උබ පව් බන් Honest-killer

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    රත්තරං;16157017 said:
    ඇත්තටම අම්මා ගැන තරහා සාදාරන ඇති බන්. මූව අල්ලලා එලියට අරන් ඉර පෙන්නලා බේතක් අරන් දෙන්නේ නෑ කියන්නේ හදපු උන්ගෙත් වැරැද්ද. එක අතකින් අපි මෙහෙම කියන එකත් වැරදි. මොන වගේ සමාජ මට්ටමක් නිසා මූ මුලුගැන්විලා ඉන්නවද දන්නේ නෑනේ

    සදා දුක තමයි බන් උන්ට :( :(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;16157021 said:
    හැබැයි උබ අසරන උන වෙලාවේ " යකෝ මට හර්පීස් බැරි නම් ඒඩ්ස් හැදුනත් උබට මොකෝ? ඇයි උබගේ එකත් කුණුවෙනවද මට උනොත්? " කියලා කව්රුත් උබට සක්කිලි විදිහට රිප්ලයි කරලනම් නෑ
    ඔච්චර උගෙ පොල්ල ගැන හොයන්නෙ උඹෙ අම්*ට ශොට් එක නැතිවෙයි කියලා බය හිතුනද?:rofl:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    රත්තරං;16157021 said:
    හැබැයි උබ අසරන උන වෙලාවේ " යකෝ මට හර්පීස් බැරි නම් ඒඩ්ස් හැදුනත් උබට මොකෝ? ඇයි උබගේ එකත් කුණුවෙනවද මට උනොත්? " කියලා කව්රුත් උබට සක්කිලි විදිහට රිප්ලයි කරලනම් නෑ

    :rofl::rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලොල්ලට ඇඩෙන්න ඇති නෙ? ආ දැන් තව කඩෙ පල කෙල උනාම තේරේවි

    ඔයා මේ LED බලබ් ගන්න පිටකොටු යන කඩල කාරයන්ටත් ඇන්දන චූටි මල්ලියෙක්නේ.කඩල කාරයා කොටුවේ බඩුවක් සෙට් කරපු එකට ඇන්දුන එකේ ඔයාට මේවා තේරෙන්නේ නෑ
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    රත්තරං;16157034 said:
    ඔයා මේ LED බලබ් ගන්න පිටකොටු යන කඩල කාරයන්ටත් ඇන්දන චූටි මල්ලියෙක්නේ.කඩල කාරයා කොටුවේ බඩුවක් සෙට් කරපු එකට ඇන්දුන එකේ ඔයාට මේවා තේරෙන්නේ නෑ

    බඩු කාරයන්ට ඔව්ව තේරෙනවද බන් :(
     
    Xione

    Banned
    Jan 10, 2014
    301
    16
    0
    රත්තරං;16157021 said:
    හැබැයි උබ අසරන උන වෙලාවේ " යකෝ මට හර්පීස් බැරි නම් ඒඩ්ස් හැදුනත් උබට මොකෝ? ඇයි උබගේ එකත් කුණුවෙනවද මට උනොත්? " කියලා කව්රුත් උබට සක්කිලි විදිහට රිප්ලයි කරලනම් නෑ
    අහක යන එකෙක් මගේ එකට ඔච්චර ලව් මොකද මන්දා.. සපූ මගේ එක ලොවන්න ඕනැයි පැටියෝ?
     
    Xione

    Banned
    Jan 10, 2014
    301
    16
    0
    රත්තරං;16157034 said:
    ඔයා මේ LED බලබ් ගන්න පිටකොටු යන කඩල කාරයන්ටත් ඇන්දන චූටි මල්ලියෙක්නේ.කඩල කාරයා කොටුවේ බඩුවක් සෙට් කරපු එකට ඇන්දුන එකේ ඔයාට මේවා තේරෙන්නේ නෑ
    Uබට බයයි නෙ ඌට තේරිලා ඌ උඹට කඩේ යන එක නවත්තලා හැදෙ0වි කියලා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔච්චර උගෙ පොල්ල ගැන හොයන්නෙ උඹෙ අම්*ට ශොට් එක නැතිවෙයි කියලා බය හිතුනද?:rofl:

    අම්මෙක් ගැන ඔහොම කතාකරන එකට උබට බනින්න බෑ බන්. මට තේරෙනවා මචන් උබේ වේදනාව. උබව වදලා අනාත කලා වගේ මටත් කලානම් මාත් ඔය තත්වෙට වැටෙන්න තිබ්බා. ඒකයි උබට මෙච්චර ආදරෙන් කියන්නේ බේතක් ගනින් ගියලා. ඩොක්ටර් ගාම්බීර කියලා කෙනෙක් ඉන්නවා. නෙට් එකේ සර්ච් කරපන්

    බඩුවක් උනත් දහඩුරාවේ ගිහින් වදලා හරි දරුවෙක්ව තමන්ගේ ලෙයින් පෝශනේ කලානම් මෙහෙම කියන්නේ නෑ

    hon.JPG

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අහක යන එකෙක් මගේ එකට ඔච්චර ලව් මොකද මන්දා.. සපූ මගේ එක ලොවන්න ඕනැයි පැටියෝ?

    මොකෙක් උනත් කොල්ලෙක්නේ කියලයි උදව්වක් කලේ. උබ අඩාගෙන ත්‍රෙඩ් දාද්දි උබට මේකේ උන් මෙහෙම කිව්වනම් කොහොමද?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;16157051 said:
    අම්මා කියලා කිව්වේ Edit ලෝකේ ඉන්න ජරාම චරිතේ ගැනද?
    සමස්ත ලෝකෙම තියරියට අනුව ඒක මම පිලිගන්නව. එහෙමයි කියලා තොට පූර්ව නිගමනව වලට එන්න අයිතියක් නෑ.

    මොන අම්මා වුනත් වැරැද්දක් කලානම් වැරැද්ද වැරැද්දමයි.
    :yes::yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;16157060 said:
    අම්මෙක් ගැන ඔහොම කතාකරන එකට උබට බනින්න බෑ බන්. මට තේරෙනවා මචන් උබේ වේදනාව. උබව වදලා අනාත කලා වගේ මටත් කලානම් මාත් ඔය තත්වෙට වැටෙන්න තිබ්බා. ඒකයි උබට මෙච්චර ආදරෙන් කියන්නේ බේතක් ගනින් ගියලා. ඩොක්ටර් ගාම්බීර කියලා කෙනෙක් ඉන්නවා. නෙට් එකේ සර්ච් කරපන්

    බඩුවක් උනත් දහඩුරාවේ ගිහින් වදලා හරි දරුවෙක්ව තමන්ගේ ලෙයින් පෝශනේ කලානම් මෙහෙම කියන්නේ නෑ

    උඹට පුදුම පු* අමාරුවක් තියෙන්නෙ. අනුන්ගෙ මගුල් ගැන.:rofl:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජොනී බට්ට;16157025 said:
    සදා දුක තමයි බන් උන්ට :( :(

    පානදුරේ කුකුලා ඒ අතින් ඌට ඕනේ හැමදේම හම්බකරන් හොදට ස්වාදීනව ජීවත් වෙනවා. කසාදයක් බැන්දනම් ඌ 100ට 100ක් ගොඩ
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    රත්තරං;16157072 said:
    පානදුරේ කුකුලා ඒ අතින් ඌට ඕනේ හැමදේම හම්බකරන් හොදට ස්වාදීනව ජීවත් වෙනවා. කසාදයක් බැන්දනම් ඌ 100ට 100ක් ගොඩ

    playang yanda...........

    ubata wada thiyanawane............ church palli kadanda

    playang BBS balagana innawa
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    වඩේ කාරයොන්ට අහු වුන එවුන් මෙතන පොර ටෝක් දෙනවා :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන්, උඹ මේකේ ඉන්න අනිත් එවුන් වගේ නැතුව ලස්සනට තර්කානුකුලව කතා කරනවා. කුණුහරප කියන්නෙත් නෑ. මම උඹට මේ ටික ඊයෙත් කිව්වා. ඒත් උඹ ඒ දේ ආයුධයක් කරගෙන කරන්න හදන්නේ රත්තරන්ව charter කරන්න හදන එක. මම හොඳට බලන් හිටියේ උඹ දාන reply දිහා. ඒ හැම එකකදීම උඹ උත්සාහ කරලා තිබ්බේ රත්තරන්ව charter කරන්න. හැබැයි උඹ පෙන්නන්න හදන්නේ උඹ වීවෘත මනසකින් මේකේ කතා කරන එකෙක් කියල. උඹ එහෙම එකෙක් නම් උඹ honest killerට දෙන අයිතියම රත්තරන්ටත් දෙන්න ඕනේ. මොකද උඹම කියන විදියට honest killer කියන්නෙත් මේකේ එක member කෙනෙක් විතරයි. ඒ වගේම රත්තරං කියන්නෙත් මේකේ ඉන්න තවත් member කෙනෙක් විතරයි. එහෙනම් ඉතින් ඌ දාපු thread එකක් අල්ලන් මෙච්චර දඟලන්න ඕනේ නෑනේ බන්. රත්තරං මේ thread එක දාපු එකෙන් උගේ තත්වෙට (එළකිරි එක තුල) හානියක් වුණා නම් එහෙම වෙන්න දෙමු. එහෙම වෙනවා වෙනවා කියලා කෑ ගැහුවම ඒක තව සියගුනයකින් වැඩි වෙනවා.

    රත්තරං මේ thread එක දාපු එක ඌ වගේ මේකේ ජනප්‍රිය වෙච්ච එකෙක්ට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්.ඒත් උඹ ඒ පිට තියලා ලස්සනට ඌව කපනවා. එහෙම කරන එක වැරදියි මචන්. උඹ සාදාරනව කතා කරනවා නම් විවෘත මනසකින් මේක දිහා බලපන්. උඹ දිහින් දිගටම හැම point එකකින්ම කරන්නේ රත්තරං විවේචනය කරන එක විතරමයි.

    (මම මේ reply එක දැම්මේ රත්තරන්ට කඩේ යන්න නෙමෙයි. මේකේ මම දැකපු වටිනාම සාමාජිකයන් කිහිපදෙනාගෙන් එක්කෙනෙක් ඌ නිසා. ඌ හැබෑ ලෝකේ මොකෙක්ද කියල මට වැඩක් නෑ. එත් මේකේ මම දැකපු එවුන්ගෙන් ගොඩක් වටිනා එකෙක්. ඒ නිසා මේ වචන ටික කිව්වේ. මොනවා වුනත් උඹේ කතා විලාශයට මම ගරු කරනවා මචන් )
    රන්තරන්ට ම කියන්නෙ හැදෙන්ඩ කියල,හැදෙන පාටක් නැ. දිගටම තෙර්ඩ් එක යනව,අනෙ මන්ද ඉමහත් කැපවීමෙන් ලිදේ පනිනව වගේ.:confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;16157060 said:
    අම්මෙක් ගැන ඔහොම කතාකරන එකට උබට බනින්න බෑ බන්. මට තේරෙනවා මචන් උබේ වේදනාව. උබව වදලා අනාත කලා වගේ මටත් කලානම් මාත් ඔය තත්වෙට වැටෙන්න තිබ්බා. ඒකයි උබට මෙච්චර ආදරෙන් කියන්නේ බේතක් ගනින් ගියලා. ඩොක්ටර් ගාම්බීර කියලා කෙනෙක් ඉන්නවා. නෙට් එකේ සර්ච් කරපන්

    බඩුවක් උනත් දහඩුරාවේ ගිහින් වදලා හරි දරුවෙක්ව තමන්ගේ ලෙයින් පෝශනේ කලානම් මෙහෙම කියන්නේ න

    අම්මා කෙනෙකුට කුහුහරපෙන් බනින තැනට රත්තරන්ද පත්ව ඇත, දැන් නම් පුතා යන්නෙ රුයිතෙ වගේ. :confused::confused: