උබල හදපු හොඳම dog breed එක මොකක්ද?

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    රොට්ටු දෙන්නෙක් හදපන් එක්කො ජර්මන් දෙන්නෙක් හදපන් ආයේ පූසෙක්වත් එන් නෑ 😂
     
    • Sad
    Reactions: Honey Bunch

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    ඩොබර්මන් තනි බල්ලාද හැදුවේ? දෙන්නෙක් ද?
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,340
    16,033
    113
    Colombo
    එහෙම නෑ බං. එන්න කිව්වාම එනවා. යන්න කිව්වාම යනවා. කන්න කිව්වාම කනවා. උසී කිව්වාම එලවං ගිහිං කනවා. අපි පේන්ඩ හිටියෙ නැත්තං අඳුනන්නෙ නැති එකෙක් ආවොත් උට එලවනවා. පුලුවනං නං කනවා
    රෑ පුරා මුර සංචාරෙ යෙදෙනවා. එකෙක්ට හොරෙං හොරෙං ගේ ගාවිං යන්න බෑ බුරනවා. තව මොනවද ඉතිං ඔ්න
    :yes: