උබ බැන්දේ කීයෙන්ද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,291
    100,099
    113
    27

    Ehema kiyala mcahn amaruwakin thawa amaruwkata watenna baneee, Marry karanna tharam mn financially wath job eken wath stable na machan. Thawa prasna wala watila wena aywath wattanna bane...
    මාත් එහෙම තමා ජොබ විතරයි තියෙන්නෙ. ඉන්න ගෙයක් දොරක් නෑ. ඉස්සරහට මොනාද කරන්නෙ කියල නෑ.
    matath okamai bn. Job ekak nm hoyagathaki anikwa thama case :( gedarin rupilayakawath deyak hambela na
    මාත් ඔහොම හිතාගෙන හිටිය. ඕක නොකරම ඉන්න හිතන් ඉන්නව නන් අවුලක් නෑ. ඒත් කල් ගිහින් බැන්දම එන්න තියෙන ප්‍රශ්න වෙනම සෙට් එකක්. අනික් සීන් එක ඔය ඔක්කොම හරි ගියාම ඊළග එක කරනව කියන එක .0001% කෙනෙක්ට තමා වැඩ කරන්නෙ. ඒක නිකන් මානසික අල්ලසක් වගේ සීන් එකක් වෙනව හරියටම ප්ලෑන් එකක් අතේ නැත්තන්. ඒ කියන්නෙ ලබන අවුරුද්දෙ මේ වෙනකොට ගෙදර පළවෙනි කාමරේ හදල ඉවරයි. වගේ ගෝල් නැත්තන් ඕක නිකම්ම මානසික අල්ලසක් විතරයි.
    කොහොම උනත් ෆයිනල් ඩිසිශන් එක උබල අතේ. අනික් උන් මොකක් කිව්වත් අන්තිමට වතුරට බැහැල පීනද්දි එකෙක්වත් නෑ ඔය දැන් බදින්න කියල ප්‍රෙශර් කරන.
    ------ Post added on May 7, 2025 at 6:17 AM
     
    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    27යි මාස 11න්
    මන්නන් හිතන්නෙ බදින්නම සෙට් ගෑල්ලමෙක් ඉන්නවනන් හා දෙන්නට තනියෙන් ජීවත්වෙන්න confidence තියනවනන් බොරුවට කල්දාන්නෙ නැතුව බැන්දනන් ඉවරයි..එතකොට ඉක්මනින් settle වෙන්න පුලුවන්..
    හැබැයි හොදටම ගෑල්ලමයා සෙට් නැත්තන් වෙඩින්ග් එකේ sign කරන්න කරන්න කලින් හරි දාලා දුවපන්...නැත්තන් දුක ඩබල් තමා rest of the life…
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    බැන්දේ 33 න්

    ඔව් හරි වයසේදී බැන්දා කියල හිතනවා.
     
    • Love
    Reactions: SpaceX

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,885
    5,075
    113
    Pandora
    මාත් එහෙම තමා ජොබ විතරයි තියෙන්නෙ. ඉන්න ගෙයක් දොරක් නෑ. ඉස්සරහට මොනාද කරන්නෙ කියල නෑ.
    matath okamai bn. Job ekak nm hoyagathaki anikwa thama case :( gedarin rupilayakawath deyak hambela na
    ai ublta maha gewal hambenne nedda?
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    31 ගෙයක් නැහැ. සල්ලි නැහැ. හරි හමන් ජොබ් එකක් නැහැ. අලුතෙන් ඉගෙන ගන්න පටන්ගත්තා ඔක්කොම නවත්තලා.

    කවදා බදින්නන්වෙයිද දන්නේ නැහැ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    27

    මාත් ඔහොම හිතාගෙන හිටිය. ඕක නොකරම ඉන්න හිතන් ඉන්නව නන් අවුලක් නෑ. ඒත් කල් ගිහින් බැන්දම එන්න තියෙන ප්‍රශ්න වෙනම සෙට් එකක්. අනික් සීන් එක ඔය ඔක්කොම හරි ගියාම ඊළග එක කරනව කියන එක .0001% කෙනෙක්ට තමා වැඩ කරන්නෙ. ඒක නිකන් මානසික අල්ලසක් වගේ සීන් එකක් වෙනව හරියටම ප්ලෑන් එකක් අතේ නැත්තන්. ඒ කියන්නෙ ලබන අවුරුද්දෙ මේ වෙනකොට ගෙදර පළවෙනි කාමරේ හදල ඉවරයි. වගේ ගෝල් නැත්තන් ඕක නිකම්ම මානසික අල්ලසක් විතරයි.
    කොහොම උනත් ෆයිනල් ඩිසිශන් එක උබල අතේ. අනික් උන් මොකක් කිව්වත් අන්තිමට වතුරට බැහැල පීනද්දි එකෙක්වත් නෑ ඔය දැන් බදින්න කියල ප්‍රෙශර් කරන.
    ------ Post added on May 7, 2025 at 6:17 AM
    දරුවෙක් හදාගන්න බැරි එවුන් රටක් හදන්න ටෝක් දෙනකොට .. එක්කෝ ඕනෙනෑ :censored: