උබ කොහෙද අඩෝ

උබෙ ගම කොහෙද


  • Total voters
    62
  • Poll closed .

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    මට මචංලා දැන ගන්න ඕන එලකිරි එකේ කරක් ගහන උබලා කොහෙද ඉන්නෙ කියලා.
    හා කියපන් බලන්න උබ කොහෙද?

    දැන් ඉන්න තැන නෙමේ උබෙ ගම කොහෙද කියල දාහන් මචන්.
    නම් 10යි බන් දාන්න පුලුවන, මේකෙ නම නැති අය කොහෙද කියලා දාල යන්න.


    මම නම් ඉතිං රජරට වැව් බැදි රාජධනියෙහි අනුරාධපුර වාසය කරමි.
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,333
    6,175
    113
    405426_178190292287434_100002893939627_254743_294364293_n.jpg