උබල මාස්ක් ගත්තද

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබල මාස්ක් ගත්තද

    උබල මාස්ක් ගත්තද . අම්මල තාත්තල දැනුවත් කලාද . අපේ පවුල නම් මාස්ක් 9ක සාඩම්බර හිමිකරුවො . නොදන්න උන් පොඩ්ඩක් දැනුවත් කරපල්ල කොල්ලනේ :dull::dull::dull::dull::dull:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබල මාස්ක් ගත්තද . අම්මල තාත්තල දැනුවත් කලාද . අපේ පවුල නම් මාස්ක් 9ක සාඩම්බර හිමිකරුවො . නොදන්න උන් පොඩ්ඩක් දැනුවත් කරපල්ල කොල්ලනේ :dull::dull::dull::dull::dull:

    mask 9 kiyanne dawas 3-6 kata ekkenektaa
    (mask ekak paya 8 nam, aye re-use karannath epa nam.)
    dawa 10 kin lu penne hadilada kiyala

    me kiyana widihata dawas 15k 20k wath mask danna wey aduma
    oxipura epalu... :sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    uba eliyata bahala balanakota lankawe inna minissu okkoma marila hitiyoth?
    අර මොකද්ද ගේම් එකක් ගහන්නේ අපේ උන්, මැප් එකකට උඩින් පාත්වෙලා ගහමරාගෙන අන්තිමට ඉතුරු වෙන එකා දිනන, අන්න ඒ වගේ හැඟීමක් එයි :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අර මොකද්ද ගේම් එකක් ගහන්නේ අපේ උන්, මැප් එකකට උඩින් පාත්වෙලා ගහමරාගෙන අන්තිමට ඉතුරු වෙන එකා දිනන, අන්න ඒ වගේ හැඟීමක් එයි :P

    ubata thanin thanata gihilla supermarket wala ithuru wechcha kama kakaa inna thiyenne.. :cool:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,940
    1
    9,740
    113
    Gampaha
    5pSxl57.jpg

    100k gatta