උබේ ලඟ පෙට්‍රල් ලීටර් කීයක් තියෙද?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    45L-50L ත් අතර
    ඒකත් හරියට මහා බාණ්ඩාගාරේ වගේ.

    කාර් එකේ 40 හොල්ලන්ඩ බෑ.අත්‍යාවශ්‍යම දේකට විතරයි ඒක තියෙලා තියෙන්නේ.ඒවා සංචිත.:dull:

    බයික් එකේ ලීටර් 5ක් විතර ඇති.ඒකෙන් ඔලීටර් 1.5 ක් රිසව්.තව කෑන් එකේ 3ක් විතර තියෙනවා.එහෙම බලපුවහම මට තියෙන්නේ ලීටර් 6-6.5 අතර ගානක්.
    මදි මදි හොඳටෝම මදි.😭😭😭😭
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    කාර් එකේ තුන්කාලක් විතර තියෙනව. (~20 ltr)
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,173
    2,411
    113
    Car eke 7.2L thiyenne thawa ekath iwara wenawa shead ekata ghinma, mun token ekak denne nane car eka nathuwa. godgama shead deka kiyanne thanikara horu relak inna shead dekak 3 wheeel park eke ayata token denawa apita na, ehuwama 20k wage enawa ei ei saddeda kiyala ahgena anthimeta ithuru wenne katha karapu eka vitharai. job eka karannth oni token ganna innath oni. token dena time ekakuth na hithuna hithuna welawat eka denne. ekko wahane insurance , nic , adayam balapthrye aran giyama ekata token denna oni. ekatah wahnema aran ghin polime inna oni :(
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    Car eke 7.2L thiyenne thawa ekath iwara wenawa shead ekata ghinma, mun token ekak denne nane car eka nathuwa. godgama shead deka kiyanne thanikara horu relak inna shead dekak 3 wheeel park eke ayata token denawa apita na, ehuwama 20k wage enawa ei ei saddeda kiyala ahgena anthimeta ithuru wenne katha karapu eka vitharai. job eka karannth oni token ganna innath oni. token dena time ekakuth na hithuna hithuna welawat eka denne. ekko wahane insurance , nic , adayam balapthrye aran giyama ekata token denna oni. ekatah wahnema aran ghin polime inna oni :(
    ඔය ටෝකන් කෙලිය නිසා අපිට තෙල් ගහගන්න බැරිවෙන තත්වයක් එනව... මම කිවුවට බලන්නකෝ....

    ඉස්සර වැඩ ඇරිල ගිහින් හවසට හරි පාන්දරට හරි පෝලිං අඩු තැනකට සෙට් වෙලා තෙල් ගහගන්නව.... දැන් ටෝකන් දෙන්න ගත්තම අපිට ඕක කරන්න බෑනෙ. ටෝකන් නැතුව තෙල් ගහන්න බෑ කියයි....

    මුන් ටෝකන් දෙන්නෙ දවල් වරුවට විතරයි. රස්සාවල් කරන ගමං ඕව ගන්න යන්නත් බෑ.
    ඕකෙන් තෙල් ගන්න පුලුවන් වෙන්නෙ රස්තියාදු කාරයින්ටයි, ත්‍රීවීල් කාරයින්ටයි විතරයි.....