකරපු නිසයි, පළවෙනි ධර්ම සංඝායනාවේදි ආනන්ද හාමුදුරු රහත් උනාම ඒක මිනිස්සුන්ට පෙන්වුවේ පොළව යටට කිදා බැහැලා තමන්ගේ අසුන ලගින් පොළවෙන් උඩට මතුවෙලයි. මිනිස්සු යම් කිසි රහතෙක්ගේ රහත්භාවය සැකකරන කොට, ඒක ඔප්පු කරලා පෙන්වන එක බුද්ධාගමට පටහැනි නෑ, පටහැනි වෙන්නේ තමන් රහත් කියලා ලාභ සත්කාර ගන්නවා නම් විතරයි. එතකොට කවුරු හරි හාමුදුරු කෙනෙක් රහත් වෙලා නම්, ඒ හාමුදුරු කරන්න ඕනේ ගමක් ගමක් ගානේ ගිහින් මිනිස්සුන්ට දර්මය දේශනා කරලා මිනිස්සුන්ව සසරින් ඉතෙර කරවන්න උත්සහා කරන එකයි, කවුරු හරි තමන්ගේ රහත් භාවය සැක කරාම ඒක සෘධිබලය පෙන්වීම හරහා ඔප්පු කිරිමයි. සිරාවට මම කියන්නේ, කොටුවේ ස්ටේෂන් එකේ අහස උඩ සෘධිබලය පාලා මේ අද කවුරු හරි පෙන්වුවොත්, ලංකාවේ සිංහල බෞද්ධයෙන්ගෙන් දහස් ගාණක් එවලේම මහණ වෙයි. අනිවා මමත් යනවා එතකොට එවලේම මහණ වෙන්න. ප්‍රතිඑල පේන්න තියෙනවා නම් මිනිස්සු මහණ නොවි ඉන්නේ නෑ. නමුත් අද ප්‍රතිඑල පේන්න නෑ. ඉතින් මිනිස්සු මහණ වෙන්න වැඩියේ කැමති නෑ. මහණ උනා කියලා නෑ, ලෙඩක් හැදුනම බෙහෙත් ගන්න සල්ලි ඕනේ. ඉතින් අද හොදම දේ හැටියට මිනිස්සු හිතන්නේ සල්ලි හොයන එකයි. ලක්ෂයක් දෙකක් බැංකුවේ තියෙනවා නම්, දරුණුම ගණයේ ලෙඩක් හැදුනොත් මිසක්, මොන ලෙඩේ හැදුනත් බෙහෙත් ගන්න පුලුවන්.
     
    හ්ම්., ආදර්ශවත් හාමුදුරු වරු නැති එක ප්‍රශ්නයක් තමයි ලන්කාවෙ. හැබැයි මහණ ජීවිතේ වටිනාකම විද්‍යාතමකව පවා ඔප්පු වෙලා තියෙන්නෙ.
     
    උබ පොඩි කාලෙ ඉදන් මොකද්ද සමාජයෙන් ඔලුවට දැම්මේ
    මුලිම්ම මොට්ටසොරි පල
    ඊට පස්සේ ඉස්කෝලෙ පල
    ඊට පස්සේ සිස්සත්වේ
    ඊට පස්සේ ඕ ලෙවෙල්
    ඊට පස්සේ ඒ ලෙවෙල්
    ඊට පස්සේ කැම්පස්
    ඊට පස්සේ ලොකු ජොබ්
    ඊට පස්සේ කාර් ගෙවල්
    ඊට පස්සේ බදින්න
    ඊට පස්සේ ඇටමැක්කෝ හදන්න
    ඊට පස්සේ උන් ආයේ උබ ඉස්කෝලෙ ගියා වගේ යවන්න
    උබට වඩා ලොකු එකෙක් කරන්න
    උන් බන්දවන්න
    උන්ගේ පොඩි වුන් බලන්න
    තව වැඩ තියෙනවා
    ඒත් එච්චර ඉන්නේ නැතුව මැරෙනවා නේ
    අයේ මිනිහෙක් වුනොත් පෙර පරිදිම කලින් රෝලම කරන්න වෙනවා
    ඉතින් ඕකෙන් පිට යන්නේ නෑ බන් මිනිස්සු

    ඕක තේරුන මිනිස්සුත් ඕකෙන් පිට කැමති නෑ මොකද අර උඩින් කියලා තියෙනවා වගේ ආධ්‍යාත්මික දියුණුවක් ලබපු කෙනෙක් පේන්න නැති නිසා
    ඔහොම එක නමක් හිටියා නම් මොකක් හරි ඉර්දියක් පෙන්නුව නම් ලංකාවෙන් බාගෙට බාගයක් මහන වෙනවා බන් අර ඒ දවස් වල රැල්ලට බුදු රැස් බලන්න ගියා වගේ

    මිනිස්සුන්ට මේ ජීවිතේ කරන බොරුව තේරෙනවා ඒත් දන්නේ නෑ වගේ ඉන්නවා බන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    අද කාලේ මහණ උනා කියලා වැඩක් තියෙවි කියලා මම හිතන්නේ නෑ බන්. බුදු හාමුදුරු මේ කාලේ හිටියා නම් මම අනිවා දැනටම මහණ වෙලා නමුත් දැන් සාසනයේ ඉන්න හාමුදුරුලගෙයි, අපෙයි වෙනසක් නෑ. හාමුදුරුලා ෆේස් බුක් ඉන්නවා, සාමාන්‍යය යුනිවර්සිටි වල ඉගෙන ගන්නවා, පිකටින් කරන්නවා, කෙල්ලෝ එක්ක බුකියේ පික්ස් දානවා, යුටියුබ් එකේ ඉන්නවා, සල්ලි හොයනවා, බිස්නස් කරනවා, පන්සල් මාළිගා වගේ තියාගෙන ඉන්නවා. සමහර අය ගෑනුත් තියාගෙන ඉන්නවා.

    කලින් එකෙක් කිව්වා වගේ ආරන්‍යයක නම් මහණ උනත් කමක් නෑ, නමුත් අද කාලේ එහෙමත් මහන වෙන්න කිසිම හේතුවක් නෑ. මිනිස්සු යමක් කරන්නේ, ඒකේ ප්‍රතිඑල පේන්න තියෙනවා නම් විතරයි. බුද්ධාගමේ අරමුණ මොකක්ද? නිවන් දැකලා සසරින් එතෙර වීම. නමුත් අද කාලේ එහෙම උගන් වන හාමුදුරුලාගෙන් කීයෙක් කීදෙනාද අඩුම ගානේ සෝවාන්වෙලා වත් තියෙන්නේ.? මල්වතු, අස්ගිරි හාමුදුරුලා අඩුම ගානේ යම් කිසි ධ්‍යනයක් වත් ලබලා තියෙන අයද? හරිනම් ඉහළම නිළ දරණ හාමුදුරුලා රහත් වෙලා තියෙන්න ඕනේ. විශ්ව විද්‍යාලයක උනත් උපකුලපති කෙනෙක් ගත්තම ඉහළම උපාධි තියෙනවා.

    මේවා ඉතින් කවුරු කථා කරන්නේ නෑ, නමුත් හැම බෞද්ධයෙක්ම වගේ දන්න දේවල්. අද කාලේ බුද්ධාගමේ එහෙම ප්‍රතිඑලයක් ගන්න පුලුවන් දෙයක් නෑ. බුදුන්ගේ කාලේ දඹදිව කෝටි ගණන් සෝවාන් වෙච්ච මිනිස්සු ඉදලා තියෙනවා කියනවා, ලක්ෂ ගණන් රහතුන් ඉදලා තියෙනවා කියනවා. නමුත් අද කීයෙන් කීදෙනාද සෝවාන් වෙලා තියෙන්නේ, හරියට භාවනාවක්වත් කරන්නේ? මම නම් දැකලා නෑ සෝවාන් වෙච්ච වත් හාමුදුරු කෙනෙක්. රහතන් වහන්සේලා නම් හොයාගන්නත් නෑ. සමහරු නම් කියනවා, ඒ ගොල්ලෝ ඉන්නේ කැලෑ වල, ගල්ගුහා වල හැංගිලා කියලා. නමුත් බුද්ධකාලේ බලනකොට බුදුහාමුදුරුම කියලා තියෙනවා භික්ෂූන්ට පුලුවන් තරම් මිනිස්සුන්ට දහම් දෙසන්න, එකම මගම දෙනමක් යන්න එපා කියලත්. බුදු හාමුදුරු කිසිම තැනක කියලා නෑ රහතන් වහන්සේලාට හැංගිලා ඉන්න කියලා. තවත් සමහරු කියනවා රහතන් වහන්සේලා තමන්ගේ රහත් භාවය කාටවත් කියන්නේ නෑ. ඒකත් සම්පූර්ණ වැරදි කථාවක්, බුදුහාමුදුරු යමහා මහා පෙළහර පෑවේ දෙවිවරු බුදුන්ගේ බුද්ධත්වය සැකකරපු නිසයි, පළවෙනි ධර්ම සංඝායනාවේදි ආනන්ද හාමුදුරු රහත් උනාම ඒක මිනිස්සුන්ට පෙන්වුවේ පොළව යටට කිදා බැහැලා තමන්ගේ අසුන ලගින් පොළවෙන් උඩට මතුවෙලයි. මිනිස්සු යම් කිසි රහතෙක්ගේ රහත්භාවය සැකකරන කොට, ඒක ඔප්පු කරලා පෙන්වන එක බුද්ධාගමට පටහැනි නෑ, පටහැනි වෙන්නේ තමන් රහත් කියලා ලාභ සත්කාර ගන්නවා නම් විතරයි. එතකොට කවුරු හරි හාමුදුරු කෙනෙක් රහත් වෙලා නම්, ඒ හාමුදුරු කරන්න ඕනේ ගමක් ගමක් ගානේ ගිහින් මිනිස්සුන්ට දර්මය දේශනා කරලා මිනිස්සුන්ව සසරින් ඉතෙර කරවන්න උත්සහා කරන එකයි, කවුරු හරි තමන්ගේ රහත් භාවය සැක කරාම ඒක සෘධිබලය පෙන්වීම හරහා ඔප්පු කිරිමයි. සිරාවට මම කියන්නේ, කොටුවේ ස්ටේෂන් එකේ අහස උඩ සෘධිබලය පාලා මේ අද කවුරු හරි පෙන්වුවොත්, ලංකාවේ සිංහල බෞද්ධයෙන්ගෙන් දහස් ගාණක් එවලේම මහණ වෙයි. අනිවා මමත් යනවා එතකොට එවලේම මහණ වෙන්න. ප්‍රතිඑල පේන්න තියෙනවා නම් මිනිස්සු මහණ නොවි ඉන්නේ නෑ. නමුත් අද ප්‍රතිඑල පේන්න නෑ. ඉතින් මිනිස්සු මහණ වෙන්න වැඩියේ කැමති නෑ. මහණ උනා කියලා නෑ, ලෙඩක් හැදුනම බෙහෙත් ගන්න සල්ලි ඕනේ. ඉතින් අද හොදම දේ හැටියට මිනිස්සු හිතන්නේ සල්ලි හොයන එකයි. ලක්ෂයක් දෙකක් බැංකුවේ තියෙනවා නම්, දරුණුම ගණයේ ලෙඩක් හැදුනොත් මිසක්, මොන ලෙඩේ හැදුනත් බෙහෙත් ගන්න පුලුවන්.

    හාමුදුරුලා හාමුදුරුලා ගගා කියව කියව ඉන්නේ නැතුව, උබේ බාසාවෙන්ම කියනව නම් හාමුදුරුලා කෙනෙක්ලා වෙලා නිවන් දකින්න උබට බැරි නම්, වැදි බන නොකියා ෆාදර් කෙනෙක් වෙලා මිස්ටර් පොප් ලඟට ගිහිල්ලා පට්ටම අප්ඩේට් කරගෙන ස්වර්ගස්ථ වෙන්න වත් බලපන් :lol::lol::lol::lol: