ela machoFasting innawa samahara dawas walata.... Green tea / Plain tea without sugar (Diet karana kaale)
naththam Brown Bread 2 slices kanava with Highland butter with pinch of paper
ela machoFasting innawa samahara dawas walata.... Green tea / Plain tea without sugar (Diet karana kaale)
naththam Brown Bread 2 slices kanava with Highland butter with pinch of paper
Udeta oat meals kala ayeth rata oat meals kana eka okay da?
//Chia Seeds wathura ekata dala hodata Blend karala Lemon juice and honey tikak dala gaththa nan Gym yanna ona wenne ne// Mokadda ban me kathawa? explain plLight food thama hoda ban. heavy food ganna epa. simple kema ganin. Pan piti walin hadana kema aduma karapan. Chia Seeds wathura ekata dala hodata Blend karala Lemon juice and honey tikak dala gaththa nan Gym yanna ona wenne ne
අැයි කන්නේ කියලා අැහුවොත්? මොකද මම ඕක මගෙන්ම අහන ප්‍රශ්නයක්! මම සාමානයයෙන් කන්නේ අැඟ හදන්න බලා ගෙන සෙල්ලම් කරන පොරක් නිසා මම කාබ් සහ ප්‍රෝටීන පොඩ්ඩක් පන්නලා කනවා. පැස්ටා එහෙම මම රෑට කනවා. සුප් එක දිගට අදින්න අවුල් නිසා. දවස් තුනක් සුප් දවස් තුනක් පැස්ටා එහෙම එහෙම මොලේ අන්ඳන්න / මනසට බොරු කරන්න මම මගේම කෑම කොම්බෝ ටිකක් හදාගෙන තියනවා සාමාන්‍ය කාබ් වල වගේ නෙමේ පැස්ටා වල මේ ෆයිබර් තියනවා මොකද හොඳ කොලිටියේ කියන පැස්ටා හදන්නේ wheat කියන ධාන්‍ය වල පොත්ත එහෙම උපයෝගී කරගෙන. (පින්තූර ගැන හිතන්න එපා නිකන් දැම්මේ show-off එකට වගේ)
View attachment 93941View attachment 93942View attachment 93943View attachment 93944View attachment 93945View attachment 93946View attachment 93947View attachment 93948


true storyමොනවද බන් දැන් කන්න තියෙන්නේ හොඳ ඒවා ඔක්කොම වසනේ
පුලුවන්නම් දන්න එකෙක් කියපන් වස විස නැතුව කන්න පුළුවන් එක දෙයක්![]()
ඒ උබේ විදියනේ මචං. තව කෙනෙක්ට හිතෙන්න පුලුවන් බත් පිගන් කන්නේ මොන ජිවිත ද තියෙන උන්ද , කෑම නොකා කියල.Mona jeewithada yako. Hodata bath pigan dekak withara gilinawa mn nam.
