උබල මොකද හිතන්නේ මේ ජනාධිපතිවරු දෙන්න ගැන

මේ ජනාධිපතිවරු දෙන්නගෙන් පළවෙනි මාස තුනේ තමන්ට ආපු අභියෝග වලට සාර්ථකවම මූන දුන්නේ කවුද ?

  • රනිල් වික්‍රමසිංහ

    Votes: 84 65.1%
  • අනුර කුමාර දිසානායක

    Votes: 45 34.9%

  • Total voters
    129

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    මේකේ එක දිගටම වැටෙන ත්‍රෙඩ් දැකල මට අහන්න හිතුනේ
    අවංක උත්තරයක් දෙමු බලන්න
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    පොනිල් හිටියනං ලංකාව ඇමරිකාවේ සංස්ථාගත නොකල රාජ්‍යයක් කරන්න තිබුනා.
    ubata track da! jeppoi - dilithui dennama pramote kale US Embassy julei chan badu kalla!.. balapam 2022 aragale kale wesi karapuwa!
    dan pena widiyata munwa mehe plant kale US Communist party eken wage.
     

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    දෙන්නම සාර්ථකව මුහුණ දුන්න.
    රනිලට සෙට් උනේ අරගල කරලා පෝලිම් හැදිලා කෙලවිච්ච රටක් (අරගලයටත් උගේ කොනක් ඇති). ඌ එක මොන මොනාහරි කරලා පොඩ්ඩක් සෙටල් කරා.
    අනුරට තිබ්බ ලොකුම අභියෝගය බලය ලැබෙන්න කලින් ඌම විද්ද පච ගොඩ. අනුරත් උගේ facebook පොස්ට් මකල ඒ ප්‍රශ්නෙට සාර්ථකව මුහුණ දුන්න.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,979
    167,804
    113
    එකමත් එක රටක
    පොනිල් හිටියනං ලංකාව ඇමරිකාවේ සංස්ථාගත නොකල රාජ්‍යයක් කරන්න තිබුනා.
    ඌ අවුරුදු 2ක් ද කොහෙද හිටිය නේ .
    ලංකාවෙන් කොච්චර ප්‍රමාණයක් උබ කියන විදියට ඇමරිකාවට විකුණලා තියනවද ඒ අවුරුදු 2 ඇතුලත ? :unsure:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    දෙන්නම සාර්ථකව මුහුණ දුන්න.
    රනිලට සෙට් උනේ අරගල කරලා පෝලිම් හැදිලා කෙලවිච්ච රටක් (අරගලයටත් උගේ කොනක් ඇති). ඌ එක මොන මොනාහරි කරලා පොඩ්ඩක් සෙටල් කරා.
    අනුරට තිබ්බ ලොකුම අභියෝගය බලය ලැබෙන්න කලින් ඌම විද්ද පච ගොඩ. අනුරත් උගේ facebook පොස්ට් මකල ඒ ප්‍රශ්නෙට සාර්ථකව මුහුණ දුන්න.
    // අනුරට තිබ්බ ලොකුම අභියෝගය බලය ලැබෙන්න කලින් ඌම විද්ද පච ගොඩ. අනුරත් උගේ facebook පොස්ට් මකල ඒ ප්‍රශ්නෙට සාර්ථකව මුහුණ දුන්න.//

    මේක තමයි හරිම උත්තරේ
     

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    පොනිල්ට ගහන උන් තාම ඉන්නවනේ උද්ධමනය මුල්වුන දෙවෙනි කාලකන්නියා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,727
    113
    මේකේ එක දිගටම වැටෙන ත්‍රෙඩ් දැකල මට අහන්න හිතුනේ
    අවංක උත්තරයක් දෙමු බලන්න
    රනිල ගත්තේ තෙල් නැති රටක්, උද්දමනය සිම්බාබ්වෙ, ලෙබනන් හපු කරලා යයි කියලා සතියෙන් සතිය ට්විටර් පොස්ට් වැටුන රටක්. සංචිත තිබ්බෙ මිලියන 20ද කොහෙද. රටේ මිනිස්සු දේශපාලුවන් මරන් කන්න බලන් හිටපු රටක්. ඌ යනකොට දුන්නෙ තෙල් ගේන්න සල්ලි තියෙන, මිනිසුන්ට ජීවත් වෙන්න පුලුවන් රටක්. සංචිත බිලියන 6+ දීලා ගියේ. කට්ටිය බෑ කියපු IMF සීන් එක stage 3k ගොඩ දාල ගියෙ මුන්ට. උද්දමනය මාස 6කින්ද කොහෙද තනි ඉලක්කමනට ගෙනාව.

    කලු කොටා මොනාද කරලා තියෙන්නෙ? උඩ කියපුවා ඌ කරපුවා කියලා කියපු එකයි, හන්දි ගානේ මීටින් තියලා මහින්දයගෙ ගෙදර හැඩ රුව, විස්තර කියපුවයි විතරනේ.

    ඉතින් උඹම හිතලා අපිට කියපන්.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    gota ona ekekuta rata karanna kiyala panala giya wele anuraya duwala gihin ada yata hangila idala, IMF yanna hadanakota eliyata awith ekata wiruddawa ka gahapu eka kare, parliament eke IMF yanawata wirudda chandeth damma :lol: IMF nogiyanam thamath thel polim.
     
    • Like
    Reactions: Asmodeus