@Pathfinder_A2Z පාත්පයින්ඩරේ ඔබතුමාගේ වැදගත් අදහසක් හලලා යන්න එන්න බලාන්ට....
@wiky123 kiyapanko balanna, ey api Basil sir ta denna oni?
එ ජා පෙ ?බැසිල්ට තරගෙට ඒ.ජා.පෙ න් කව්ද එන්නේ? එකයි තමා වැදගත්
එල.Palayan hutto yanna
Huttak kiyanawa
vote eka roll karala gaha gannawa puke mama nam
ඒවා කොහෙද. බයියන්ට මොලයක් දෙන්න උබ ඉදිරිපත් වෙනවාද කියහන්කෝරාජපස්සයෙක්ට නම් 2024 දී තැනක් නැති වෙයි මම හිතන්නේ
පාත් එක හොයා ගන්න බැරි වුණාද දන්නෙ නෑ මේ වෙන දේවල් වලට..@Pathfinder_A2Z පාත්පයින්ඩරේ ඔබතුමාගේ වැදගත් අදහසක් හලලා යන්න එන්න බලාන්ට....
ඔව්. ලංකාවේ විදියට හොඳ නමක් කියන්නෙ ඒකට තමයි.බැසිල් ට president වෙන්න බෑ .
හැබැයි කවදා හරි නාමල් එයි .
2024 නෙමෙයි හැබැයි . පවුල් බලය නැති උනත් ඌ young politician කෙනෙක් හැටියට හොද නමක් හදාගෙන යනවා
රට බේරගන්න තියන අන්තිම අවස්ථාවහ්ම්ම්.. කවදාහරි ලංකාව ගොඩ ගන්න ඉන්නෙ බැසිල් මහත්තයා තමයි. ගෝඨාභය උනත් ගෙනාවෙ බැසිල්නෙ.
ඒකයි.
අපි බැසිල්ට. ඔබ
![]()

@Pathfinder_A2Z පාත්පයින්ඩරේ ඔබතුමාගේ වැදගත් අදහසක් හලලා යන්න එන්න බලාන්ට....
@Pathfinder_A2Zරනිලයි, පුතානොයි ඉන්නකන් බැසිල නෙවෙයි උගෙ බල්ල දැම්මත් දිනනවා.
පොහොට්ටුවෙන් දාන එකා නෙවෙය්, අනිත් පැත්තෙන් එන එකාව තමයි වැදගත් වෙන්නෙ




Ow bun.. kaalakanniya guu bettenuth commis gahanawaඅපි බැසිල්ට 2024 දිය යුත්තේ ඇයි?
රටේ ඉතුරු අන්තිම චුට්ටත් කාබාසිනිය කරන්න.(දැනටත් ඔක්කොම කරන්නෙ පොර තමා සද්ද නැතිව)
දෙතුන් පැත්තකට බෙදිල බැන ගන්න එක තමයි මහත්ත්යො අපිට තියන එකම විනෝදෙමගේ පුද්ගලික මතය නම් වෙන ඕන ආතල් ගත්තට කමක් නෑ මේ වගේ දේශපාලන ගොන් ආතල් post ban කරලා දාන්න ඕනේ![]()
