උබල Multiplayer ගහන games මොනාද?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,908
    16,874
    113
    Colombo
    සෙට් වෙලා ගහමු.

    මම දැනට,
    valorant,
    greenhell (cracked)
    the forest (steam)

    install කරල තියෙන්නෙ.
     
    • Like
    Reactions: Walter White

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,908
    16,874
    113
    Colombo
    Call of duty - battle.net
    warzone?
    Valorant
    PUBG Steam

    ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. Valorant එකනම් කාලයක් ගහනවා.
    valo add karaganin - ClutchGod#1995 (silver 1)
    pubg dead game ne dan.
    volarant only
    valo add karaganin - ClutchGod#1995 (silver 1)
    Quake III
    nakiyo ekka kauda game gahnne ballo.
    මට වැලොරන්ට් එපා වෙනවා. PUBG එකේ මම Tournament Level එකේ ප්ලේ කරන්නේ. ඒවුනාට වැලෝ එකේ හරියට වෙඩි තියාගන්න බෑ..
    valo add karaganin - ClutchGod#1995 (silver 1)
    valo aimlabs purudu weyn.
    forest athal
    gahnawada? mata forest gahnna kauruth na.
     
    • Like
    Reactions: B.Chat