39 thaama single ban...එච්චර අඩු වයසෙන් බදිනවද බන්?
mn koheda huththo single
නෑනේ බං.
මට තියන ප්‍රශ්නේ ඇයි මේ ගොඩක් එවුන් බැන්දම වැරදෙනවා වැරදෙනවා කියලම කියන්නේ කියලා.
එතකොට හරි ගිය එකෙක් වත් නැද්ද?
බඳින්න ඉන්න පොඩි උනුත් බය වෙනවා.
හැබැයි සූකිරි බෝල නැතුව පොලවේ පය ගහල ඉන්න එකියක් බඳින්න ඕනේ
මම ගත්තොත් බැන්දට පස්සේ මගේ ලයිෆ් එක අප වෙච්ච එකයි උනේ කලින්ට වඩා. වයිපරේගෙන් ලැබෙන සපෝට් එකත් එක්ක

මාත් ඔහොම හිතන් හිටියෙ. නාකි වෙද්දි හූල්ල හූල්ල තමා ඉන්ඩ වෙන්නෙ. 27න් බදින්ඩයි බලාපොරොත්තුව. Decent චාම් කැබැල්ලක් සොයමි.dan 30.
badinna adahasak na. ( Daisy achchi manik mallak dunnoth hithala balanwa )
Marry karalath naaki wela ehema huula huula inna wenne na kiyanne kohomada?මාත් ඔහොම හිතන් හිටියෙ. නාකි වෙද්දි හූල්ල හූල්ල තමා ඉන්ඩ වෙන්නෙ. 27න් බදින්ඩයි බලාපොරොත්තුව. Decent චාම් කැබැල්ලක් සොයමි.![]()
කැබැල්ල අනුව තමා. ඔය මන් කියලා තියෙන්නෙMarry karalath naaki wela ehema huula huula inna wenne na kiyanne kohomada?![]()
Hmm... ai hambena lamai anuwath oka wenna nowenna puluwan....කැබැල්ල අනුව තමා. ඔය මන් කියලා තියෙන්නෙ