උබල හදපු හොඳම dog breed එක මොකක්ද?

lakmal999

Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    මන් ගාව දැන් ඉන්නෙ ජර්මන් ශෙපර්ඩ් කෙනෙක්. තව නෝමල් වල් බල්ලෙකුත් ඉන්නව.

    කලින් හදල තියනව පොමනේරියන්, ටෙරියර්, රොට්වයලර්, ඩැළ්මේශන්, ඩොබර්මන්.
    ඒ හැම breed එකේම unique characteristics තියනවා..

    ඒත් සම කළ නොහැකි breed එකක් තමයි ඩොබර්මන් කියන්නෙ.. හදපු උන් දන්නව..

    තවමත් මන් ආසම ඩොබර්මන් උන්ට.. උන් මාර ලෝයල් බන් උන්ගෙ කොලිටි එක මන් වෙන කිසි බල්ලෙක්ගෙන් දැකලා නෑ මෙච්චර බල්ලො හදලත්.

    උබල ඩොබර්මන් කෙනෙක් හදල තියන්වනම් ආය වෙන බ්‍රීඩ් එක්ක බල්ලෙක් හදන්න හිතෙන්නෙ නැති තරම්..
    උන් පුදුම පරිණත බල්ලො ජාතියක්..
    හරියට අම්මා තාත්ත උබෙන් උබ හොඳ්ඉන් ඉන්නවද කියල ඇහුවෙ නැති උනාට නිතරම උබ ගැන ඇහැ ගහන් ඉන්නව වගෙ උනුත් එහ්මයි. හැඅ වෙලේම බලනව ඔබ නෝමල් එකෙ ඉන්නවද කියල.
    කියන දේ හොඳටම තේරෙනව. උබේ gang member කෙනෙක් වගෙ තමයි..පොඩ්ඩක් තග් ලයිෆ් සීන් එකේ ඉන්නෙ උන්.. රෑ වෙනකොටම කලුවර වීගෙන එද්දි ගේ වටේ පොඩ්ඩක් ඇවිදල checkup එකක් දානවා..උදේට හැම කාමරේකටම වගෙ ගිහින් පොඩ්ඩක් බලනව කට්ටියම හොඳ්ඉන්ද කියල.. පොඩි සද්දෙටත් මාරම ඇලර්ට් එකේ ඉන්නෙ..ඒ qualities උන්ගෙ ජානවලින්ම එන ඒවා..
    උබේ හිතේ අවුලක් තිබුනත් උන්ට ඒක තේරෙනවා උබ එක්ක නිතරම් ඉද්දි..සාමාන්‍යෙන් අනිත් බ්‍රීඩ් එහෙම නෑ.

    උන් එක්ක compare කරද්දි රොට්වයලර් එහෙම හෙන මෝඩයි කියල දැනෙන්නෙ. ජර්මන් ශෙපර්ඩ් එහෙමත් මේ කියන සමහර දේවල් කරනවා,,ඒත් ඒක ඩොබර්මන්ලගෙන් දැනෙන හැටි මාර වෙනසක් තියනවා.
    සෙල්ලම් කරන්නත් එහෙමයි මාර ඇක්ටිව්.. ලෙඩ අඩුයි අනිත් උන්ට සාපෙක්ශව. දුවන්න පනින්න වත්තෙ ඉඩ තියනවනම් හදල බලපන් උබේ ජීවිතේට මාර වෙනසක් ඩොබර්මන් කෙනෙක් ඉන්න එක.. හැබැයි උබ බල්ලෙක් හදලම නැත්තන් ඩොබෙක් ගන්න එපා මුලින්ම.
    Trip ekak ehma yadi kohmda bn blgna kwrut nattn
     
    • Like
    Reactions: Debrovsky and NRTG

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    වල් බල්ලෝ තමා දැනට නම් සෙට්ම බ්‍රීඩ් එක.උන්ගෙ මූන බැලුවම පේනවා අපිට තියෙන ආදරේ.කරදර කරන්නෑ.පාරෙම ඉපදිලා පාරෙම මැරෙන්න තියෙන ජීවිතයක් බේරුවා කියන නිරාමිස ප්‍රීතියත් තියෙනවා.මං ලඟ අවුරුදු දහයක් හිටපු එක්කෙනා සති දෙකකට කලින් නැති උනා.ෆොටෝස් දාන්නම්.

    මේ තියෙන්නේ මම ගේනකොට හිටිය විදිය.

    received_10207619169414077_Original.jpeg


    මේ ඉන්නේ ගෙනාවට පස්සේ.

    dc6a2644-bcf6-4e6f-86bb-50ca1112a2b5.jpeg
    ෆුල් ආතල් ජීවිතයක් ගෙවලා මැරුනේ.
    ඉතින් මටත් ලොකු දුකක් නෑ.

    ඒ නිසා වල් බල්ලෝ තමා මට නම් සෙට්ම.
    හැබැයි...
    මගේ ලෝකේ පලවෙනි තැන හැමදාම පූසන්ට තමයි..🐱❤️
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මොනා බල්ලවත් ගන්න එපා බං.
    අනවශ්‍ය වගකිම් ඕවා. ළමයෙක් හදනවට වඩා කරදරයි හරියට බල්ලෙක් හදන එක.
    මිනිස්සු ජිවිතේ සැහැල්ලුවෙන් ඉන්න ඕනා.
    අහලා නැද්ද වැකියක් තියෙනවා , "හැම මිනිහෙක්ටම බල්ලෙක් ඉන්න ඕන කියලා එකක් නෑ,, හැබැයි හැම බල්ලෙක්ටම මිනිහෙක් ඕන කියලා.. :love:

    ******************************************************************************************

    @dilann ගාවත් වර්ග දෙකක් or තුනක් හිටියා කිවා... ඩිලාටth මොකක් හරි රිවිව් එකක් ඇති... මට මතකයි මිනිහා කිව්වා ජර්මන් ශේපර්ට් ලගේ කන් වල ට වතුර යන සුලබ අවුලක් තියෙනවා කියලා... එක නිසා ඒ ගැන ඇලට් එකේ ඉදපන් .... @Flappybird
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,064
    113
    දෙහිවල
    @Solo Rider මේ වර්ගෙ තමා හැබැයි මං නෙමෙ හදන්නෙ මෙන්න මු @Walter White. ඃඇබැඇබයි ඌ අයිතිකාරයා උනාට ඌව නාවන්නෙ මූ @Kalegana . පොර කෙල ගාගෙන බලාගන්නෙ. බල්ලට කන්ඩ දෙන්නෙ මූ @Stimulus mind
    the rock eyebrow GIF
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    @Solo Rider මේ වර්ගෙ තමා හැබැයි මං නෙමෙ හදන්නෙ මෙන්න මු @Walter White. ඃඇබැඇබයි ඌ අයිතිකාරයා උනාට ඌව නාවන්නෙ මූ @Kalegana . පොර කෙල ගාගෙන බලාගන්නෙ. බල්ලට කන්ඩ දෙන්නෙ මූ @Stimulus mind
    @Solo Rider මැතිතුමාට අපි කවුරුවත් කන්න දෙන්න කිසිම අවශ්‍යතාවයක් නෑ.:frown: ස ඇවිල්ලා රට ආර්ථික අර්බුදේකට අරන් ගිහින් මහා භාණ්ඩාගාරෙ හිස් වෙලා මුදල් සංචිත නැතුවුණු වෙලේ ඒ තත්ත්වෙන් ගොඩ එන්න ඩොලර් බිලියන ගාණක් මහා භාණ්ඩාගාරෙට පරිත්‍යාග කළේ අපේ එළකිරි මහා ධානපති @Solo Rider මැතිදුන් කියලා තමුන්නැහේ දන්නෙ නැද්ද? :yes:🥲 ඒ වගේ පරිත්‍යාගශීලී උත්තමයෙක්ව බල්ලෙක් (හස්කියෙක් නම් තමයි ඉතින්) ගාණට දාලද කතා කරන්නෙ? :angry:🤬
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,127
    1
    15,944
    113
    එකෙන්ම ලෝකල්..

    මටම කියලා හිටියෙ ලෝකල් එකෙක්.
    උ හෙන ලෝයල්.
    ඇක්ටිව්
    ඕනේ ගේමක්, සත්තු නම්ස ත්තු එක්ක,නැතිනම් ,මිනිස්සු එක්ක
    ගේට්ටුවෙ සද්දෙට රෙස්පොන්ස් කරනවා (ලොක් එකද, කූර උස්සන එකද , චිරිස් ගෑවත් බුවා මග) / අනිත් හොද බ්‍රීඩ් වල ඒක නැනෙහ් අපේ ගෙදර හිටිය
    පට්ටමලේසියි මේන්ටනස් (ඩොකෙක් හම්බේන්න යන්නෙ වැක්සීන් කරන් එන්න)

    වචන
    තේරනවා අඩුයි ඉතිං, (වචන 10වගෙ වැඩ, -කන්න, එන්න,වාඩිවෙන්න,නාන්න,වගෙ)

    --------------------
    වෙන බ්‍රිඩ් එක්ස්පිරිනස්
    - රිඩ්ජ්බැක් ( පොඩ්ඩක් නාහෙට අහන්නෙ නැති ටයිප්, ටෆ්, වත්තෙ එක පොඩි සතෙක්ට ඉන්න දෙන්නෙ නැ ශොට් ඩෙඩ්)
    - ගොල්ඩන් රීටිවර් ( තෙරෙනවා හොදට, අලසයි, කෝට් එක මේන්ටේන් කරන්න ලේසි නැ)
    - කොකර් ස්පැනියල් ( පට්ට ඇක්ටිව්, වචනත් හොදට තෙරෙනව, ලෙඩ වීමෙ ප්‍රවනතාව ටිකක් වැඩියි, )
    - ජර්මන් ශෙපර්ඩ් ( මෙහෙ ඉන්න එකා නම් කම්මැලියෙක් බන් :rofl:, පොඩි කාලෙ මොනා හරි වෙලා වගෙ කෙනල් එකෙ )


    images
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බල්ලො breed වගේ මිනිස්සු breed හදන්න බැරිද බන්? රොට්වයිලර් මිනිස්සු, බුල් ඩෝග් මිනිස්සු.
    බයියො ටොයියො ජෙප්පො ඉන්නෙ බන්. ඔය ඇති :lol:
     
    • Haha
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,064
    113
    දෙහිවල
    ඩොබර්මන් තරම් ලොවෙත් එකෙක් නැහැ.
    ඕන දෙකට රෙඩි චරිතේ. කිසිම වදයක් නැති සතා.
    පකේ හුරතල් නැහැ. රෙස්පෙක්ට් පිට ඉන්න සුපිරි සතා. හැමදේම හොදට තේරෙනවා සතාට.

    ආතල් එකට හදනවනම් ඉතින් පග්.
     
    Last edited: