උබේ කෙල්ල උබට..........

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    උබට ජෙලස් නෙහ්.... ඉන්නවා ඉන්නවා... සත්තලන් කෙල්ලෙක් ඉන්නවා... අම්මා වගේ මාව බලාගන්න කෙනෙක්... :dull:
    කෙල්ලෙක්ගේ අම්මා කෙනෙක්ද උඹට සෙට් වෙලා තියෙන්නේ එතකොට :eek::eek:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කෙල්ලෙක්ගේ අම්මා කෙනෙක්ද උඹට සෙට් වෙලා තියෙන්නේ එතකොට :eek::eek:

    :eek::eek::eek: :eek::eek::eek::eek: :eek::eek::eek::eek: :eek::eek::eek::eek:

    ඒකිව අම්ම කෙනෙක් කොරෝනවා වැඩි දවසක් ඉන්න දෙන්නේ නෑ හිස් බඩ.. :sorry::sorry:

    :eek::eek::eek: :eek::eek::eek: :eek::eek::eek: :eek::eek::eek: :eek::eek::eek:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    හොඳින් ඉන්න වෙලාවට කතා කරන්නේ "කිරි කැටියෝ" කියල, තරහ ගියහම එකේ අනික් පැත්ත....:lol::lol::lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    12043139_1670616383152777_8856095782019264773_n.jpg

    :lol:
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    matanam saththu watte okkogema nam kiyanawa bn dawasak msg nokara ehema hitiyama....

    patan ganne uru meeyagen.... saththu watte nathi karapoththa gadawila wage eunuth sabeta enawa tika durak yaddi...:lol::lol::lol:

    anith welawata nam mahaththayo.. kunchi buncha... mage pana...mage hurathala wage dewal ahatha haki...

    nama kiyala katha karoth ekita math ekka mala panala kiyala hithagannawa....:frown::frown::frown:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    හංස පැටියා, මහත්තයා, රත්තරං

    ඒ උනාට දැන් එහෙම කියන්න කව්රුත් නැ​

    00020461.gif