උබල imo ගියාද ලඟදි

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,759
    9,854
    113
    adooo man dan join wela htiya
    maamalata sepa kiyala group ekak
    eeke kella kiynwa group ekata 1500 withara join unaama sihina paaradeesaya wage namak daanawalu, :lol: group ekata kastiya addaganna witharai ohoma nam daanne
    un sex cht krnne na bn prasiddiye, wal katha kiyna unta bena elagnnawa
    Adeh ethakota mata set una ewa monawada? 😐
    Erath group name eka wenas karala mokatada bn memberlsage intent eka wena ekaknam? 🤔
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    Imo apu kaalema download kara. Eke msg eka eha paththe eka type karaddi apita penawa. Msg send karanna ona naha. Passe use karana eka nawaththuwa 2016 wage kaalen passe giyema naha. Mona labbakda manda eken ganna video calls nam patta clear.

    මමත් ආපු මුල් කාලෙම දාගත්ත video calls පට්ට clear නිසා. WhatsApp, viber වලට වඩා සුපිරි. එතකොට ගොඩක් අය දන්නෙත් නෑ මං හිතන්නෙ. ලංකාවේ ඕක ගු ගොඩක් වෙනකොට මම එකෙන් අයින් වෙලා ගොඩක් කල්.
     
    • Like
    Reactions: planner123

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    අඩු කුලේ උන්ට internet හම්බුනාම ඔහොම තමයි....නෝටි අකිත්මා කියලා කෙල්ලෙක් හැමදාම කෝල් කරනවා ඕකෙන්....පස්සේ ඇප් එක ඩිලීට් කරලා දැම්මා...ඒකී මාව ආදර ලන්තේ කියලා ගෲප් එහකත් ඇඩ් කරලා තිබ්බා...lol
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    KrishanL89
     
    • Haha
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,556
    1
    51,240
    113
    ප*යාගල
    sorry.com
    මට දවසක් එකියෙක් කෝල් කරා ඕකෙන්.ගෲප් එකකින්. ඒකි වම්බටු ගෙඩියක් ගහගත්ත යකෝ. අරක දැක්කම මට අප්පිරිය හිතුනා. ඊටපස්සෙ අයින් කරල දැම්ම ඔක්කොම. අවුරුදු ගානකින් ගියේ නෑ
     
    • Haha
    Reactions: HKavinda

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    IMO messenger ekada ?

    IMO use karanne amu godayoi naki dialui thama. man nan ekama eka parai download kare aurudu ganakata kalin epama una mala jarawak
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    imo group හදන එකාට ලැබෙන වාසි මොනවද ? uses ලා වැඩි වෙද්දි උන්ට ගතමනාවත් ලැබෙනවද..?
     
    • Wow
    Reactions: usa_nihaal

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලංකාවෙ නොදියුනු මිනිසුන් බලාගන්න පුලුවන් මෙලෝ රහකට නැති ගොං කෙල්ලොයි මල් කොල්ලොයි
    නූගත් බයියෝ බන්. රාජපස්සලා දිනන එක අහන්න දෙයක් නෑ :(
     
    • Like
    Reactions: HKavinda

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    me inne jangiyele kalekin dekke... koheda bolan gihin hitiyeeee... <3
    හත්තිලව්වේ මචං දැක්ක කල්....
    වෙනදා වගේ එන්න යන්න අමාරුයි දැන්...
    මාව මතකයි නේ තාම...
     
    • Love
    Reactions: usa_nihaal