උබල හීන ගැන දන්නවද?
අපේ අම්ම ඊයෙ හීනයක් දැකල සිද්දි ගොඩක් තියන.
මට උදේම කතා කරලා කීව පරිස්සම් වෙන්න කියල.
මේවගෙ තේරුම් දන්නවද බං හරියට කවුරුහරි.
අම්ම හොදටම බය වෙලා.
එහෙම දන්න එකෙක් ඉන්නව නම්
කියන්නම් විසදලා දීපං.
සිරාවට කියන්නෙ.
ම්ං නම් ඕව පන්නන් නෑ,
ඒත් හෙට අනිද්දට ලොකු වැඩකට අත ගහන්න
ඉන්න නිසා පොඩි බයක් හිතට ආවා
ඒකයි ඇහුවෙ....

බම්ප්

මට උදේම කතා කරලා කීව පරිස්සම් වෙන්න කියල.
මේවගෙ තේරුම් දන්නවද බං හරියට කවුරුහරි.
අම්ම හොදටම බය වෙලා.

එහෙම දන්න එකෙක් ඉන්නව නම්
කියන්නම් විසදලා දීපං.
සිරාවට කියන්නෙ.
ම්ං නම් ඕව පන්නන් නෑ,
ඒත් හෙට අනිද්දට ලොකු වැඩකට අත ගහන්න
ඉන්න නිසා පොඩි බයක් හිතට ආවා
ඒකයි ඇහුවෙ....

බම්ප්







