උබ කරල තියන....?

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    අපේ පන්තියේ (2-3 වසරේ) නිතරම බයිට් කරන කොල්ලෙක් හිටිය. අපි කිව්වේ "ඩන්කන්" කියල. නියම නම මතක නැහැ. නමේ කොටසක් වෙන්න ඇති. දවසක් කොල්ලෝ එකතුවෙලා වටවෙලා ඌව බයිට් කරන කොට මම කැ ගහල කිව්වා මුගේ කලිසම ගලවමු කියල. එත් මු දුවල පැත්තකට ගිහිල්ල බේරුනා.

    එත් එක දවසකට පස්සේ ඉදල ඩන්කන් ඉස්කෝලේ ආවේ නැහැ. තාත්තල කිව්වා එයයි, පවුලේ හැමෝම මැරිලා කියල. බොහොම දුප්පත් පවුලක්ලු. අල වගයක් තම්බගෙන කාල මැරිලා තියෙන්නේ. ඒ අතර වස අල ජාතියක් තිබිල.

    මතක් වෙනකොටත් දුකයි.

    :(
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මම පොඩි කලේ සැහෙන තරහ ගන්නවා වගේම පිට කරනවා කිසි ලිමිට් එකක් නැතුව,
    2 වසරේදී කිසිම හේතුවක් නැතුව ඉන්ටර්වල් එකේ අපි හිටිය ඩෙස්ක් එකේම හිටපු දුප්පත් කෙල්ලෙක්ගෙ කැම පෙට්ටියට ගැහුවා,:(:(
    එය අරන් ඇවිත් තිබ්බේ මුන් ඇට තම්බලා එක්ක පොලුයි,ඒ ගැනු ළමයාගේ දෙමවුපියෝ කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ.:(:(
    ඩෙස්ක් එකෙත් විසිරිලා බිම හැමතනම් වැටුන.:(:(
    එකී අඩන්න ගත්තා,කවුරුවත් මට තරවටු කරන්න ආවේ නැ,ටීචලා කවුරුත් හිටපු නැති හින්ද.

    ඕක මට හදිස්සියේ මතක් වුනේ ආයි 5 වසරේදී.
    මන් ඒ ඉස්කෝලෙන් අස් වෙලා 3 දී වෙන ඉස්කෝලෙකට ගියා.එදා අයින් වෙන දවසේදීත් ඒ කෙල්ල පැත්තකට වෙලා ඇස් ලොකු කරගෙන මන් දිහා බලන් හිටියා.:(:(

    5 හේ පන්තියේ දවසක් නිකම් ඉන්නකොට මට ඔය සිද්දිය මුල ඉදන් ඔක්කොම ආයි මතක් වුණා.
    එදා ගෙදර කල්පනා කරා කරා ඉද්දී රැ නිකම්ම අඩුනා.
    අද වෙනකොට මට ඇඩේන්නේ නැ.එත් සැහෙන ලොකු දුකක් එනවා හිතට.
    මට ඒ කෙල්ලගේ මූණත් මතක නැ දැන්,:(:(
    එත් කවදා ක හරි මම මැරෙනකන් ඒ සිද්දිය මට අමතක වෙන එකක් නැ.

    sooo sad bn:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Apita eha waththe kesel waththak tibba..podi kaale man lighter ekakut aran panna waththata...passe welunu kesel kola walata gini tibba lighter eken..mulu wathtgama awilenna gaththa...man hugaaak baya wela diwwa..eka dakka ape paththe akka knk.eki ka gahuwa..passe ayithikaraya Mata puke arinna hewwa..man toilet eka asse hangila berune

    ශුවර්ද හෙව්වෙ පුකේ අරින්නමයි කියල...?:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    එක්කො අරූ කෑගහගෙන එන්න් ඇති "වරෙන් අද මම තොට උකේ අරිනව " කියල...:baffled:

    නැත්තන්, කෙසෙල් ගස් වලට ගිනිතිබ්බම උකේ අරින එක මුන්ගෙ පැත්තෙ උප සන්ස්කෘතිය වෙන්න ඇති...:baffled:

    :lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    kasunkdp උබට දැන් ත්‍රෙඩ් 2ක් මුර කරන්න වෙලා නේ?:baffled::lol:

    දැන් ඌ තමා එළකිරි එකේ අසහන ත්‍රෙඩ් රන් කරන්නේ...:lol::lol: එලකිරියට පෑයූ අලුත් ම අසහන බුලට් එක...:rofl: බිලී ද කිඩ්, කොට නිහාල් ලා එක්ක කරට කර සටනක මූ ඉන්නවා...:cool:

    පතිරණ, කාල ගෝල පරපුරට තියෙන ඉල්ලුම දැන් සෑහෙන්න අඩුයි....:(:(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ

    එක්කො අරූ කෑගහගෙන එන්න් ඇති "වරෙන් අද මම තොට උකේ අරිනව " කියල...:baffled:

    නැත්තන්, කෙසෙල් ගස් වලට ගිනිතිබ්බම උකේ අරින එක මුන්ගෙ පැත්තෙ උප සන්ස්කෘතිය වෙන්න ඇති...:baffled:

    :lol::lol:

    :lol::lol: එක්කෝ මූ පුකේ ඇරගන්න තියෙන ඕනේ කමටම ඔය වැඩේ කරා වෙන්නත් පුළුවන්..නැත්තම් මූ කොහොමද දන්නේ අරූ පුකේ අරින්න ආව කියල...:rofl::rofl:
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    :baffled:
    දැන් ඌ තමා එළකිරි එකේ අසහන ත්‍රෙඩ් රන් කරන්නේ...:lol::lol: එලකිරියට පෑයූ අලුත් ම අසහන බුලට් එක...:rofl: බිලී ද කිඩ්, කොට නිහාල් ලා එක්ක කරට කර සටනක මූ ඉන්නවා...:cool:

    පතිරණ, කාල ගෝල පරපුරට තියෙන ඉල්ලුම දැන් සෑහෙන්න අඩුයි....:(:(

    :lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් ඌ තමා එළකිරි එකේ අසහන ත්‍රෙඩ් රන් කරන්නේ...:lol::lol: එලකිරියට පෑයූ අලුත් ම අසහන බුලට් එක...:rofl: බිලී ද කිඩ්, කොට නිහාල් ලා එක්ක කරට කර සටනක මූ ඉන්නවා...:cool:

    පතිරණ, කාල ගෝල පරපුරට තියෙන ඉල්ලුම දැන් සෑහෙන්න අඩුයි....:(:(

    ඇයි උබට උබව අමතක උනාද.? :baffled::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දවසක් දත් කිඹුලාගේ REP කැපුවා ඌ දාපු comment එකක් දැකලා. ඌ තාම දන්නේ නෑ ඒ ගැන. ඒක තමයි මම ජීවිත කාලෙටම කරලා තියෙන අමානුශිකම වැඩේ. :(
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    උබ කරල තියන නරකම/නිතිවිරෝදීම/වැරදිම/ අමානුශිකම/ සදාචාරසම්පන්න නොවනම වැඩේ මොකක්ද.?

    ඒ වෙලාවෙ තිබ්බ මානසික මට්ටම මොකක්ද.?

    බසයේදී වයසක ඇන්ටි කෙනෙකු මගේ
    ජුන්ඩ ඇල්ලීම නිසා .කෙලින් උ මම ඇන්ටිගේ සාය තුලට බුරිය ගාවින් අත දමා අතල් ගැනිම.anda පුර බසයක රාත්‍රියේ......
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මගේ දෙවෙනි සිද්දියත් ඔයකට ගොඩක් සමාන එකක්,
    හැබැයි ඒ කොල්ල විතරයි මරුනේ,උන්ගේ පවුලත් හෙන දුප්පත්,පවුලේත් සැහෙන ප්‍රශ්ණ
    උට පොඩි කලේ ඉදන් පිළිකාවක් තිබිල,
    උව මාර විදියට මම bite කරේ වලි දාගත්තේ.එකට නරක යාලුවෝ ආශ්‍රය කිරීමත් හේතුවුණා.
    අන්තිමට උගේ මරණෙට තම යන්න වුනේ,
    උගේ ඇස දෙක දන් දීල තිබ්බා අන්තිමට.
    මන් දන්නේ නැ උ දැන් කොතැනක ඉන්නවද කියල,එත් මන් ලේ දෙන හැම වතාවේම උ වෙනුවෙන් ඒ පින අනුමෝදන් කරනවා.

    විස්තර වශයෙන් කියන්න කැමති නැ බන්,අප්සට් යනවා,උට මර වදයක් මම දුන්නේ ඒ කාලේ,
    මානසිකව වගේම කායිකව.
    :(:(

    නරක මිතුරෝ නම් ජීවිතේට එකෙක්වත් ඕනේ නැ බන්,යාලුවෝ නැත්තම් තනියම හරි හිටහන්.
    අසත්පුරුෂයන් ආශ්‍රය කරන්න එපා.
    උන්ගේ පවු වලට අපිවත් ඇදගන්නවා.
    full story eka dapnko bn kata hari hadnbna unota hodai ne e waga wada nokaranna
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    Kadeta gihin dialog 50he card ekak gaththa....eke 2k thibila ekata set wela...mama dekama aran gedara awa dakalath dunne na...mama dan eka gana pasu thawenawa mokada mama karapu ekama hora kama eka vitharai
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මගේ දෙවෙනි සිද්දියත් ඔයකට ගොඩක් සමාන එකක්,
    හැබැයි ඒ කොල්ල විතරයි මරුනේ,උන්ගේ පවුලත් හෙන දුප්පත්,පවුලේත් සැහෙන ප්‍රශ්ණ
    උට පොඩි කලේ ඉදන් පිළිකාවක් තිබිල,
    උව මාර විදියට මම bite කරේ වලි දාගත්තේ.එකට නරක යාලුවෝ ආශ්‍රය කිරීමත් හේතුවුණා.
    අන්තිමට උගේ මරණෙට තම යන්න වුනේ,
    උගේ ඇස දෙක දන් දීල තිබ්බා අන්තිමට.
    මන් දන්නේ නැ උ දැන් කොතැනක ඉන්නවද කියල,එත් මන් ලේ දෙන හැම වතාවේම උ වෙනුවෙන් ඒ පින අනුමෝදන් කරනවා.

    විස්තර වශයෙන් කියන්න කැමති නැ බන්,අප්සට් යනවා,උට මර වදයක් මම දුන්නේ ඒ කාලේ,
    මානසිකව වගේම කායිකව.
    :(:(

    නරක මිතුරෝ නම් ජීවිතේට එකෙක්වත් ඕනේ නැ බන්,යාලුවෝ නැත්තම් තනියම හරි හිටහන්.
    අසත්පුරුෂයන් ආශ්‍රය කරන්න එපා.
    උන්ගේ පවු වලට අපිවත් ඇදගන්නවා.

    ආහ්.. මේ කතාවටනම් ගොඩක් රෙප් ලැබෙන්න ඇති නේ ? :lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    sooo sad bn:(
    :(:(
    ඇයි උබට උබව අමතක උනාද.? :baffled::rofl:
    :lol::lol:
    full story eka dapnko bn kata hari hadnbna unota hodai ne e waga wada nokaranna

    ඔය ගැන මතක් කරන්නත් කැමති නැ මචන්.:(:(
    ඕක තමයි සාරාංශය,
    වැඩියෙන් කියනවනම් කියන්න තියෙන්නේ එක එක වෙලාවල් වල යාලුවෝ එක්ක එකතු වෙලා උව බලු විදියට පාච්චල් කරපු එක.:(:(

    ආහ්.. මේ කතාවටනම් ගොඩක් රෙප් ලැබෙන්න ඇති නේ ? :lol:

    මට රේප් වැඩක් නැ බන්,අදහස් බෙදාගන්න දැනගන්න එන්නේ
    මීට කලින් කොතනකවත් කියලත් නැ රේප් කැපුවා කියල.
    උබ කියන හින්දම ඔන්න දානවා.
    ඔය පොස්ට් එකට හම්බෙච්ච එකම රේප් එක.
    මට රේප්+ එපා බන් මේ වගේ දේවල්වලට

    reputation_neg.gif
    උබ කරල තියන....? 07-01-2016 06:32 AM -
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners

  • අඩෝ ඒ කෙල්ලව හොයමු බං. උඹ කොහෙද ඉස්කෝලේ ගියේ. කැ# වැඩනේ තෝත් කරන්නේ . බලපන් උත්තො මටත් අප්සට් ඒ කතාවට . :angry:

    Jogi neme sirawata hoyamuda. Class eke kello inna aththe uparima 15 k witharane.. :dull: