kiyanna lajjai ban
ලජ්ජා නොවී කියපන්, අපිටත් කවද හරි ඔය වගේ නමක් වැටෙන්න පුළුවන්. ඒ නිසා උඹ ලජ්ජා වෙන්න එපා බං...
දැනට ලැජ්ජේ බිකර් ටිකක් ගාගෙන කියපන්කො...
kiyanna lajjai ban
EMINƎM;19537036 said:පැටියෝ
වස්තුව
උම්මියෝ
මගේ පන
බබා
සුදු
කවී
මිනිහෝ
මැට්ටා
බුරුවා

උඹට කෙල්ල කතා කරන්නේ "උඩට" කියලද බං....![]()
පහලට යන්න යන්න ආදරේ වැඩි වෙලා වගේ...
මෙතනින් පස්සේ තියෙන නම් ටික අපි හිතා ගන්නම්...





එකනම් ඇත්ත බන්.පහලට යන්න යන්න ආදරේ වැඩි වෙලා වගේ...
මෙතනින් පස්සේ තියෙන නම් ටික අපි හිතා ගන්නම්...


ඔව් උත්ටෝ.... ඉස්කෝලේ යනකාලේ කෙල්ලෙක් දාගෙන හිටියා ඒකිගේ තාත්තගේ 1 ඇහැක් පෙන්නේ නෑ.... හැමනේනවා... කට්ටිය මට පොට්ටයා පොට්ටසිරා ගාන්න ගත්තනේ... තාම කියනවා උත්ටෝ ඒ නම.....
තැන්කු ලොක්කා.....
ai oyaa rathu paata da?[/CENTER]
උඹට කෙල්ල කතා කරන්නේ "උඩට" කියලද බං....![]()
කෙල්ල මට කියන්නේ තාත්ති, මහත්තයා, පණ, දිනු කියල බන්...
එක ඇහැක් පේන්නේ නැත්නම් පොලිපිමස් වගේ ඇතිනේ...

මිරිස් ගණන් යද්දී හොඳ ඉල්ලුමක් තියේවි...
මිරිස් වෙලුනාම වගේ, මු වයසට ගියාම ඇට හෙල්ලේවි අල්ලලා හොලවද්දී...


කෙල්ල මට කියන්නේ තාත්ති, මහත්තයා, පණ, දිනු කියල බන්...
පව් යකෝ.... ඔහොම මිනිස්සුන්ට කියනන් එපා..


තවම සාක්කුවේ කෝට් තියෙනවද, එවුව නවත්තාපන්...
විහිලුවට බං පොලිපිමස් කියල කිවුවේ...
