උබල මුලින්ම රිංගන site එක??

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    browser එක open කරලා.. address බාර් එකේ මුලින්ම ගහන්නෙ e අකුර
    641_zpsf6e5c38a.png


    gPuCpCR.png
     
    Last edited:

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    මම නම් බුකියට බන්.මොන කරුමයක්ද මන්ද බන් එක වෙලාවකට මොන වැඩේ තිබුනත් ඔකටමයි රිංගන්නේ..
    :dull::dull:
    same here :yes:
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මේල්,ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් සිස්ටම්, මීඩියා ටීවී සෝන්

    :P
     

    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    මම නම් බුකියට බන්.මොන කරුමයක්ද මන්ද බන් එක වෙලාවකට මොන වැඩේ තිබුනත් ඔකටමයි රිංගන්නේ..

    මමත්.........
    කරුමයක් තමා.....