උබ බැන්දේ කීයෙන්ද?

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    බැන්දේ 28 න්

    ඔව් හරි වයසේදී බැන්දා කියල හිතනවා.
    අපරාදෙ කියල හිතෙන් නැද්ද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    බදින්න හරි වයසක් නෑ... කොයි වයසෙදි බැන්දත් වරදිනවා...

    were not worthy waynes world GIF
     
    • Haha
    Reactions: ttj

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    අපරාදෙ කියල හිතෙන් නැද්ද
    නෑනේ බං.

    මට තියන ප්‍රශ්නේ ඇයි මේ ගොඩක් එවුන් බැන්දම වැරදෙනවා වැරදෙනවා කියලම කියන්නේ කියලා.

    එතකොට හරි ගිය එකෙක් වත් නැද්ද?

    බඳින්න ඉන්න පොඩි උනුත් බය වෙනවා.

    හැබැයි සූකිරි බෝල නැතුව පොලවේ පය ගහල ඉන්න එකියක් බඳින්න ඕනේ

    මම ගත්තොත් බැන්දට පස්සේ මගේ ලයිෆ් එක අප වෙච්ච එකයි උනේ කලින්ට වඩා. වයිපරේගෙන් ලැබෙන සපෝට් එකත් එක්ක
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    නෑනේ බං.

    මට තියන ප්‍රශ්නේ ඇයි මේ ගොඩක් එවුන් බැන්දම වැරදෙනවා වැරදෙනවා කියලම කියන්නේ කියලා.

    එතකොට හරි ගිය එකෙක් වත් නැද්ද?

    බඳින්න ඉන්න පොඩි උනුත් බය වෙනවා.

    හැබැයි සූකිරි බෝල නැතුව පොලවේ පය ගහල ඉන්න එකියක් බඳින්න ඕනේ

    මම ගත්තොත් බැන්දට පස්සේ මගේ ලයිෆ් එක අප වෙච්ච එකයි උනේ කලින්ට වඩා. වයිපරේගෙන් ලැබෙන සපෝට් එකත් එක්ක
    unexpected දෙයක් වෙලා (ජීවිතේ ඕන තරම් එහෙම වෙනවා) ලයිෆ් එක තිබ්බ තැනින් පහලට ආවොත් ඒ වෙලාවෙත් ඒ සපෝර්ට් එකම හම්බ වෙනවා නම් උබ බැදලා ඉන්නෙ හොද එකියක්...

    මගේ අත්දැකීමෙන් කියන්නේ සතා හරියටම අදුරගන්න පුලුවන් ජීවිතේ අමාරුම තැනදි...