උබල Recommend කරන paid internet security එක මොකද්ද?

උබල Recommend කරන paid internet security එක මොකද්ද? (Defender එපා )

  • Eset Internet Security

  • Kaspersky Internet Security

  • Avast Premium Security

  • AVG Internet Security

  • F-Secure Internet Security

  • McAfee Internet Security

  • Trend Micro Internet Security

  • Bitdefender Internet Security


Results are only viewable after voting.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    අවුරුදු 10+ තිස්සේ Eset තියෙන හැම ඩිවයිස් එකේම. ඒ අවුරුදු 10 ට ම කවදාවත් වයිරස් කරදරයක් ඇවිත් නෑ
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Kaspersky ( 8 years experience)

    Hama yakagema pen ghuwa.. virus alanne 100/200 gann cmpz eke photo copy kadeta ghala aye ghuwa ma 🤣 ... Kawadawath kisma awlk thama nm wela na ...

    Internet uth yanna puluwann hama thanama yanwa.. ad blocker ekath sahenna hodayy Kaspersky ekata ena ❤️

    + Awlk nathi cracks ema kawadawath alanne na.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    ඉස්සර eset පාවිච්චි කරලා තියෙනවා. මතක විදියට කිසි අවුලක් වෙලා නෑ. හොඳම එකක්.

    දැන් පාවිච්චි කරන්නෙ McAfee. Laptop එක ගන්නකොට ඒකත් එක්කම ගත්තා. අවුලක් නෑ දැනට.
     

    kavi719

    Active member
  • Dec 16, 2008
    390
    68
    28
    Bitdefender is the best.

    Official site eke gaanata wada godak aduwen https://www.dealarious.com/ eken ganna puluwan. Family package ekak ganna devices okkotama danna puluwan.

    1632550358794.png