දැක්ක ගමන් කස්ටිය දුවගෙන ආවා නේ...මොකෝ මීට කලින් මෙහෙම් නූලක් එළකිරි එක උඩු යටිකුරු කරානේ....කොහොම නමුත් ඒ සහෝදරයාගේ නිහතමානිකම අගය කරනවා...මොකද ඔහු ප්රසිද්දියේ එළකිරියේ හැමෝගෙන්ම සමාව අයදීම පිළිබදව......
අද මේ උභතෝකෝටිකය 2න් කියන්න යන්නේ මට හමු උන ගැටළුවක් ගැන....අවිවාදයෙන්ම පිලිගන්නවා සුළුතරයක් මෙවැනි ගැටළු විසදලා ඇති....බොහොමයක් අයට මේ අද්දැකීම ලැබිල නැතුව ඇති...
එහෙනම් මේකට පාදක වෙච්ච කතාවත් කියන්නම්කො.....යටගිය දවස මම සේවය කරන තැන මගේ යටතේ වැඩ කරන කෙනෙක් තමා මට මේ ගැටලුව දුන්නේ....ඔහු මුහුණ දුන්න ප්රශ්න පත්රයක තමා මේක තිබුනේ...මේක සරල ගණිත ගැටළුවක්...ඉතින් ඔහු ගණිත ගැටළුවක් කීවාම මාත් පොර සේ කිවුවා දෙමු බලන්න කියලා..(මොකද මට ගණන් ටිකක් පුළුවන් සහ ආසාවෙන් කරපු විෂයක් ) ටිකක් කියවපුවාම තේරුනා නිකන් මොකද්ද අවුලකුත් තියනවා වගේ කියලා...
දැන් ඉතින් මිනිහ ඉස්සරහ නෝන්ඩි වෙන්නත් බැනේ...මම කිවුවා දැන් හදන්න වෙලා නෑ...මට වැඩ...හෙට කියන්නම් කියල්ල.....කිවුවට මොකද පොඩි සැකයකුත් තිබුනා හදන්න පුළුවන් වෙයිද කියල්ල....කෝකටත් ගෙදර ඇවිත් ගාන අයිත් බැලුවා...වැඩේ අමුතුයි....පැය 3ක් විතර මනෝ පාරක් ගහල බැලුවම ටිකිරි මොලේට ආවා වැඩේ....(යුරේකා කියල හෙළුවෙන් දිව්වේනම් නෑ...
)
දැන් බලමු ගැටලුව මොකද්ද කියලා...මෙන්න මේකයි ගැටලුව....ඉලක්කම් තුනේ සංක්යාවක් තියනවා...ඉලක්කන් තුනේ එකතුව ගත්තාම 15. සංක්යා තුන වෙන වෙනම ගත්කල දෙවන විශාලම සංක්යාව මෙන් 8ගුනයක් කුඩාම සංක්යාවේ 8ගුනයකට හා විශාලම සංක්යාවේ 3ගුනයක එකතුවට සමාන වේ..තවද අංක තුන මාරුකිරීමෙන් සෑදිය හැකි හතරවන විශාලම සංක්යාවත් මුල් සංක්යාවත් අතර අන්තරය 324කි..සංක්යා තුන සොයන්න...
ඉගිය: මුල් සංක්යාව සංක්යා තුනෙන් සැදිය හැකි කුඩාම සංක්යාව වේ...
ඉතින් එළකිරි එකේ ඉන්න ළමයින්...යව්වුන.....තරුණ....මහළු...හැමෝටම ට්රයි කරන්න පුළුවන්....
උත්තරය දන්නා අය නොදැක්කා වගේ ඉන්න...
ප.ලි. : උත්තරය සදහා සරල සමිකරන 3ක් විසදිය යුතු වේ...(උත්තරය සදහා සමීකරණ තුන් ඉදිරිපත්කිරීම අනිවාර්ය වේ....)
අද මේ උභතෝකෝටිකය 2න් කියන්න යන්නේ මට හමු උන ගැටළුවක් ගැන....අවිවාදයෙන්ම පිලිගන්නවා සුළුතරයක් මෙවැනි ගැටළු විසදලා ඇති....බොහොමයක් අයට මේ අද්දැකීම ලැබිල නැතුව ඇති...
එහෙනම් මේකට පාදක වෙච්ච කතාවත් කියන්නම්කො.....යටගිය දවස මම සේවය කරන තැන මගේ යටතේ වැඩ කරන කෙනෙක් තමා මට මේ ගැටලුව දුන්නේ....ඔහු මුහුණ දුන්න ප්රශ්න පත්රයක තමා මේක තිබුනේ...මේක සරල ගණිත ගැටළුවක්...ඉතින් ඔහු ගණිත ගැටළුවක් කීවාම මාත් පොර සේ කිවුවා දෙමු බලන්න කියලා..(මොකද මට ගණන් ටිකක් පුළුවන් සහ ආසාවෙන් කරපු විෂයක් ) ටිකක් කියවපුවාම තේරුනා නිකන් මොකද්ද අවුලකුත් තියනවා වගේ කියලා...
දැන් ඉතින් මිනිහ ඉස්සරහ නෝන්ඩි වෙන්නත් බැනේ...මම කිවුවා දැන් හදන්න වෙලා නෑ...මට වැඩ...හෙට කියන්නම් කියල්ල.....කිවුවට මොකද පොඩි සැකයකුත් තිබුනා හදන්න පුළුවන් වෙයිද කියල්ල....කෝකටත් ගෙදර ඇවිත් ගාන අයිත් බැලුවා...වැඩේ අමුතුයි....පැය 3ක් විතර මනෝ පාරක් ගහල බැලුවම ටිකිරි මොලේට ආවා වැඩේ....(යුරේකා කියල හෙළුවෙන් දිව්වේනම් නෑ...

)දැන් බලමු ගැටලුව මොකද්ද කියලා...මෙන්න මේකයි ගැටලුව....ඉලක්කම් තුනේ සංක්යාවක් තියනවා...ඉලක්කන් තුනේ එකතුව ගත්තාම 15. සංක්යා තුන වෙන වෙනම ගත්කල දෙවන විශාලම සංක්යාව මෙන් 8ගුනයක් කුඩාම සංක්යාවේ 8ගුනයකට හා විශාලම සංක්යාවේ 3ගුනයක එකතුවට සමාන වේ..තවද අංක තුන මාරුකිරීමෙන් සෑදිය හැකි හතරවන විශාලම සංක්යාවත් මුල් සංක්යාවත් අතර අන්තරය 324කි..සංක්යා තුන සොයන්න...
ඉගිය: මුල් සංක්යාව සංක්යා තුනෙන් සැදිය හැකි කුඩාම සංක්යාව වේ...
ඉතින් එළකිරි එකේ ඉන්න ළමයින්...යව්වුන.....තරුණ....මහළු...හැමෝටම ට්රයි කරන්න පුළුවන්....
උත්තරය දන්නා අය නොදැක්කා වගේ ඉන්න...

ප.ලි. : උත්තරය සදහා සරල සමිකරන 3ක් විසදිය යුතු වේ...(උත්තරය සදහා සමීකරණ තුන් ඉදිරිපත්කිරීම අනිවාර්ය වේ....)

yzx-xyz=xyz(1-1)=0 