උබල හීන ගැන දන්නවද?

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උබල හීන ගැන දන්නවද?

    අපේ අම්ම ඊයෙ හීනයක් දැකල සිද්දි ගොඩක් තියන.
    මට උදේම කතා කරලා කීව පරිස්සම් වෙන්න කියල.
    මේවගෙ තේරුම් දන්නවද බං හරියට කවුරුහරි.
    අම්ම හොදටම බය වෙලා. :dull:

    එහෙම දන්න එකෙක් ඉන්නව නම්
    කියන්නම් විසදලා දීපං.
    සිරාවට කියන්නෙ.
    ම්ං නම් ඕව පන්නන් නෑ,
    ඒත් හෙට අනිද්දට ලොකු වැඩකට අත ගහන්න
    ඉන්න නිසා පොඩි බයක් හිතට ආවා
    ඒකයි ඇහුවෙ....
    :baffled:

    බම්ප්
    :rolleyes:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    mokakda hine kiyapanko

    මොනවද දැකල තියෙන්නේ?

    man thadi lidakata behala yata gihin. amma balan idala uda awith nathi thena panittuwa dala mawa ganna, ethakota panittuwa kadan lidata wetila. passe kagen hari help ekak ganna gihin apahu eddi wathura serama wage hidila podi walaka witarak wathura tikak ithiri wela thibbalu. man side ekaka watila hitiyalu. amma katha kalama man tikakin ennam keewalu udata. passe man keewalu aye mawa lin walta nam bassanna epa kiyala :rofl:
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●

    මොකක්හරි දෙයක් මිස් වෙන්න වගෙ යන්නෙ මචං.
    (බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් )
    හීනෙ දැක්කෙ අම්මනෙ නේද?

    මේ ගැන පොත පත කියෙව්වට ගොඩක් එක්ස්පර්ට් නෑ තුසී.:cool:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    heene describe karapan

    uda thiyanawa ban kiyala

    :rolleyes:
    මොකක්හරි දෙයක් මිස් වෙන්න වගෙ යන්නෙ මචං.
    (බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් )
    හීනෙ දැක්කෙ අම්මනෙ නේද?

    මේ ගැන පොත පත කියෙව්වට ගොඩක් එක්ස්පර්ට් නෑ තුසී.:cool:

    ow ban. mata nam ganak ne amma bayen inne :sorry:
    thx
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ