උබල මේවා කාල තියනව ද ?? 😋

devops

Well-known member
  • Apr 3, 2023
    657
    512
    93
    colombo
    Aluten dapu opd eka patte idan punchi boralla bodiya paththta eddi wam ata patte hambena muslim kada deken ekaka short eats nm awlk na. Rice, rice and curry nm gann epa. Chicken ehema patta awl
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,478
    170,216
    113
    එකමත් එක රටක
    Aluten dapu opd eka patte idan punchi boralla bodiya paththta eddi wam ata patte hambena muslim kada deken ekaka short eats nm awlk na. Rice, rice and curry nm gann epa. Chicken ehema patta awl
    ඉස්පිරිතාලෙ විතරක් නෙවෙයි බන්.. ඉස්කෝල සෑහෙන තියන වැඩට යන එන උන් යන පැත්තක්නේ ඔය
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,799
    9,195
    113
    kandy
    ඔය කඩවල් වල තියන cream cracker බිස්කට් එහෙම දැකලා තියනවද ..
    ජීවිතේට අහපු නැති brand ..
    මොකා හදනවද දන්නේ නෑ