උබ අපි බැසිල්ට 2024 දිය යුත්තේ ඇයි?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    1,540
    4,624
    113
    @wiky123 kiyapanko balanna, ey api Basil sir ta denna oni?

    මම නන් දෙන්නෙ බැසිල් සෑර්ට තමයි, මම එදා ඉදන් දුන්නෙ රාජපස්ස සෑර්ලට තමයි. නාමල් සෑර් ආවොත් එයාට දෙනවා.

    ආ 2015 සිරිසේන සෑර්ට දුන්න

    බැසිල්ට තරගෙට ඒ.ජා.පෙ න් කව්ද එන්නේ? එකයි තමා වැදගත්
    එ ජා පෙ ?

    එ ජා පෙ කියල එකක් නෑනෙ මහත්තයො
    Palayan hutto yanna
    Huttak kiyanawa

    vote eka roll karala gaha gannawa puke mama nam
    එල.

    ගහල පොටෝ එකක් දාන්න අම්තක කරන්න එපා
     

    Gaash

    Active member
  • Jan 15, 2015
    246
    219
    43
    බැසිල් ට president වෙන්න බෑ .
    හැබැයි කවදා හරි නාමල් එයි .
    2024 නෙමෙයි හැබැයි . පවුල් බලය නැති උනත් ඌ young politician කෙනෙක් හැටියට හොද නමක් හදාගෙන යනවා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    18,933
    4,326
    113
    ආශ්චර්යමත් රටක
    @Pathfinder_A2Z පාත්පයින්ඩරේ ඔබතුමාගේ වැදගත් අදහසක් හලලා යන්න එන්න බලාන්ට....
    පාත් එක හොයා ගන්න බැරි වුණාද දන්නෙ නෑ මේ වෙන දේවල් වලට.. 🙈😆

    බැසිල් ට president වෙන්න බෑ .
    හැබැයි කවදා හරි නාමල් එයි .
    2024 නෙමෙයි හැබැයි . පවුල් බලය නැති උනත් ඌ young politician කෙනෙක් හැටියට හොද නමක් හදාගෙන යනවා
    ඔව්. ලංකාවේ විදියට හොඳ නමක් කියන්නෙ ඒකට තමයි.
    ------ Post added on Feb 23, 2021 at 1:19 PM
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    4,265
    1,805
    113
    හ්ම්ම්.. කවදාහරි ලංකාව ගොඩ ගන්න ඉන්නෙ බැසිල් මහත්තයා තමයි. ගෝඨාභය උනත් ගෙනාවෙ බැසිල්නෙ.

    ඒකයි.

    අපි බැසිල්ට. ඔබ

    images
    රට බේරගන්න තියන අන්තිම අවස්ථාව :love:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    8,235
    5,330
    113
    සරලවම ඉපොන්ස්ගෙ නූල් වලට අනුව වැඩද පුකද මන්ද පෙන්නන ආණ්ඩුව ඒ වෙනකොට ලන්කාව සුඛිත මුදිත කරල තියෙන නිසා කළගුණ සලකන්න තමා.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    8,309
    2,071
    113
    Kottawa
    @Pathfinder_A2Z පාත්පයින්ඩරේ ඔබතුමාගේ වැදගත් අදහසක් හලලා යන්න එන්න බලාන්ට....

    මන් මේ mention කරන්න හැදුව විතරයි... 😅
    *කේ මතකයක් දැන් තියාම හදන ඉදපන් ඒ කාලේ වෙද්දී brain wash කරන්න කට්ටියව.. :cool: @Pathfinder_A2Z
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    36,928
    1
    24,265
    113
    කැමති තැනක
    රනිලයි, පුතානොයි ඉන්නකන් බැසිල නෙවෙයි උගෙ බල්ල දැම්මත් දිනනවා.

    පොහොට්ටුවෙන් දාන එකා නෙවෙය්, අනිත් පැත්තෙන් එන එකාව තමයි වැදගත් වෙන්නෙ

    this. :rofl: :rofl: :rofl:

    habai basil podu apekshakaya wenath puluwan my3 wage.:rofl::rofl::rofl:
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    2,995
    1,923
    113
    Melbourne VIC

    අපි බැසිල්ට 2024 දිය යුත්තේ ඇයි?​

    රටේ ඉතුරු අන්තිම චුට්ටත් කාබාසිනිය කරන්න.(දැනටත් ඔක්කොම කරන්නෙ පොර තමා සද්ද නැතිව)
    Ow bun.. kaalakanniya guu bettenuth commis gahanawa
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    1,540
    4,624
    113
    මගේ පුද්ගලික මතය නම් වෙන ඕන ආතල් ගත්තට කමක් නෑ මේ වගේ දේශපාලන ගොන් ආතල් post ban කරලා දාන්න ඕනේ🙂
    දෙතුන් පැත්තකට බෙදිල බැන ගන්න එක තමයි මහත්ත්යො අපිට තියන එකම විනෝදෙ :baffled:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    4,889
    1
    3,835
    113
    ආවොත් නං රටේ ඉතුරු ටිකත් ප්‍රසිද්දියේ සේල් දාලා සල්ලි ටික සාක්කුවෙ දාගෙන ඇමරිකවට පනී
     
    • Love
    Reactions: Solo Rider