eka nag danne naa number plate eka ganna kisima rasthiyaduwak naa giya gaman denawa. mathak karala ID eka aran yannaGuys, උබල ලගදි vehicle number plate එහෙම collect කරගත්තද? මගේ ඒව දැන් ගම්පහ office එකට අවිල්ලා තියෙන්නේ. එව collect කරන්න මන් අනිවා යන්න ඔනිද නත්නම් consent letter එකක් දීල වෙන එකෙක් යවල ගන්න පුලුවන්ද?
Ela Thanks, ara vehicle eke alola tiyena VIC sticker ekath galawan yanna onida ban?eka nag danne naa number plate eka ganna kisima rasthiyaduwak naa giya gaman denawa. mathak karala ID eka aran yanna
ඔව් එකයි පරණ නම්බර් ප්ලට් දෙක අරගෙන යන්න ඕනේEla Thanks, ara vehicle eke alola tiyena VIC sticker ekath galawan yanna onida ban?