අපරාදෙ කියල හිතෙන් නැද්දබැන්දේ 28 න්
ඔව් හරි වයසේදී බැන්දා කියල හිතනවා.
ඒලෙවල් රිසාල්ට්ස් කොහොමද පොඩි පොන්ස්?18 න්
දැන් 20
ලමයි 2
ඔව් හරි වයස කියලා හිතෙනවා
මමත් 33යි මංගල කිංකිණි පේන මානෙක නෑ33i single
නෑනේ බං.අපරාදෙ කියල හිතෙන් නැද්ද
unexpected දෙයක් වෙලා (ජීවිතේ ඕන තරම් එහෙම වෙනවා) ලයිෆ් එක තිබ්බ තැනින් පහලට ආවොත් ඒ වෙලාවෙත් ඒ සපෝර්ට් එකම හම්බ වෙනවා නම් උබ බැදලා ඉන්නෙ හොද එකියක්...නෑනේ බං.
මට තියන ප්‍රශ්නේ ඇයි මේ ගොඩක් එවුන් බැන්දම වැරදෙනවා වැරදෙනවා කියලම කියන්නේ කියලා.
එතකොට හරි ගිය එකෙක් වත් නැද්ද?
බඳින්න ඉන්න පොඩි උනුත් බය වෙනවා.
හැබැයි සූකිරි බෝල නැතුව පොලවේ පය ගහල ඉන්න එකියක් බඳින්න ඕනේ
මම ගත්තොත් බැන්දට පස්සේ මගේ ලයිෆ් එක අප වෙච්ච එකයි උනේ කලින්ට වඩා. වයිපරේගෙන් ලැබෙන සපෝට් එකත් එක්ක