උබල ලගදි vehicle number plate එහෙම collect කරගත්තද?

rasikac

Active member
  • Apr 3, 2007
    316
    240
    43
    Local
    Guys, උබල ලගදි vehicle number plate එහෙම collect කරගත්තද? මගේ ඒව දැන් ගම්පහ office එකට අවිල්ලා තියෙන්නේ. එව collect කරන්න මන් අනිවා යන්න ඔනිද නත්නම් consent letter එකක් දීල වෙන එකෙක් යවල ගන්න පුලුවන්ද?
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    Guys, උබල ලගදි vehicle number plate එහෙම collect කරගත්තද? මගේ ඒව දැන් ගම්පහ office එකට අවිල්ලා තියෙන්නේ. එව collect කරන්න මන් අනිවා යන්න ඔනිද නත්නම් consent letter එකක් දීල වෙන එකෙක් යවල ගන්න පුලුවන්ද?
    eka nag danne naa number plate eka ganna kisima rasthiyaduwak naa giya gaman denawa. mathak karala ID eka aran yanna
     
    • Like
    Reactions: rasikac

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Copy of CR, Vehicle Identity sticker, Old number plate, Collection letter eka aran yanna oni.

    aluth system nisa online appointment ekakth oni athi.