උබල හදපු හොඳම dog breed එක මොකක්ද?

WhiteFlame

Well-known member
  • Dec 17, 2023
    440
    279
    63
    math hadala thiyenava ban ballo,eth un hadanna gaththama karadarai kaluwo.
    un venuven ven karanna velavak nathnam hadanna epa.
    man puso ehema hadanava.dan nam ekekvath ne,pusongen karadara aduyi.

    aththamayi man nam aye hadanne ne,ekama hethuva velavak nathi kama. un ekka inna velavak thiyenna ona. nathnam un hadenne unta ona vidihata,ethakota karadara double
     
    • Like
    Reactions: NRTG

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    6,491
    13,391
    113
    Malfoy Manor, Wiltshire, England.
    doberman lata pattama asai. wal balloth niyamai, unta sapa deela haduwama mona breed ekatatth second na.
    but mama saththu hadanne na. un leda wenawa, marenawa dakiddi pattama dukak.

    api gewal laga wal ballek hitiya, api kaama deela ehema mara heelai apita, maru kukka. u leda unama apita balan innama bari una, puduma dukai wenadata udeta hawasata ape gate eka laga uda pana pana sellan daana eka watila innawa dakiddi, genichcha vet lagata duke bari kamata. le check karala kiwwa kidney damage, save karanna ba kiyala. mata karakavilla wage awa eka ahuwama. kukka mage diha balan innawa hinawak dagena, mata hithenawa 'ane ubawa mata beraganna bane, uba danne nane uba ada hetama marenawa' kiyala. e feeling eka awama pihiyen anna wage ape balla neme unath.
    mata hithune mu apima hadagaththanam kohoma dukak daneida kiyala, eken passe aye nam jeewitheta ballek ganna hithanne na. e pain eka too much. not worth it for me.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,692
    2,741
    113
    In this moment

    අම්මා තාත්ත උනත් කවදාහරි මැරෙනවා බන්.

    Don't cry because it's over, smile because it happened.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    7,361
    3,185
    113
    පාරේ දාල ගියපු එක්කෙනෙක්..අවුරුදු 14ක් වගේ හිටිය අපිත් එක්ක. ලොකුවට දේවල් තේරෙන්නේ නෑ කීවට කාලෙත් එක්ක ගෙදර මිනිස්සුන්ගේ චරියාවන් හොදට තේරුම් ගන්නවා...

    මගේ කාමරේ තම නිදාගන්නේ, මම ඉස්සර සදුදදට වැඩට ගියාම සිකුරාදා වෙනකම් අයම කාමරේට යන්නේවත් නැලු වැඩිය..
    ශෝටක් දාගෙන හන්දියට යන්නේ කියල දන්නවා, එනකම් ඉස්සරහට වෙලා ඉන්නවා..දම්වැල අරගෙන නාමු කිවනම නාන්න ඕනිනම් නවන තැනට ගිහිං ඉන්නවා.

    සරපයෝ උනත් තේරුම් ගන්නවා කියලා මමනම් හිතන්නේ... ගැරඩියෙක් දවසක් ගේ ඇතුලටම ඇවිත් හිටියා, ලගට ගිහින් ඉව කරලා බලල කාමරේට වෙලා නිදාගත්තා... හැබැයි නයෙක් දැක්කොත් පන්න පන්න බුරනවා යනකම්ම...

    සතා මොකා උනත් උට කාලය වෙන් කරන්න බැරිනම් හදන්න එපා, පාරේ ඉන්න සතෙක්ට කන්න දීල සතුටු වෙන්න..
    මෙයාගෙත් වකුගඩු වල අවුලක් ගිහිං, වයසත් එක්ක මොකුත් කරන්න බෑ කිව, අන්තිම මාසෙම දවසක් ඇර දවසක් වගේ සේලයින් දීලා තියාගෙන හිටියේ...
    මරුන දවසෙත් උදේ එහෙම නැගිටගන්න බැරුව අමාරුවෙන් හරි මිදුලට ගිහිං චු කරලා අවේ. අන්තිමට ගෙදර කට්ටිය වටවෙලා පිරිත් කියනකොට තම මැරුණේ...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    12,244
    20,178
    113
    මම නම් ඔය ලොකු ලොකු බ්‍රීඩ්ස් හදලම නෑ. හදපු තරමක් හැදුවේ සිරිලංකන් වල්බලු බ්‍රීඩ් එක. පිස්සු බලු එන්නත විතරයි දුන්නේ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    36,758
    31,804
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වල් බල්ලෝ තමා දැනට නම් සෙට්ම බ්‍රීඩ් එක.උන්ගෙ මූන බැලුවම පේනවා අපිට තියෙන ආදරේ.කරදර කරන්නෑ.පාරෙම ඉපදිලා පාරෙම මැරෙන්න තියෙන ජීවිතයක් බේරුවා කියන නිරාමිස ප්‍රීතියත් තියෙනවා.මං ලඟ අවුරුදු දහයක් හිටපු එක්කෙනා සති දෙකකට කලින් නැති උනා.ෆොටෝස් දාන්නම්.

    මේ තියෙන්නේ මම ගේනකොට හිටිය විදිය.

    View attachment 226836

    මේ ඉන්නේ ගෙනාවට පස්සේ.

    View attachment 226837ෆුල් ආතල් ජීවිතයක් ගෙවලා මැරුනේ.
    ඉතින් මටත් ලොකු දුකක් නෑ.

    ඒ නිසා වල් බල්ලෝ තමා මට නම් සෙට්ම.
    හැබැයි...
    මගේ ලෝකේ පලවෙනි තැන හැමදාම පූසන්ට තමයි..🐱❤️

    EBUSE salute u agent
     
    ලොකු පිනක් කරනගෙන තියෙන්නේ. එළ. පට්ට
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,345
    11,111
    113
    මහනුවර
    I had only one dog in my life. Only one.

    He was a black Labrador. He was my best friend when he was with us. I remember I used to sleep in his cage. When I was missing at the home My mom had to look inside of the cage. Boom I was inside.
    He left us to the heavens when I was around 8 years old. I remember the sorrow, I remember how I cried, til today and I have no idea to get a new pet again.

    love you my friend. See you in the heavens. :love:
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    730
    999
    93
    වල් බල්ලෙක් අරන් හොදට කන්න දිලා විටමින් දීලා හදල බලපන්කෝ,උනුත් පාට දාලා පැහැපත් වෙලා එනවා.
    කොයි එකාටත් කන්න හොදට තියනව නම් පොෂ් පාටට ඉන්නවා
     
    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    3,469
    1
    3,547
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    bull-terrier-dance.gif
     
    • Like
    Reactions: NRTG and Solo Rider