උබල රටවල් කීයකට ගිහින් තියනවද?

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,640
    21,255
    113
    Tasmania ගියපු කවුරුත් නැද්ද?
    Tasmania kiyanne ratak nemeine bn
    Hebai wenama ratak wage tamai

    මට නම් හිතෙන්නේ යුරෝපේ රටවල් කියකට ගියත් වැඩක් නෑ...පාර මාරු උනත් වෙනම රටක්...කවුන්ට් එකට හොඳයි ලොල්...

    සෞත් ඇමරිකා, ඇෆ්‍රිකා වගේ එක්ස්පලෝ කරනවානම් තමයි නියම ආතල් එක ඇත්තේ...

    @imhotep තමයි ඩයල් එක එහෙම බලද්දී...

    ------ Post added on Nov 25, 2023 at 3:03 PM
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Inna rata ganan karanne kawuda mitto
    කොහේ ගියත් වැඩක් නෑ නේද බන් අන්තිමට ගඳ කලු අයියලා එක්ක ඉන්න උනානේ:(. එපා වෙන්නේ නැත්ද බන් ඕකුන්ව 🙄
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,640
    21,255
    113
    කොහේ ගියත් වැඩක් නෑ නේද බන් අන්තිමට ගඳ කලු අයියලා එක්ක ඉන්න උනානේ:(. එපා වෙන්නේ නැත්ද බන් ඕකුන්ව 🙄
    මම කියලා සුදුයි සුවදයී යෑ :(
     
    • Sad
    Reactions: Chimpanzee Putha

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මම කියලා සුදුයි සුවදයී යෑ :(
    එහෙම එකකට කිව්වා නෙවේ මචං කලු එවුන් හොඳද, ගදද , වලියට එනවද 🙄 කෑම එහෙම කොහොමද අර උගාලි කියන කිරිමැටි වගේ ඒවා රසයි ද 🤗
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ස්විට්සර්ලන්තය / ඉතාලිය / ඔස්ට්‍රියාව /ස්ලොවැකියාව ට්‍රාන්සිට් නම් ඩුබායි. කටාර්/ ඔමාන් / මෝල් ඩිව්ස්
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Tasmania kiyanne ratak nemeine bn
    Hebai wenama ratak wage tamai

    මට නම් හිතෙන්නේ යුරෝපේ රටවල් කියකට ගියත් වැඩක් නෑ...පාර මාරු උනත් වෙනම රටක්...කවුන්ට් එකට හොඳයි ලොල්...

    සෞත් ඇමරිකා, ඇෆ්‍රිකා වගේ එක්ස්පලෝ කරනවානම් තමයි නියම ආතල් එක ඇත්තේ...

    @imhotep තමයි ඩයල් එක එහෙම බලද්දී...

    ------ Post added on Nov 25, 2023 at 3:03 PM
    The best single country is Norway. To see the beauty of Norway you need more than a month. We travelled everywhere (self-drive) and flew to Lofoten Islands and stayed for five days. If you cover Norway, you can skip Switzerland, NZ South Island and Northern Canada. You simply cannot compare the beauty if you go in the correct time.

    The other two are undoubtedly Africa and South Americas. We spent more than five weeks in six African countries and we were so lucky to witness the main animal migration event. I still remember the day we entered Masai Mara, September 15th.
    South Americas are different, We covered Brazil, Argentina, Chile and travelled to Ushuaia which is the gateway to the Antarctic. Then we flew to the Peruvian Amazon areas and ended up in Peru, Cusco on the 1st of January and visited Machu-Picchu.
    We did the Amazonias from Brazil (Manuas) and also from Puerto MalDonado in Peru. So sad what happened in Manuas with Covid.

    Stayed for four days at Inkaterra - https://www.inkaterra.com/inkaterra/inkaterra-hacienda-concepcion/the-experience/
    We had to drop the voyage to the Antarctic because of my son's schooling. That places a limit to our travels. But ever since he was able to walk he's been everywhere with us. He was never hand carried unless he fell asleep and was never a problem for us. BTW he turned 22 yesterday.

    The next planned one is in March 2024, Mexico for 14 days and Belize. All airfares and hotels booked. I have been to Mexico before but only for a short time.
    This time we plan to cover most of it.

    PS: Visiting a country is not exactly the concrete or the theme parks. The natural beauty of a country isn't in the capital cities. Move away into the remote areas.
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    උඩරට
    පහතරට
    මතුරට
    රුහුණුරට
    පිහිටිරට
    මයාරට
    දකුණු රට