උභතෝකෝටිකය 2

AcAciA

Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    දැක්ක ගමන් කස්ටිය දුවගෙන ආවා නේ...මොකෝ මීට කලින් මෙහෙම් නූලක් එළකිරි එක උඩු යටිකුරු කරානේ....කොහොම නමුත් ඒ සහෝදරයාගේ නිහතමානිකම අගය කරනවා...මොකද ඔහු ප්‍රසිද්දියේ එළකිරියේ හැමෝගෙන්ම සමාව අයදීම පිළිබදව......

    අද මේ උභතෝකෝටිකය 2න් කියන්න යන්නේ මට හමු උන ගැටළුවක් ගැන....අවිවාදයෙන්ම පිලිගන්නවා සුළුතරයක් මෙවැනි ගැටළු විසදලා ඇති....බොහොමයක් අයට මේ අද්දැකීම ලැබිල නැතුව ඇති...

    එහෙනම් මේකට පාදක වෙච්ච කතාවත් කියන්නම්කො.....යටගිය දවස මම සේවය කරන තැන මගේ යටතේ වැඩ කරන කෙනෙක් තමා මට මේ ගැටලුව දුන්නේ....ඔහු මුහුණ දුන්න ප්‍රශ්න පත්‍රයක තමා මේක තිබුනේ...මේක සරල ගණිත ගැටළුවක්...ඉතින් ඔහු ගණිත ගැටළුවක් කීවාම මාත් පොර සේ කිවුවා දෙමු බලන්න කියලා..(මොකද මට ගණන් ටිකක් පුළුවන් සහ ආසාවෙන් කරපු විෂයක් ) ටිකක් කියවපුවාම තේරුනා නිකන් මොකද්ද අවුලකුත් තියනවා වගේ කියලා...

    දැන් ඉතින් මිනිහ ඉස්සරහ නෝන්ඩි වෙන්නත් බැනේ...මම කිවුවා දැන් හදන්න වෙලා නෑ...මට වැඩ...හෙට කියන්නම් කියල්ල.....කිවුවට මොකද පොඩි සැකයකුත් තිබුනා හදන්න පුළුවන් වෙයිද කියල්ල....කෝකටත් ගෙදර ඇවිත් ගාන අයිත් බැලුවා...වැඩේ අමුතුයි....පැය 3ක් විතර මනෝ පාරක් ගහල බැලුවම ටිකිරි මොලේට ආවා වැඩේ....(යුරේකා කියල හෙළුවෙන් දිව්වේනම් නෑ...:rofl::rofl:)


    දැන් බලමු ගැටලුව මොකද්ද කියලා...මෙන්න මේකයි ගැටලුව....ඉලක්කම් තුනේ සංක්‍යාවක් තියනවා...ඉලක්කන් තුනේ එකතුව ගත්තාම 15. සංක්‍යා තුන වෙන වෙනම ගත්කල දෙවන විශාලම සංක්‍යාව මෙන් 8ගුනයක් කුඩාම සංක්‍යාවේ 8ගුනයකට හා විශාලම සංක්‍යාවේ 3ගුනයක එකතුවට සමාන වේ..තවද අංක තුන මාරුකිරීමෙන් සෑදිය හැකි හතරවන විශාලම සංක්‍යාවත් මුල් සංක්‍යාවත් අතර අන්තරය 324කි..සංක්‍යා තුන සොයන්න...

    ඉගිය: මුල් සංක්‍යාව සංක්‍යා තුනෙන් සැදිය හැකි කුඩාම සංක්‍යාව වේ...

    ඉතින් එළකිරි එකේ ඉන්න ළමයින්...යව්වුන.....තරුණ....මහළු...හැමෝටම ට්‍රයි කරන්න පුළුවන්....

    උත්තරය දන්නා අය නොදැක්කා වගේ ඉන්න...;)

    ප.ලි. : උත්තරය සදහා සරල සමිකරන 3ක් විසදිය යුතු වේ...(උත්තරය සදහා සමීකරණ තුන් ඉදිරිපත්කිරීම අනිවාර්ය වේ....)
     
    • Like
    Reactions: රඹා

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Confused-Cat-Meme-2.jpg
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    kudama 1k=x
    ilaga 1k=y
    wishalama 1k=z kiyala gamu
    ඉලක්කන් තුනේ එකතුව ගත්තාම 15,
    x+y+z=15

    සංක්‍යා තුන වෙන වෙනම ගත්කල දෙවන විශාලම සංක්‍යාව මෙන් 8ගුනයක් කුඩාම සංක්‍යාවේ 8ගුනයකට හා විශාලම සංක්‍යාවේ 3ගුනයක එකතුවට සමාන වේ.,
    8y=8x+3z


    අංක තුන මාරුකිරීමෙන් සෑදිය හැකි හතරවන විශාලම සංක්‍යාවත් මුල් සංක්‍යාවත් අතර අන්තරය 324.,
    kudama sankyawa=xyz
    wishalama sankayawa=zyx

    zyx-xyz=324

    oya thiynne samikana 3.....gedara ghn answer 1k dnnm
     
    Last edited:

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    kudama 1k=x
    ilaga 1k=y
    wishalama 1k=z kiyala gamu
    ඉලක්කන් තුනේ එකතුව ගත්තාම 15,
    x+y+z=15

    සංක්‍යා තුන වෙන වෙනම ගත්කල දෙවන විශාලම සංක්‍යාව මෙන් 8ගුනයක් කුඩාම සංක්‍යාවේ 8ගුනයකට හා විශාලම සංක්‍යාවේ 3ගුනයක එකතුවට සමාන වේ.,
    8y=8x+3z


    අංක තුන මාරුකිරීමෙන් සෑදිය හැකි හතරවන විශාලම සංක්‍යාවත් මුල් සංක්‍යාවත් අතර අන්තරය 324.,
    kudama sankyawa=xyz
    wishalama sankayawa=zyx

    zyx-xyz=324

    oya thiynne samikana 3.....gedara ghn answer 1k dnnm


    එල එල උත්තරය දාන්න බලන්න...:love: :D
     

    nasanka

    Active member
  • Jun 18, 2009
    188
    33
    28
    තවද අංක තුන මාරුකිරීමෙන් සෑදිය හැකි හතරවන ???? :eek::eek:විශාලම සංක්‍යාවත් මුල් සංක්‍යාවත් අතර අන්තරය 324කි
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    තවද අංක තුන මාරුකිරීමෙන් සෑදිය හැකි හතරවන ???? :eek::eek:විශාලම සංක්‍යාවත් මුල් සංක්‍යාවත් අතර අන්තරය 324කි

    ඒ කියන්නේ මෙහෙමයි...සංක්‍යා තුන 1,2,3 කියල ගමු...එතකොට මේකෙන් හදන්න පුළුවන් සංක්‍යා 6ක් තියනවා 123,132,213,231,312,321 ඔය හතරවන කියන්නේ මේකෙනම් 231 කියන සංක්‍යාවට :love:
     
    Last edited:

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    x<y<z

    mul sankyawa xyz

    x+y+z = 15 ____(1)
    8y = 8x+3z _____(2)

    4wana wishalama sankyawa yzx

    yzx - xyz = 324

    ethakota 10+x-z =4 ____(3)

    xyz - 258
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඒ කියන්නේ මෙහෙමයි...සංක්‍යා තුන 1,2,3 කියල ගමු...එතකොට මේකෙන් හදන්න පුළුවන් සංක්‍යා 6ක් තියනවා 123,132,213,231,312,321 ඔය හතරවන කියන්නේ මේකෙනම් 231 කියන සංක්‍යාවට :love:
    උත්තරේ 258. උඹ ඔය උදව්ව නොකර හිටියනම් ඔය තරම් ලේසියෙන් උත්තරේ හොයන්න හම්බුවෙන්නෙ නෑ.:D
     

    waligamaya

    Well-known member
  • රඹා;17083421 said:
    උත්තරේ 258. උඹ ඔය උදව්ව නොකර හිටියනම් ඔය තරම් ලේසියෙන් උත්තරේ හොයන්න හම්බුවෙන්නෙ නෑ.:D

    මම මචන් ගන මුලින් ගැදුවා මට අවේ දශමගනක් මම මුලින් කරපු උපකල්පනය මගදි මරු කරන් තිබෙනේ. x<y<z මගදි x<z<y වෙලා තිබුනා එකෙන් මම හිතුව ප්‍රශ්නය වැරදිකියල
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    රඹා;17083421 said:
    උත්තරේ 258. උඹ ඔය උදව්ව නොකර හිටියනම් ඔය තරම් ලේසියෙන් උත්තරේ හොයන්න හම්බුවෙන්නෙ නෑ.:D

    ඕක තේරුම් ගන්න සැහෙන වෙලාවක් ගියා බන්....:D
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    258
    assume
    x<y<z

    x+y+z=15 (1)
    y*8=x*8+3z (2)

    xyz is value
    4th value is yzx
    yzx-xyz=24
    1(x)-z=4
    z-1-y=2 (B)
    y-x=3 (A)

    by (2) and (A)
    8(3+x)=x8+3z
    z=8
    by (B)
    y=5
    by (1)
    x=2

    මචන් උත්තරේනම් හරි...එත් 3 වැනි සමීකරණය පැහැදිලි නෑ බන්...:rolleyes:
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    රඹා;17083421 said:
    උත්තරේ 258. උඹ ඔය උදව්ව නොකර හිටියනම් ඔය තරම් ලේසියෙන් උත්තරේ හොයන්න හම්බුවෙන්නෙ නෑ.:D


    මචන් මේක trial and error method එකට ලේසියෙන් හදන්න පුළුවන්...එත් මේකේ වැදගත් වෙන්නේ සමීකරණ 3 යාලුවා.....:dull:
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    258
    assume
    x<y<z

    x+y+z=15 (1)
    y*8=x*8+3z (2)

    xyz is value
    4th value is yzx
    yzx-xyz=24
    1(x)-z=4
    z-1-y=2 (B)
    y-x=3 (A)

    by (2) and (A)
    8(3+x)=x8+3z
    z=8
    by (B)
    y=5
    by (1)
    x=2


    මචන් සමීකරණය yzx-xyz=24 වෙන්නේ කොහොමද??? :sorry: yzx-xyz=xyz(1-1)=0 :confused:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මම මචන් ගන මුලින් ගැදුවා මට අවේ දශමගනක් මම මුලින් කරපු උපකල්පනය මගදි මරු කරන් තිබෙනේ. x<y<z මගදි x<z<y වෙලා තිබුනා එකෙන් මම හිතුව ප්‍රශ්නය වැරදිකියල

    මටත් ඒකම තමයි උනේ බන්.:D