ඒක චන්දයක් ආවම කරාම ඇති.ඇයි මේ රැලි වලට තාම කව්රුත් නායකත්වය ගන්නෙ නැත්තේ..එක්කෝ මිනිස්සුම කාව හරි තෝරගන්න ඔනේ
ඔය ප්රෙතිපත්ති හදන්න දැන් තමයි හොදම වෙලාව විධායක ජනදිපති ක්‍රමය අහෝසි කරන්න ඕනේ නම් දැන් තමයි වෙලාව2022 ජුනි ජූලි වෙද්දි මහ මැතිවරණයක් එයි.ආණ්ඩුව මාරු වෙයි. ඊට පස්සෙ ජනාධිපති වරණයක් එයි.2022 අග වෙද්දි සම්පූර්ණ වෙනත් පාලනයක්. ඒත්..... මේ තියන ප්‍රශ්න ටික එහෙමමයි. ඒ වෙද්දි "ටිකක් ඉදපල්ලකො මුන් ආපු ගමන්නෙ අරුන් කාල ගියපු රටක්නෙ හදන්න ටිකක් කල් යයි" ඔය වගේ කතා ඇහෙයි. ඒත්.... ප්‍රශ්න ටික එහෙමමයි. ඒ එන එවුනුත් ණය ගන්නවා හිටු කියල. ඒ මොකටද තෙල් දෙන්න,බේත් ගේන්න. කැම ගේන්න. කෙටියෙන් කිව්වොත් රටට අවශ්‍ය සබ්බ සකලමනාවම ගේන්න. එහෙම ණය ගනිද්දි ටැක්ස් වැඩි වෙනවා, ඉස්පිරිතාලෙන් නිකන් බේත් දෙන්නෙ නැ.නිදහස් අධ්‍යාපනය සීමා වෙනවා,රාජය සේවකයින් ගොඩකගෙ රස්සා නැති වෙනවා. ඔය වගේ දේවල් වෙද්දි ආයිත් මුන් පාරට බහිනවා. ඒත්... රට වලපල්ලටම යනවා. අන්න ඒකයි කියන්නෙ රටට අවශ්‍ය අලුත් සිස්ටම් එකක් මිස පාලනයට අලුත් මූණු ටිකක් වත් දැනට ඉන්න එවුන්ම මාරු වීමක්වත් නෙමෙයි කියලා. මොකා බලේට ආවත් ඉදිරියට යන සිස්ටම් එකක් හදන තාක් කල් මේ රට ගොඩදානව බොරු. ඔය කෑගහන බහුතරය මේ වෙලා තියන නස්පැත්තිය මොකක්ද කියලවත් දන්නෙ නෑ. උන් දන්නෙ තෙල් නෑ,බේත්නෑ, කරන්ට් නෑ, කෑම නෑ කියන එක විතරයි. මේකෙ ඉන්න මෝඩ එවුන් ටිකක් කිය කිය යනවා "සේරටම කලින් මුන්ව එලවමු ඊට පස්සෙ කරන්නෙ මොනාද බලමු" කියල. රෙන්න බර හැදුනට පස්සෙ පිට්ටනි හොයල වැඩක් නෑ කියනවා වගේ සේරටම කලින් ජාතික ප්‍රතිපත්තියක් හදල ඒක ක්‍රියාත්මක කල යුතුයි කියල නීතියක් ඇතුලත් කරල ව්‍යවස්ථාවක් හදන හොද දැක්මක් ඇති නායකයෙක් හොයාගන්න ඕන. ඒකට මේ සමාජ මාධ්‍ය මෙහෙයවන්න ඕන. මේ රැල්ල ඒ පැත්තටත් ගෙනියන්න ඕන.
Oyage thaththa janadipathi karala oyawa agamathi karannada?225 එපා කිය කිය ඉදල මේ ජෙප්පො පොලොවෙන් මතු වෙන්නෙ මොකද
ෆක් ඔෆ් ප්ලීස්
JVP සෙට් එකක් තමා එහෙනම් එතන ඉන්ඩ ඇත්තෙ..දන්න කෙනෙක් වෙන්ඩ ඇති ඒත් කිසි ගානක් නැතුව හෙල්මට් එකක් දාගෙන නැග්ගෙ ඇයි කියන එක තමා අමුතුවට පේන්නෙ.නිවුස් බලනකොට තමයි මට තේරුණේ ඇයි අනුර විතරක් පාර්ලිමේන්තු ඉස්සරහ දොරෙන් ආවේ කියලා.
එතන විරෝධය දක්වන කලාකරුවන් ටික ජවිපෙ අය. අනිත් අය අතරිනුත් බොහෝ අය ජවිපෙ වෙන්න පුළුවන්. මොකද එකෙක් ඇවිත් කැබ් එකට නගිනවා. එතන කථා කරන එකෙක් අනුර එක්ක වෙන ෆොටෝ එක්ක ඉන්නවා (වෙන කෙනෙක් වෙන්න පුළුවන්). අන්තිමට විඩියෝ කරන එකාට අමුතු විදියට ස්තූති කරලා යනවා.
225ම එපා කියන එකෙක් ඔතන හිටියා නම් ඔයිට වඩා වෙනස් දෙබස් ටිකක් එන්නේ.
mokada me aluth rella un saha patali geniyana nisa225 එපා කිය කිය ඉදල මේ ජෙප්පො පොලොවෙන් මතු වෙන්නෙ මොකද
ෆක් ඔෆ් ප්ලීස්
පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිට පිටවෙන අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ උද්ඝෝෂකයන් පිරිසක් අතර පැවති කතාබහක් අතරතුර අනුරගේ වාහනයට හෙල්මටයක් පැළඳ ගොඩ වුණේ ඔහුගේ ආරක්ෂාවට සිටි කෙනෙකු බව අනුර කුමාර දිසානායකට සමීප පුද්ගලයන් දෙදෙනකු පැහැදිලි කළා.JVP සෙට් එකක් තමා එහෙනම් එතන ඉන්ඩ ඇත්තෙ..දන්න කෙනෙක් වෙන්ඩ ඇති ඒත් කිසි ගානක් නැතුව හෙල්මට් එකක් දාගෙන නැග්ගෙ ඇයි කියන එක තමා අමුතුවට පේන්නෙ.
ඔහු වැඩිදුරටත් කීවේ, සංවිධානාත්මක ලෙස මෙම විරෝධතාකරුවන් අතරට එකතු වී අනුර කුමාර දිසානායක වැනි නායකයන්ට එරෙහි විරෝධතා පවා සිදු කිරීමේ ඉඩකඩ නොසලකා හරින්න බැරි බව. එම හේතුවන් මෝටර් සයිකලයකින් එතැනට ආරක්ෂාව වෙනුවෙන් පැමිණි කිහිපදෙනෙක් සිටි බවත්, ඒ අතරින් කෙනෙකු වාහනයට ගොඩ වූ බවත්.
dan oya goda una ekage muna penune nane... oya vidiyata kuli merayekta godavela aruta dekak aninna or vedi tiyanna berida?පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිට පිටවෙන අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ උද්ඝෝෂකයන් පිරිසක් අතර පැවති කතාබහක් අතරතුර අනුරගේ වාහනයට හෙල්මටයක් පැළඳ ගොඩ වුණේ ඔහුගේ ආරක්ෂාවට සිටි කෙනෙකු බව අනුර කුමාර දිසානායකට සමීප පුද්ගලයන් දෙදෙනකු පැහැදිලි කළා.
මේ දිනවල විරෝධතාවල යෙදෙන පිරිස් අතර විවිධ දේශපාලන අදහස් ඇති අයගේ විවිධ සටන්පාඨ පවා තිබෙන නිසා, ප්‍රකෝපකාරී පිරිස් එම පක්ෂයේ අයට පවා අනතුරක් කිරීමේ අවදානමක් ගැන විමසිල්ලෙන් සිටින බවත්, ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ස්වෙච්ඡාවෙන් ආරක්ෂාව සඳහා යොදවා සිටින බවත් එක් අයෙකු පැහැදිලි කළා.
ඔහු වැඩිදුරටත් කීවේ, සංවිධානාත්මක ලෙස මෙම විරෝධතාකරුවන් අතරට එකතු වී අනුර කුමාර දිසානායක වැනි නායකයන්ට එරෙහි විරෝධතා පවා සිදු කිරීමේ ඉඩකඩ නොසලකා හරින්න බැරි බව. එම හේතුවන් මෝටර් සයිකලයකින් එතැනට ආරක්ෂාව වෙනුවෙන් පැමිණි කිහිපදෙනෙක් සිටි බවත්, ඒ අතරින් කෙනෙකු වාහනයට ගොඩ වූ බවත්.

මරුනෙ..වෙන එකෙක් හෙල්මට් එකක් දාගෙන එකපාරටම ආවොත් පැටලෙන්නෙ නැද්ද දන්නෑපාර්ලිමේන්තු පරිශ්‍රයේ සිට පිටවෙන අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ උද්ඝෝෂකයන් පිරිසක් අතර පැවති කතාබහක් අතරතුර අනුරගේ වාහනයට හෙල්මටයක් පැළඳ ගොඩ වුණේ ඔහුගේ ආරක්ෂාවට සිටි කෙනෙකු බව අනුර කුමාර දිසානායකට සමීප පුද්ගලයන් දෙදෙනකු පැහැදිලි කළා.
මේ දිනවල විරෝධතාවල යෙදෙන පිරිස් අතර විවිධ දේශපාලන අදහස් ඇති අයගේ විවිධ සටන්පාඨ පවා තිබෙන නිසා, ප්‍රකෝපකාරී පිරිස් එම පක්ෂයේ අයට පවා අනතුරක් කිරීමේ අවදානමක් ගැන විමසිල්ලෙන් සිටින බවත්, ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ස්වෙච්ඡාවෙන් ආරක්ෂාව සඳහා යොදවා සිටින බවත් එක් අයෙකු පැහැදිලි කළා.
ඔහු වැඩිදුරටත් කීවේ, සංවිධානාත්මක ලෙස මෙම විරෝධතාකරුවන් අතරට එකතු වී අනුර කුමාර දිසානායක වැනි නායකයන්ට එරෙහි විරෝධතා පවා සිදු කිරීමේ ඉඩකඩ නොසලකා හරින්න බැරි බව. එම හේතුවන් මෝටර් සයිකලයකින් එතැනට ආරක්ෂාව වෙනුවෙන් පැමිණි කිහිපදෙනෙක් සිටි බවත්, ඒ අතරින් කෙනෙකු වාහනයට ගොඩ වූ බවත්.
Video eke anthima hariye balanna, thawa ekek innawa helmet ekak dagena ethana, (AKD ge side eke ara usa ekata pitipassen)JVP සෙට් එකක් තමා එහෙනම් එතන ඉන්ඩ ඇත්තෙ..දන්න කෙනෙක් වෙන්ඩ ඇති ඒත් කිසි ගානක් නැතුව හෙල්මට් එකක් දාගෙන නැග්ගෙ ඇයි කියන එක තමා අමුතුවට පේන්නෙ.
අනුරත් එපා ගෝටා ත් එපා නම් සජිත් ව තමයි ගෙන්න වෙන්න හා ද ? වෙන එකෙක් නම් මට පෙන්නේ නැහැමේ බලපන් මේ හුට්ටව රටේ නායකය කරොත් මූට විරුද්ධ වෙන්න බැරි සීන් එකක් වෙනව මේ කියන විදියට