උබල යූස් කරන්නෙ කීවෙනි smartphone එකද?

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    එළ මචං දාපන්. මටනම් s21 ultra එකට වඩා ඕක පට්ට.


    තද නොකිය ෆෑන් කෙනෙක් වගේ. මට නම් උන්ගෙ smartphones සෙට් වෙන්නෙම නෑ.
    ------ Post added on Sep 22, 2021 at 4:02 PM
    ෆෑන් කෙනෙක්ටත් වඩා ඒ කාලෙ ස්මාර්ට්ෆෝන් නම් නොකියා කියන මට්ටමට තමා තිබ්බෙ. මාකට් එකේ ලොකු බ්‍රෑන්ඩ් සිලෙක්ශන එකක් තිබ්බෙ නැහැ.

    එහෙමයි කියලා එකම ජාතියෙ ඩිවයිසස් තිබ්බෙ නැහැ. නොකියා උනත් විවිද ෆෝම් ෆැක්ටර් තිබ්බා. කලර්ස් උනත් මාරම වෙනස්. මට මතකයි එකක් මම පාවිච්චි කලා ෆෝන් එකේ යට කෑල්ල කරකවන්න පුළුවන් එකක්. ගඩොලකින් බාගයක් විතර වෙනවා ෆෝන් එක. යට කෑල්ලෙ කැමරාව තියන කොටස් කරකවලා සෙල්ෆි ගහන්න උනත් පුලුවන් ඒකෙ. මොඩ්ල් නම්බර් එක මතක නැහැ. තව ටියර් ඩ්‍රොප් ඩිසයින් එකක් තිබ්බ එකකුත් ටික කාලයක් පාවිච්චි කලා. ඊට අමතරව ස්ලයිඩර් ෆෝන් කිහිපයකුත් පාවිච්චි කලා.

    ලියද්දි තමා මතකයට එන්නෙ ඒවා. ඒත් හරියටම මොඩල් නම්බර් මතක් වෙන්නෑ.

    ලුමියා ගන්න කාලෙ වෙනකොට ස්මාර්ට්ෆෝන් මේනියාව හොඳ වෙලා තිබ්බෙ. ඉතින් උවමනාවට ගැලපෙන,දන්න සේෆ් චොයිසස් වලට තමා ගියෙ.
     

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    Nokia 5320 express music - 2009 - 2014
    පාවිච්චි කරපු හොඳම smart phone එකක් නොතිබේ WiFi & GPS විතරයි. User friendly interface එකක් තිබ්බේ ඒ කලේ හැටියට පට්ට phone එක 20 ගානක් උනේ.මාර look එකක් තිබ්බා. අන්තිමට පාවිචචියෙන් අහක්කරන කොටත් යකා වගේ වැඩ කලා බැටරි හතරක් මාරු කලා. Lifetime එකේදී data GB 90 ගාණක් පාවිච්චි කරලා තිබ්බා. මාරු කලේ අවුත් phone එකකට යන්න.
    Nokia Lumia 625 - 2014- 2017
    Windows mobile හොඳ os එකක්. සමහර futures android වල තාම නැහැ. බර සෑහෙන්න අඩුයි 512 රැම් එකෙන් අවුරුදු ගානක් lag නැතුව දිව්වා. කැමරා හොදයි. අන්තිමට මයික්‍රොසොෆ්ට් කෙලිනකම් හොඳට වැඩ කලා. හෝටන් තැන්නේ දි ගෝන්නුන්ට දන් දුන්නා.
    Nokia 6 original 2017 to 2021
    ගත්ත කලේ කිසි අවුලක් නැතුව දිව්වා අවුරුදු දෙකක් os update ආවා 2020 වෙනකොට හාර්ඩ්වෙයා fuilty එකක් ආවා. ගලවලා හැදුවා. ඊට පස්සේ කලින් වගේ වැඩකලේ නැහැ. නැත්නම් හොඳ phone එකක් lag නැහැ. 2021 ආයෙත් on වෙන්නේ නැතුව ගියා.
    Nokia 5.4
    අවුලක් නැති phone එකක් හැම දේම avarage. Lag නම් නැහැ. කැමරා ලොකු quality එකක් නැහැ පේන විදිහට. ලක්ෂ ගනන් වියදම් කරලා camera අරන් තියන හින්දා පාවිච්චියක් නැහැ tool එකක් විදිහට මිසක්. මේ වෙන කොට එක os update එකක් ඇවිත් තියනවා. හැබයි Nokia 6 quality එක මේකේ නැහැ. ගන්න සාධාරණ ගානට එකක් නැති කමට ගත්තේ. හැබයි කිසිම පසුතැවීමක් නැහැ. තව අවුරුදු තුනක් අදින්න තමා plane එක.
    නොකියා කොල්ලෙක්👍👍👍
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,613
    125,075
    113
    දෙහිවල
    NOKIA 1100 ( 2007 - 2009 )
    NOKIA 1110 ( 2009 - 2011 )
    NOKIA 1208 ( 2011 - 2012 )
    NOKIA 5130 XpressMusic (2012 - 2014 )
    NOKIA E5 ( 2014 - 2015 )
    NOKIA LUMIA 630 ( 2015 - 2016)
    NOKIA LUMIA 730 ( 2016 - 2019 ) :love::love::love::love::love:
    NOKIA 3.1 PLUS ( 2019 - 2021 )
    SAMSUNG M21 ( 2021)

    හිතකින් නෙමේ NOKIA වලින් සමුගත්තේ :(

    NOKIA 3.1 PLUS බැටරි එක ටිකක් වද දුන්න මට එකේදී අන්තිම හරියේ.
    ඊටපස්සේ එකට M21 ගියා.
     
    Last edited:

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    පිළිවෙලක් තියෙන මනුස්සයෙක් වගේ. මම කොච්චර පරිස්සමට යූස් කරන්න හැදුවත් මොකක් හරි වෙලා බිම වැටෙනවනේ බං. මළ කරුමයක්.
    පිළිවෙලක් කියන්නෙ බo, මගෙ ගේ හදලා ඉවර වෙනකල් ඔක්කොම අනවශ්‍ය වියදම් කැපුවා... ඒකයි උනේ....
    අනික බo ඉස්සර වගේ දැන් එන ෆෝන් එකක ආතල් හම්බෙන අලුත් දේවල් නෑනේ,
    අරක 30% වැඩි කරාලු, මේක 40% වඩා හොඳයි කිය කිය, එකම මාර්කට් එකට දානව.
    එකම ෆෝන් එක පාට වෙනස් සයිස් එක වෙනස් විතරයි 😁😁😁
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    1. Xperia Ray (After Alvls.. still working)
    2. Xperia T (cmps 1st yr.. watila display eka giya dan on wennewath naha)
    3. Xiaomi Mi4i (cmps 3rd yr watila display eka giya on wenawa okkoma wada touch eka naha)
    4.Huawei GR3 2017( from first salary.. watila display eka giya dan hotspot ekak widihata use karanwa)
    5. iPhone 11 pro ( thama nm wada)
     

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    648
    1,069
    93
    Phone_collection.jpg


    Samsung collection... :lol: :lol:
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    Motorola C200
    Nokia 1100
    Nokia 3220
    Sony Ericsson W200
    Sony Ericson k800i
    Sony Ericson K850
    Nokia N8
    Nokia X2
    Samsung Galaxy S2 - Dropped & Display Cracked
    Samsung Galaxy S3 - Dropped & Display Cracked
    Apple Iphons 4s - Dropped & Display Cracked
    Samsung Guru
    Samsung S10 Plus -Dropped & Display Cracked
    Nokia 105

    Since 2008 to Now
     
    • Like
    Reactions: TNHM