දැන් එහෙම නැද්ද ??පොනිල් හිටියනං ලංකාව ඇමරිකාවේ සංස්ථාගත නොකල රාජ්‍යයක් කරන්න තිබුනා.
දැන් Unincorporated නෑ ගෝඨා හිටියනන් ඒක වෙනවා.දැන් එහෙම නැද්ද ??
චිනේ හොදයිද ??
ubata track da! jeppoi - dilithui dennama pramote kale US Embassy julei chan badu kalla!.. balapam 2022 aragale kale wesi karapuwa!පොනිල් හිටියනං ලංකාව ඇමරිකාවේ සංස්ථාගත නොකල රාජ්‍යයක් කරන්න තිබුනා.
ඌ අවුරුදු 2ක් ද කොහෙද හිටිය නේ .පොනිල් හිටියනං ලංකාව ඇමරිකාවේ සංස්ථාගත නොකල රාජ්‍යයක් කරන්න තිබුනා.
// අනුරට තිබ්බ ලොකුම අභියෝගය බලය ලැබෙන්න කලින් ඌම විද්ද පච ගොඩ. අනුරත් උගේ facebook පොස්ට් මකල ඒ ප්‍රශ්නෙට සාර්ථකව මුහුණ දුන්න.//දෙන්නම සාර්ථකව මුහුණ දුන්න.
රනිලට සෙට් උනේ අරගල කරලා පෝලිම් හැදිලා කෙලවිච්ච රටක් (අරගලයටත් උගේ කොනක් ඇති). ඌ එක මොන මොනාහරි කරලා පොඩ්ඩක් සෙටල් කරා.
අනුරට තිබ්බ ලොකුම අභියෝගය බලය ලැබෙන්න කලින් ඌම විද්ද පච ගොඩ. අනුරත් උගේ facebook පොස්ට් මකල ඒ ප්‍රශ්නෙට සාර්ථකව මුහුණ දුන්න.
adan yanne katin thamaRanilata tibbe unma ekathu wela hadapu awul tika lihanna...
Anura enakota, Ranila game eka gahala thibune chaka blast welama yanna...
namuth Anura, wade gaanata adagena yanawa, balamu thawa podi kaalayak deela, issarahata mokada wenne kiyala..
mehemai ithin...adan yanne katin thama
රනිල ගත්තේ තෙල් නැති රටක්, උද්දමනය සිම්බාබ්වෙ, ලෙබනන් හපු කරලා යයි කියලා සතියෙන් සතිය ට්විටර් පොස්ට් වැටුන රටක්. සංචිත තිබ්බෙ මිලියන 20ද කොහෙද. රටේ මිනිස්සු දේශපාලුවන් මරන් කන්න බලන් හිටපු රටක්. ඌ යනකොට දුන්නෙ තෙල් ගේන්න සල්ලි තියෙන, මිනිසුන්ට ජීවත් වෙන්න පුලුවන් රටක්. සංචිත බිලියන 6+ දීලා ගියේ. කට්ටිය බෑ කියපු IMF සීන් එක stage 3k ගොඩ දාල ගියෙ මුන්ට. උද්දමනය මාස 6කින්ද කොහෙද තනි ඉලක්කමනට ගෙනාව.මේකේ එක දිගටම වැටෙන ත්‍රෙඩ් දැකල මට අහන්න හිතුනේ
අවංක උත්තරයක් දෙමු බලන්න