උබේ ලඟ පෙට්‍රල් ලීටර් කීයක් තියෙද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    පට්ටනෙ.
    ඔය ටික ගහගත්තෙ, පෙට්‍රල් එන්න අරගෙන පෝලිම් අඩු වුන කාලෙ....
    කාර් එක දුවන්නෙ නැතුව හදිස්සියකට විතරක් එළියට ගන්නව.

    බයික් එක දුවනව.
    දැන් බයික් එකත් දුවන එක අඩු කරල පුටාරෙට බැහැල තියෙන්නෙ....

    මොකද මුංගෙ ටෝකන් නාඩගම නිසා ඉස්සරහට තෙල් ගහන්නම බැරිවෙයි වගේ....
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,100
    113
    petrol barrel 3-4 ekathu karala thiyanawa kiyapu ewun meke dakka..
    dan un sadda na, mewata reply karanne na..
    token katha, me thread balala athal gannawath athi..
     
    Last edited:

    samsri

    Well-known member
  • May 15, 2018
    3,173
    2,411
    113
    ඔය ටෝකන් කෙලිය නිසා අපිට තෙල් ගහගන්න බැරිවෙන තත්වයක් එනව... මම කිවුවට බලන්නකෝ....

    ඉස්සර වැඩ ඇරිල ගිහින් හවසට හරි පාන්දරට හරි පෝලිං අඩු තැනකට සෙට් වෙලා තෙල් ගහගන්නව.... දැන් ටෝකන් දෙන්න ගත්තම අපිට ඕක කරන්න බෑනෙ. ටෝකන් නැතුව තෙල් ගහන්න බෑ කියයි....

    මුන් ටෝකන් දෙන්නෙ දවල් වරුවට විතරයි. රස්සාවල් කරන ගමං ඕව ගන්න යන්නත් බෑ.
    ඕකෙන් තෙල් ගන්න පුලුවන් වෙන්නෙ රස්තියාදු කාරයින්ටයි, ත්‍රීවීල් කාරයින්ටයි විතරයි.....
    eka thama munta pissu. token eka hariyanne na .eka ganna idiyoth job eka karan nwenne naa
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,276
    9,131
    113
    Dubai

    ලක්ෂ නවය ඉන්ධන එස්.ටී.එෆ් අල්ලයි​

    ගිරාඳුරුකෝට්ටේ නිවෙසක සඟවාගෙන තිබූ රුපියල් ලක්ෂ නවයකට ආසන්න වටිනාකමින් යුත් ඉන්ධන තොගයක් සමග එක් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.

    ඩීසල් ලීටර් 1,900 ක් හා පෙට්‍රල් ලීටර් 19 ක් ඔහු සන්තකයේ තිබී සිය බාරයට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 42 ක පුද්ගලයෙකි.

    වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු ගිරාදුරුකෝට්ටේ පොලිස් ස්ථානයට භාර දී ඇත.

    විශේෂ කාර්ය බළකාය අරන්තලාව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අරන්තලාව කඳවුරේ කදවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එම්.එම්.කේ. පීරිස් ඇතුළු පිරිසක් මෙම වැටලීම සිදු කළහ.

    image_e6c95d0229.gif

    https://www.lankadeepa.lk/latest_news/ලක්ෂ-නවය-ඉන්ධන-එස්-ටී-එෆ්-අල්ලයි/1-615633
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok

    තියාගෙන ඉන්න එක වරදී තමයි. හැබැයි පෙට්‍රල් / ඩීසල් ස්ටොක් කරන් ඉන්න බැහැ කියල නීතියක් තියනවද බන් ?

    PS. මම ලන්කාවේ නෙවෙයි ඉන්නෙ. දැන් කියාගෙන එන්න එපා අහුවෙච්ච එකා මම කියල
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    වාහනේ 45ක් වගේ ඇති. කෑන් එකේ 5ක් විතර තිබ්බ. ඔච්චර තමා.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    කාර් එකේ ලීටර් 30 ක් වගේ තියනවා
    බයික් එකේ ලීටර් 10ක් වගේ තියනවා
    ඔක්කොම ලීටර් 40ක් වගේ 🥲
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,276
    9,131
    113
    Dubai
    තියාගෙන ඉන්න එක වරදී තමයි. හැබැයි පෙට්‍රල් / ඩීසල් ස්ටොක් කරන් ඉන්න බැහැ කියල නීතියක් තියනවද බන් ?

    PS. මම ලන්කාවේ නෙවෙයි ඉන්නෙ. දැන් කියාගෙන එන්න එපා අහුවෙච්ච එකා මම කියල
    මම හිතන්නේ පැට්‍රෝල් ඩීසල් වගේ ඉන්දන ගෙවල් වල ගබඩා කරගෙන ඉන්න තහනම් ඇති. වහා ගිණි ඇවිලෙන සුලුයිනේ.
    පසුකාලීනව උඹේ අයිඩියා එකක් තියෙනවාද මෙහෙම ගබඩා කරගන්න? :lol:
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    kohenda gatte
    තොපි වගේ වේශ බයියෝ,
    ස ෆකයාව ගෙනල්ලා ලොකු එකෙන් පුකේ ඇරගත්ත එක මදි වෙලා...
    දැන් කලු කඩ වලට පුක දෙනවා.....
    ගොන් හැත්ත....
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    ලක්ෂ නවය ඉන්ධන එස්.ටී.එෆ් අල්ලයි​

    ගිරාඳුරුකෝට්ටේ නිවෙසක සඟවාගෙන තිබූ රුපියල් ලක්ෂ නවයකට ආසන්න වටිනාකමින් යුත් ඉන්ධන තොගයක් සමග එක් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.

    ඩීසල් ලීටර් 1,900 ක් හා පෙට්‍රල් ලීටර් 19 ක් ඔහු සන්තකයේ තිබී සිය බාරයට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 42 ක පුද්ගලයෙකි.

    වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු ගිරාදුරුකෝට්ටේ පොලිස් ස්ථානයට භාර දී ඇත.

    විශේෂ කාර්ය බළකාය අරන්තලාව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අරන්තලාව කඳවුරේ කදවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එම්.එම්.කේ. පීරිස් ඇතුළු පිරිසක් මෙම වැටලීම සිදු කළහ.

    image_e6c95d0229.gif

    https://www.lankadeepa.lk/latest_news/ලක්ෂ-නවය-ඉන්ධන-එස්-ටී-එෆ්-අල්ලයි/1-615633
    මේ සීන් එකේ පති දෙකක් තියනවා. ඌ ලොරි 10-20 තියන ට්‍රාන්ස්පෝට් බිස්නස් එකක් කරන එකෙක්. ඌ බිස්නස් එකේ පාවිච්චියට ගෙනත් තියාගන තියෙන්නෙ, විකිණුවා කියලා ආරංචියක් නෑ. රජයෙන් දැනගන්න ඕන ට්‍රාන්ස්පෝට් සර්විස් වගේ කරන එවුන්ට මොකක් හරි ප්‍රමුකතාවයක් දෙන්න. එහෙම කරේ නැත්නම් කොහොමද එළවලු ටික හාල් ටික දිස්ට්‍රිබියුට් කරන්නෙ. මිනිහගේ ලොරි වල වැඩකරන ඩ්‍රයිවර්ලගෙ පවුල් ජීවත් වෙන්නෙ කොහොමද!!
     
    • Like
    Reactions: niranga1989